ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. මට නීතිය නමන්නත්.. කඩන්නත් පුළුවනි..- අල්ලස් කොමිසමේ ලොක්කී ලීක් කර ගනී.. හඬ පට මෙන්න..
September 20, 2019 at 9:20 am | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නඩු දැමීම ගැන තමන් කණගාටු වන බවත් නැවතත් ඔහුට නඩු දානෙ නැති බවත් අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
තමනට මේ ආකාරයේ බොරු නඩු දැමීමට සිදුවූයේ කරුමක්කාර දේශපාලනය නිසා බවද සඳහන් කරන අැය නීතිය කඩන හැටිත් නීතිය හදන හැටිත් යන දෙකම තමන් දන්නවා යැයි ද සඳහන් කරයි.
ඇවන්ගාඩ් සමාගමේ වාර්තා ගණනාවක් තමන් විසින්ම අධ්‍යනය කළ බවත් එහිද නඩු නඩු නිමිත්තක් නැති බවද ඇය සඳහන් කර තිබේ.
අදාළ වීඩියෝ නිස්සංක සේනාධිපති මහතා විසින් සමාජ ජාල මත මුදාහැර ඇත.
mata awankawama dukayi….oba tuma samaga hadawatinma duk wemi
ranil,anura,my3 ekathuwa rata kawa.
කො මෙ ටොයි පොන්සියො
මේ ගෑහෑනිය සියලු දේ කරලා දෑන් අනිත් පෑත්තට කතා කරනවා. මෑය මේ ගෑන සම්පූර්නයෙන් වගකිව යුතුයි.
අපි හිතන් හිටියේ දිල්රුක්ෂි හොඳ අවංක කෙනෙක් කියලා, දැන් බලපුවහම එයාගෙත් යටින් ඩීල්. ඔය නිස්සංක සේනාධිපති කියන කෝටිපති ව්‍යාපාරිකයාට විරුද්ධව නඩු දැම්මේ මැයයි, දැන් හොර දෙන්නා හොර ටෝක්
Country had lost billions of dollars due to Avent Guard exposure, Senadipathi had invented this business and started it, it was a success. now India and other countries have acquired jobs which were doing by Aventguard and earning what this country would have earned. Those who destroyed the Aventguard shall put in jail for loss of those dollar income trough Aventguard.No any country with commonsense would expose lucrative business in this manner
මේ වරදට ජේ.වී.පි. සම්බන්ද වුනු සියල්ලම , පාටලී , දතා. අනිවාර්යයෙන් දඩුවම් කලයුතුයි
අපි ඔබ සමගයි දෙසපාලනයට සම්බන්ද නොවී මේ රට ගොඩ ගන්න උදවු දෙන්න ඔබට දළදා පිහිටයි.
ඇවන්ගාඩ් ජාත්‍යන්තරව පිළිගත්රටට විශාල විදේශවිනිමයක් ගෙනා සමාගමක් ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ගයේ බෝහෝ නැව් වලට තර්ජනයක්ව තිබූ සෝමාලි මුහුදු කොල්ලකරැවන් මර්ධනය කලේ මේ ආයතනයේ සේවය කල අපේ නාවික විරැවෝයි ඊට බොහෝ රටවලින් විශාල ගෞරවයක් මෙන්ම කීර්තියක් අපට ලැබුනා මීට වගකිවයුතු පාහර රාජිත සහ පිම්පි රනිල් අත්අඩංගුවට ගතයුතුයි
එතකොට නීතිපති කාර්යාලෙ අයට නීතිය නමන්න අවසරයි. මේ අය රාජකාරිය අයුතු විදියට කළා කියල නීතිමය පියවර අරං රැකියාවෙනුත් පහ කරන්න තිබුනා වෙන රටක නම්..