ගෝටාට දී ජ්‍යේෂඨ තමනට නොදුන්නොත් විරුද්ද පිලට යන බව වෙල්ගම කියයි..

June 24, 2019 at 9:20 am | lanka C news
ගෝටාට දී ජ්‍යේෂඨ තමනට නොදුන්නොත් විරුද්ද පිලට යන බව වෙල්ගම කියයි..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියද්දීම තමනට බයක් ඇතිවණ බව ඒකබාදද් විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම පැමිණෙන්නේ තම පිලෙන් ඉදිරිපත් වන්නේ රෙද්ද බැනියම අඳින නායකයෙක් පමණක් යයිය ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරයා අපේක්ෂකයා කවුදැයි මහින්ද රාජපක්ෂ මහතා විසින් අගෝස්තු මස 11දා දැනුම් දෙන බව සඳහන් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් කණ්ඩායමේ ජේෂ්ඨයෙක් වන තමන් සමඟ සාකච්චා කර නැති බව ද ඔහු පැවසීය.

1952 දී ඩී.එස්. සේනානායක මහතා අශ්වයා පිටින් ඇද වැටී මිය ගිය පසුව එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් ඊළඟ ජ්‍යෙෂ්ඨයා වන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අගමැතිකම නොදී කනිෂ්ඨයකු වූ ඩඩ්ලි සේනානායක මහතාට අගමැතිකම දුන් බවද ඔහු සිහිපත් කලේයත.

ඒ මොහොතේ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂය අතහැර පාර්ලිමේන්තුවේ විපක්ෂයට ගිය බවද පැවසූ ලේගම මහතා එසේ සිදු වුයේ ජේෂ්ඨත්වයට නොසැලකූ නිසා බවද පැවසූවේය.

එවන් අවස්ථාවක් මෙවර සිදු නොවේවායි ප්‍රාර්ථනා කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ජනහමුවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.

කුමාර වෙල්ගම මහතා දීර්ඝ කාලයක සිට ගෝඨාබය රාජපක්ෂ මහතා විරෝධීව අදහස් පල කරමින් සිටී.

සමජා ජාලාවන්හි මේ ගැන අදහස් පලවන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අපේක්‍ෂකත්වය දී ජ්‍යේෂඨ තමනට නොදුන්නොත් විරුද්ද පිලට යන බවට කුමාර වෙල්ගම විසුන් සිදු කරන ලද පුර්ව අනතුරු ඇගවීමක් ලෙසයි.

76,978 Viewers

68 Comments to “ගෝටාට දී ජ්‍යේෂඨ තමනට නොදුන්නොත් විරුද්ද පිලට යන බව වෙල්ගම කියයි..”

  1. රූපබන්දු අමරසිංහ says:

    මේ යකා උණුවෙන් ඌරූ බෙටි පාගලාද කොහේද.

    • දේවක says:

      බොහෝ විට චමල් රාජපක්ෂ අපේක්ෂකයා වේවි

      • somapala says:

        එතුමාට වඩා වැඩ්ඩෙක් වෙන්ඩ ඕනැ මේ වැඩේට.

    • Amda says:

      He can goto hell…whos going to vote for him? only the sluts who come behind him ??

    • SuMa says:

      විරුද්ද පිලට නෙමෙයි මකබාවිලාම පල.
      හරි කෙළියක්නේ යකෝ මේක..
      මේ යකා කියන විදියට රටක ජනාදිපති වෙන්න සුදුසුකම ජ්‍යෙෂ්ඨයත්වය ද?
      මහජනතාවට අවශ්‍ය රටට වැඩකරන නායකයෙක් මිසක් කොහෙවත් ඉන්න ජ්‍යෙෂ්ඨකුට ඊළඟ promotion එක හදලා දෙන එක නොවෙයි.

  2. Pal says:

    This fellow will join UNP at the last moment.
    So need to plan for that loss of about 300 votes.

  3. මෙච්චර දවසක් අනික් පැත්තට කත් ඇදපු එකා දැන් කියනව අනිත් පිලට යනව කියල…පිල නෙමේ හලෝ ඒක.. උල…

  4. Charles says:

    Did MR ask you to tell that. Anyway who are you. GR is the people’s choice.

  5. පොරමෝලා says:

    වල්ගම ජනාධිපතිවරණෙට ඉල්ලුවොත් එයාගෙ හාමිනේගෙ ඡන්දෙත් මිනිහට ලැබෙන එකක් නෑ

    • රටට හිතවත් says:

      හැබැයි, මිනිහට “හාමිනේලා” ගොඩායි!!!!!! මිනිහට ඉන්න “හාමිනේලා” ගාන මිනිහත් නොදන්නා හැඩයි???

  6. Duluo says:

    Ithin pala.

  7. VIJAYA says:

    ETIN PLA apita mokooo, gihin podu apeksakaya wenna briyei

  8. desta says:

    mee harak janadipathi kam kale mona rateda ekata uttara ya denna wenne apitai meka nisa

  9. Nim says:

    OYA MOLLE AMARUWATA
    POHOTTUWA BEHETH
    NAHA .
    WADURU NEYAYA THAMY
    HRIYANNE.
    YANA YAKA
    KEYO KEYO ENNE NATHUWA
    PALAYANKO.👹👹👹👹👹👹👹👹👹👹
    HARE YANNEMA
    MULLERIYAWE THAMY

  10. sakalabujan says:

    Ane pala….Makabewean gihin……………..

  11. danuskha says:

    ගෝඨා ජනාධිපතිවණයට ඉදිරිපත් වෙන එක ස්ථිර නමුත් ජයග්‍රහණය අස්ථිරයි

    • නිමල් says:

      ඇත්තද , කවුද දිනන්නෙ රජිතද? සජිත් ද?

    • sunil says:

      නෑ, ගෝඨාභයට ආංඩුව බයට බොරු නඩු දාලා නිසා ඉදිරිපත් වෙන්න පුලුවන් වේයිද අස්ථිරයි…හැබැයි ඉදිරිපත් වෙන්න පුලුවන් වුනොත් කප් ගහල දිනන එක 100% ක් ස්ථිරයි

  12. wijeweera says:

    මම හිතුවෙ මු දැනටමත් ඒ පැත්තේ කියලා පහුගියකාලේ කියපු කරපු ඒවල්වල හැටියට යකො තොට පුලුවන්ද ජනාධිපතිකෙනෙක් වෙන්න පැත්තකට නැතිව වැටඋඩ ඉන්න හිවලෙක් නේ උඹ

  13. සීගිරි says:

    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නවයටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නවයටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්නට පටන් ගෙන ඇත.”නිදහස් හා ස්වෙෙරී” යයි කියන මේ රටේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපතිවරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.ඒ අනුව ඔවුන් මේ යටත් විජිතයේ නියම පාලකයන් බව දැන් එලිවෙමින් ඇත….මහින්ද,මෙෙත්‍රි හා රනිල් යන මේ කාටත් පැවරී ඇත්තේ බටහිර හාම්පුතාලා යටතේ නවයටත් විජිතයේ මැනේජර් මහත්තයා ජොබ් එක කිරීමයි….යටත් විජිතය සදහා එහි හාම්පුතාලා පිලියල කරන programs ක්‍රියාවට නැගීමයි..ජනතාවගේ බෙල්ල මිරිකා කලට වේලාවට සිය හාම්පුතාලට ගෙවිය යුතු ණය ගෙවීමයි.ජනතාව මොවුන්ව ඔවුන්ගේ පවුල් පිටින්ම තම හාම්පුතාලගේ තුරැලටම පලවා හැරීමට සූදානම් විය යුතුය !!!

    • nuwan says:

      ANE UNP, JEPPA.. boruwata nodanna desapaalanayak gena kathaakarala paawena chanda
      UNP, GAHALAYONTA arn deela newathath mulu ratam mahaa aghaadhayaka daanta weda
      nokara umbata ecchara wiswaasayak thiyenawanam A,Ku,Di, punchiamma sigiri gala mudunata
      geniyala janaadhi pathi karapan.

  14. පාල says:

    ඉතින් පල. කට.වාචාලකම පැත්තකදාල. ඔහේ ගියා කියල මේපාර එන පොදුජන පෙරලියට නූල් පොටකින්වත් බලපෑමක් නැහැ. තවත් අව්ලංගු කාසියක් වෙනඑක විතරයි වෙන්නෙ.

  15. Sun says:

    First get a reflection of your work so far. Then you will see, where you are. Our country is almost collapsed and we just surviving. Almost an Ethiopia now. Can you tackle this question. By just coming to the top without knowing what to do all are going to lost. Leaders have to give up lot of benefit. Even the pay , and the number ministries. All the official cars. Are you ready to go to riding a cycle. This is the situation. Think again and again.

  16. UNP-GALIBBA says:

    කණේ ඉඳන් අංඟ කන්නේ නැතුව කෙලින්ම අනිත් පිලට පලකෝ අපිට පව්නොදී තොපිවගේ ගොන් හැත්ත නිසා තමයි ගිය මැතිවරනය පැරදුනේ???

    • He is trying to swim against the upstream of peoples’ wish. Even if you go against that peoples’ consent ( may be a hidden plan of the our Motherland ‘s enemies),it would not effect by a slightest amount the victory of the aspirations of the patriotic people. If you try to go against the
      new hope of the people, they would show you where you stand regarding this matter.

  17. Ananda says:

    යකො ජෙශ්ට කියලා තො වගෙ ගොබ්බයකුට දෙන්න පුලුවන් ද? දැක්මක් නැති ගැනු පස්සෙ යන මිනිහෙක් රටෙ ජනාධිපති අපෙශක

  18. vishnu says:

    පලකො ඉතින් කෙකර ගගා
    ඉන්නැතිව.උඹ වගේ පඟරනැට්ටෙක්
    නැති එක තමා හොඳ

    • Rata Wenuwen says:

      ඉන්ගිරිසි එක වචනයක් බැහැ, ජනාධිපතිවෙන්නයි හදන්නෙ,අඩුගානෙ පාල මහාතාට කොලේ ඉරාගෙන කොලේ බලාගෙන කියවන්න පුලුවන්,මේකට එහේමවත් බැහැ, හැබැයි නියම බඩු කාරයා, වත්තල ජෝනට දෙවැනි නැහැ,
      පල වල්ගමයෝ යන්න, එකතුවෙයන් රාජිතයට

  19. RAYMOND says:

    එක්තරා ආණ්ඩුවේ දේශපාලන බලවතෙකු ජෝතිර්වේදියකූ කැදවා ඔහුට කියා තිබෙනවා වෙල් ගම හමුවී කියන ලෙස ජනාධිපති වීමට යෝගය ක් තියනවා කියලා
    ඒ අනුව ඇදගත් වෙල්ගම දගලනවා අනික කිව්වා ලු රතුපැහැ ගන්න ඇදුම් අදින්න කියලා
    මෙය මට කලුතර පලාතේ කෙනෙක් කියනවා ඇහුනා

  20. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    වෙල්ගම දැනගන්න ඕන ජනවාරි 8 මහ ලොකු විප්ලවයක් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න කියලා මේ රට කාපු හැටි. සුදු වෑන්වලින් ඉස්සුවයි කියලා ජනතාව රැවැට්ටුවා. අන්තිමට සුදු වෑන් එකක් හයර් එකට ගත්ත එකෙක්වත් නැහැ. අද ජනතාවට ඕන සියලු ජනකොටස්වලට ජීවත් වෙන්න පුලුවන්, අන්තවාදයට යට නොවන, වැඩක් කල හැකි, ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක්. වෙල්ගම මෙතෙක් රැකගත් නාමය කැතකරගන්න ඕන නම් කොයි පැත්තටකට ගියත් ජනතාවට ඇති වැඩක් නැහැ. සිරිසේන සහ රනිල් එක්කාසු වෙලා ලොකු වෙනස්කම් කරන්න ගිහින් අද ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්වුන හැටි වෙල්ගම නිතර නිතර සිහිපත් කළ යුතු කාරණයක්.

  21. porolis says:

    Me anduwa dan auruduganakin pissubalubeheth vidalanehe munekka indala apitath pissuhadenawa ppalayawkopissankotuwata danaganin anthima thurumpuwa gotabayabawa

  22. Dushantha says:

    ඔව් ඔව් කොහොමහරි ඊ ගාවට, හොඳ බඩු කාරයෙක් රටේ නායකයා කරවමු.

    • අබරං says:

      Dushantha මොකෑ බොල කොලුවෝ තෝ මේ කෙකර ගාන්ට තනන්නේ. බැදුම්කරේ ද නැතිනම් සහරාන් ද බොලාව කුලප්පු කොරන්නේ. කොලුවෝ උඔ කොලු නඩේ උජාරුවට රකිනවා කියලා නම් අහවලං ඒකා කීවා. මට කොලුගේ නමත් ප්‍රසිද්ධ කරන්න පුළුවන්. එත් ඉතිං උඔට ලැජ්ජා බය නැති වුනාට නාකි මට ලැජ්ජා බය තියෙනවා නොවැ.

  23. NAK says:

    This frog better know the limit he can bloat,if not one can imagine what happens.
    Welgama seems fear Gota for some reason may be only they both know!!

  24. සිංහල බන්ඩා says:

    හිටං වගේ වැඩ බැරි වේල්ගම තමන්ගැන අධි තක්සේරුවක.

  25. Nandasoma says:

    ඉතින් පල. කට.වාචාලකම පැත්තකදාල. ඔහේ ගියා කියල මේපාර එන පොදුජන පෙරලියට නූල් පොටකින්වත් බලපෑමක් නැහැ. තවත් අව්ලංගු කාසියක් වෙනඑක විතරයි වෙන්නෙ.

    මෙයා රෙද්ද බැනියම ගැන කථා කරනව……!

    එයාට අවශ්‍ය අනෙක් හුඟ දෙනෙකුට වගේ ජනාධිපති වෙන්න……!!

    ඒව හරි යන්නෙ නැහැ….!!!

    රටට වැඩදායක, කොන්ද පන ඇති, ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි නායකයෙක් රටට අවශ්‍ය…..!!!!

  26. නිළමේ says:

    යන දීපංකරේකට යනවකො පව් නොදී. රටම ඉල්ලන ගෝඨාභය දැන් කරන්න ඕන දේ කරයි.

  27. sampath says:

    ඉතිං පල !

  28. Vesamuni says:

    moo, unp tnp jvp… podu apekshaka wenta asawen innebawa penenne. daenma palayan bung wal gamaya naeththam a chance ekath naethi wei. eeta passe umbata hondata gedara budiyanta puluwan.

  29. RAYMOND says:

    ගෝඨාභය මහත්තයා එන්නේ පොදු ජන පෙරමුණ න්
    වෙල්ගම පොහොට්ටු වේ නොවේ
    වෙල්ගම පරන ශීලනිප යේ

  30. manik says:

    ඊඊඊඊඊඊඊඊඊඊඊඊයා මේ මොකෙද්ද අෆ්ෆා ගොථාභයයේ පාසලකුනක් තරම්වත් වටිනවද මේ උගුඩුවා අනේ ඉතින් මේ වගේ කදන් හරියන්නෙ කොට ඉරන්නම තමයි රටට අැති සෙතක් නැහැ ගැහැනුන්ට යිතරයි එ් සෙත පල පල පල යන්න ජෝකිං කතා නොකියා

  31. sarath says:

    Only ගෝටාභය !!!!! විකල්පයක් නැත …..

  32. Sara says:

    අනේ ඔයාල නිකම් බොරුවට රණ්ඩු නොවී ඉන්න අනේ අපි ඔයාල කාටවත් මෙවර චන්දෙ දෙන්නේ නැහැ ජනාදිපති වෙන්න නෙවයි හැංගෙන්න තැනක් හොයාගන්න උත්සහ කරන්න සෙට් එකම. අරයගේත් පරණ වැඩ වලින් දැන් දැන් පලක් නැහැ එයා විසින්ම තමයි තිබුණු තත්වය නැති කරගත්තේ එකට ඉතින් අපි මක් කොරන්නද. ඔයාල හිතාගෙන ඉන්නේ අපි තාමත් මෝඩ වැඩ කරයි කියාද.

  33. s says:

    ඔහොට්ටුව කියන්නේ අලුත් පක්ෂයක් ……වෙල්ගම … දොඩවන්නේ ….. ශ්‍රී ලංකා නිදහස් පක්සේ මානසිකත්වයෙන් …. අනෙක වෙල්ගමට වැඩ සුදුසුකන් තියෙන්නේ මයිත්රිට ……හා හාහ්

  34. perera says:

    One of the crazy cats pulling from the leg.

  35. Mahesh says:

    Ithin palako.

  36. Charles says:

    If walgama become president he will make Colombo like bangkok

  37. Mahesh De Silva says:

    කවුරු මොනවා කිව්වත් ගෝඨාභයගේ ජය ස්ථිරයි.

  38. UD says:

    වල්ගම කියන්නේ කවුද?

  39. Oyaala wagey aya nati ekama tamae hnda.Angillley taramata edimiyan miniho.wadakarayaaata dennney natuwa oyaaala wagey aya dammmot ratata deiyangeyma pihitae.

  40. Gonsun says:

    Welgama Goyyo, Machang, umba Railluwata 2000 k dala eka than padui, Umba Janaadhipati unoth Laxa dahayak Railuwaya Dala, Laxa Dahayak.Langgamata dala, Laxa 10k passa petteta ringuwoth thoth kapothiy apith kapothiy.

  41. Aurora says:

    පක්ෂේ ජෙෂ්ඨය හට ජනාධිපති අපේක්ෂකකම දිය යුතුය යන තර්කය බොහොම හොඳයි. මීළඟ ජනාධිපතිවරනේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා තරඟ කරන්නේ පොහොට්ටුවෙන්. ඒකෙ දැනට ඉන්න සාමාජිකයන් අතරින් ජෙයෂ්ඨතම දෙදෙනා තමයි බැසිල් රාජපක්‍ෂ මහතා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා. ඒ දෙදෙනා අතරින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන එක කිසිවකුට ගැටලුවක්නොවේ. ඔබ SLFP එකේ ජෙයෂ්ඨ මන්ත්‍රීවරයෙක් නිසා SLFP නායක සිරිසේන මහතා සමඟ කතාකර අත ලකුණෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න පුළුවන්.

  42. Nimal R says:

    වල්ගමට තියෙන්නේ ඔය ලලනාවක් එක්ක චූන් එකේ ඉන්න. නිකම් පිස්සු කෙලින්න ගිහිල්ලා සවුත්තු වෙන්න එපා

  43. Gotaimbara says:

    Please go

  44. sunimal says:

    රටේදී බණ්ඩාරනායක රෙද්ද බැනියම ඇදගෙන ගුවන් යානයට නැග්ග ගමන් කලිසම අදිනවලු මෙන්න ඇත්ත

  45. Tho makabawila pala, thoge bambuwa fpuk@#$ gahaganin wal paraya. Tho nathiunata ahasa kadawatennay naha

  46. Wickaramabaukarunaratne says:

    ලොල් ගම පලයකෝ යන්න

  47. Panda says:

    Meka Kalutarata balapana prashnayak vela.Welgamayai,Rajithayai hariyata Raivamayai,Gampolayai vage. Dennama eelanga chanden gedara yana nisa danma anagathayata munadenna monavahari lontharas vadak karaganilla.

  48. Sinnapora says:

    we can address him H.E. walgamaya

  49. PULATHISI says:

    අහෝ වල්ගම නොදිටි නිසිමග. වැඩියෙන් එතනෝල් ගත්තහම ඔහොම තමයි. නව ලිබරල් කාරයන්ට කඩේ යන මුග්ධ පුද්ගලයන් හැමදාම මහපාරේ.

  50. Mangala says:

    Angille tharamata idimiyan. Bath packet ekata chande deepu modayange karamathin deshapalaneta awith maha kerumek kiyala hithanawa. Ehata mehata paninawa koheda umbalage prathipaththi. Badawadaganna deshapalanaya karana amana marimoda deshapaluwo.

  51. Chandaprema says:

    මූ වෙස්වලාගත් යූඑන්පී කාරයෙකි!

  52. ON THE SPOT says:

    නිර්ණායකය ජ්‍යේ‍ෂඨත්වය නම් ඉහලින්ම ඉන්නෙ දි.මු.ජයරත්න මැතිතුමා.වෙල්ගම උන්නැහැට අපේක්‍ෂකත්වය දෙනවට කැමතිද​?

  53. gothaya says:

    Pala yako yanna tholonchi welama

Main News