ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..

August 12, 2019 at 12:00 pm | lanka C news
ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.

එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එසේම ශ්‍රී ලංකාමේ මීළඟ ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂවරයෙක් නොවන බවත් මීළඟ ජනපතිවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවෙන් පළා නොගිය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

– ada

61,831 Viewers

53 Comments to “ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..”

  1. Kings says:

    හිතේ අමාරුවට කියවෙන කවි.

    • Wijebahu says:

      Hithe amaruwata newel horunwa replace Karanna minimaru Kamba horekwa janadhipathi karannada yanne?

      • Chaminda says:

        Wijebahu umbala vage UNP mongal porawal kiyana katha dan minissu piliganne naha. Gota dinannne record ekak thiyala.

      • HENA says:

        Appata udu, wikkaramabahuwa kaalekata passé uge adhomukaya wivurtha karala, gandhaskaare bah!

      • ranjan says:

        විකුර්ති බව ඇතිවන්නේ එක් කොටසක පමණක් නොවේ .උදාහරණයක් ලෙස නාඩි වෙදකම ගන්න .කුමන රෝගී තත්වයකදී වුවද නාඩි වැටීමේ හැඩය වෙනස් වේ .සමලිංගික යනු විකුර්තියකි .ඒ නිසා මංගලගේ හැම හැසිරීමක් තුලම විකුර්ති ස්වරූපයක් දැකිය හැකිය .එවැන්නෙක් පසුපස යන එවුන්ද විකුර්තින්ය .

    • Saliya says:

      ඔයාට ජන්ගියේ හුජ්ජ වෙලා නේද…… බලාගෙන හුස්ම හිර වේලා මෑරෙයි…..

  2. mangala says:

    Please muta baninna apa . mu manasika rogiyak.

  3. baya wannna epaa ape gotata candey denney nha,ape hituvey gota awhama kari mangalayawa vanis korae kiyala aaaawagey peaaaney nha, etin ape ta gota epaa.

  4. Sunil says:

    Mongal is day dreaming. Same people said that they have proof to prove that MR robbed 18 million USD. Did you prove it. Only jokers like Mongal will buy these statements

  5. sw says:

    ගිහින් අහපන් කීනියාවල පාලිතගෙන් .ලගදිත් උබේ හොරකම් ගැන කිව්වුවා .නඩු තියෙන්නේ කේමගේ රෙද්ද අස්සෙද ?

  6. නිලමේ says:

    අනේ පල කක්කුස්සි කටාර්.

  7. Observers says:

    ජීවිතයේ අවසන් කලෙයෙවත් කරපු පව් ගෙවෙන්න නොවේ තව වැරදි නොවෙන්න බොරු නොකිය හිටහන් . තොපි වගේ උන්ගේ අවසානය ගෙවෙන්නේ දහසක් මිනුසුන් පතපු විදියටි .

  8. රන්බණ්ඩා says:

    සුවහසක් සිංහල බෞද්ධ ජනතාවනි,
    සොබාදහම නිසි වේලාවට මොහු වෙනුවෙන් ක්‍රියාත්මක වේවි.
    ඉඳින්, මොහු ගැන අනුකම්පා කරන්න.

    • The people says:

      Are you presently ,not in the party which had once been named as U(unge). N(nedeyinge). P( paksaya)? Were you not in the past in the party ,the people in 1960 and 1970 decades depicted family tree of then your party leader Mrs. Sirimao Bandaranaike?Our history of ruled kings,too showed that if they were loyal to the country and it’s people,some dynasties have ruled for centuries.Are you bankrupt of facts to criticize them?The people would definitely show you ,where you would stand at a future parliamentary election.

  9. ඇත්ත යථාර්ය says:

    මූට පිස්සි. හිතේ අමාරැව. සමනලුන් ගණන් ‌ෙනොගත යුතුුුය ‌ෙගොඨාගේ ජය නියතයි

  10. Araliya says:

    Heena balann umbala horakama e kiyanne bank robbery ganan kala noheki tharam mudalak nisada?

  11. Indrajith says:

    Mun SF danna yanawada danne naha
    UNP eken Janadhipathiwaranayata Gota mahathata challenge karanna

    • Araliya says:

      Ehenam tharangayak nehe. Aniwa Gottabhaya mahaththaya dinanawa. SF midaya wena ekak nehe mewarath, mokada ehema unoth welvidane parada wenne hitapu major kenakuta e.

    • Araliya says:

      Ehenam tharangayak nehe. Aniwa Gottabhaya mahaththaya dinanawa. SF modaya wena ekak nehe mewarath, mokada ehema unoth welvidane parada wenne hitapu major kenakuta e.

  12. puncha says:

    Munta bada yanawada danne ne. Dan Gota apeshakaya kala witharai garandiyta boomithel gavuna wagei (Rajitha/ Ranil/ mongal/ Chathura)

    Habai Gota janapathi unu gaman munta Heart attack hedenawa sikurui, mokada mun kala wanchawalata. Banku horakame sita april 21 praharaya dakwa

  13. Paul says:

    You Mongal those bogus cases against Gota will be dismissed by the courts like so many cases against opposition MPs and others. Your UNP candidates have been written off. One is a non nationalist ineffective bank robber. The other an unqualified treasure hunter who talks rubbish. They are no match for Gota.

  14. RAYMOND says:

    ගෝඨාභය මහා බැංකුව සුද්ද කලා
    බෞද්ධ සාසනය ට කෙනහිලි කලා
    ජිනිවා වල රට පාවා දුන් නා

  15. janaka says:

    සුන්දර රටක් ජාත්‍යයන්තරය ඉදිරියේ නිරැවත් කල අවජාතක යෝ ජනතාව නිසිකලට තොපිටත් දඩුවමි දෙනු ඇත

  16. UNP GAL IBBA says:

    මූ කටෙන් නොව අදෝමුඛයෙන් මරුවිකල් ගීත ගයනවා???

  17. පොරමෝලා says:

    පිටුපස වැඩ නිසා අසූචි ගඳ වහනය වෙනවා

  18. Ranjith Pushpakumara Perera says:

    ගිහින් අහපන් කීනියාවල පාලිතගෙන් .ලගදිත් උබේ හොරකම් ගැන කිව්වුවා .නඩු තියෙන්නේ කේමගේ රෙද්ද අස්සෙද ?

  19. Pongala Mannya says:

    Mangala eyi mee kalabala!

  20. atik says:

    This mongrel bastard will be terminated as ranil said and will be in the life time jail.

  21. Sun says:

    I cannot trust any of these fellows in politics in Sri Lanka. We are all lost due to their wickedness in politics. All are trying to make money in all possible ways. Our legal system is not functioning well and they are all looting from the leader to the bottom. What has happened this country. Gone to the bottom. I do not know how to recover this from all these money hunters. All are going to the hell as soon as they leave this world carrying all these collected kamma with them.

  22. Leon Ma says:

    What else you can expect from “Minor Bas’ ” son who is in the guise of Great Mahanama Samaraweera ‘s son ?

  23. Samanalayaa says:

    අනේ පව් මූට කොහෙද පරම්පරාවක්. හොද වෙලාවට මුගෙන් ඉවරයි.

  24. don katugampala says:

    mu “embalm” karala thiyenne kavuda ban/

  25. raterala says:

    අධිආරක්ෂක කලාපවල ඇති නිවාස ඇතුලේ හංගලා තියෙන මුදල් කන්ද රාව ගැනත් අපි දන්නවා අවමංගල යෝ ,මූ ට දෑන් හිටගෙන බඩයනවා, ගෝ..ඨා..භ..ය.

  26. David Milli-banda says:

    Rata paawala dunna Gobbaya………….Moona ganiyekuke araka wage……Jangiya.
    Prez elections are in December and this bugger has got cold feet from Yesterday.

  27. අමු UNP කාරයා says:

    අනේ පල නරියා යන්න

  28. Ruka says:

    අනේ ගොං පකයො උබ දන්නෙ බදු සූත්‍ර විතරයි. මහ දවල් මහ බැංකුව කොල්ල කාපු සමනල් පොන්නයො ආයෙ ජීවිතේ⁣ට බලයට එන්නෙ නෑ. උබත් කොල්ලෙක් ගහල සතුටින් ඉදපං. සමනල් හුත්ත.

  29. manhatton says:

    Someone should come from save the country from liars , homos, incapable infertile leaders.

  30. GRMAYA says:

    Moosala patai samanalaya
    Balloth thota arala Giya

  31. cw says:

    Rabid dogsl?

  32. moanga says:

    ayi duwa chandrika janapathi amma sirima agamathi putha anura kathanayaka une.

  33. prasad says:

    mangala jaya weewaaaaa….
    oba kiyana deya hariyatama hari…

  34. නිළමේ says:

    ඇයි මේ කකුල්දෙක වෙවුලන්නේ, ඔහොමහරි තමුන්ලාට කථාකරන්න පුළුවන් ගෝඨාබය හින්දාකියල් සිහිකරගෙන වෙවුලන්න එපා.

  35. sathya says:

    Patta Mangala Pattai……………….
    Mongalaya………….

  36. Upul says:

    What were you doing last four years about these issues? You had more than enough time to sort these out. Do not show your inability to the entire country by making stupid statements like these.

  37. P.D Goonawardena says:

    නඩු තියල ඉඳ ගනින් …මදි නම් කුරුඳු පොල්ලකුත් එක්ක …..

  38. Gotaimbara says:

    After 4 years still the Yahapalanaya couldn’t show any evidence of mis-appropriation by the Rajapakses.

  39. anura says:

    Mangala is a born MUD SLINGER !! DISGRACE TO HIS PARENTS TOO !!

  40. සෑම් says:

    කියන්න දෙයක් නෑ අනේ … ඉහත කොමෙන්ට්ස් වලින් මේ රටේ සියලුම ජන කණ්ඩායම්වලට කියාගන්න ඕන දේවල් කියවිලා තියෙනවා .. ඔබ තුමා ගෙදරට වෙලා කොල්ලෙක් හොයා ගෙන තියෙන දෙයක් කාලා කට වහගෙන ඉන්න .. ඔබතුමා මේ රටට කරපු දේකුත් නෑ .. කරන්න හැකියාවකුත් නෑ …

  41. Max says:

    Why all of a sudden this type of statements? Is it an acceptance of failure and defeat? Poor chap, made the public to mislead and crying in vain to cove his but.

  42. siri says:

    nothing to tell about this moosalaya,you are course to my country.

  43. Angoda Buva says:

    අයියෝ බිලියන 11 මොකද්ද බං උඹල හොරාකාපුව එක්ක බලනකොට