ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..

August 12, 2019 at 12:00 pm | lanka C news
ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.

එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එසේම ශ්‍රී ලංකාමේ මීළඟ ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂවරයෙක් නොවන බවත් මීළඟ ජනපතිවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවෙන් පළා නොගිය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

– ada

37 views

53 Comments to “ගෝටාට බිලියන 11ක මුල්‍ය වංචා නඩු තියෙනවා.. ඔහු මීලග ජනාධිපති නොවේ.. ජනාධිපති එජාපයෙනුයි..”

  1. cw says:

    Rabid dogsl?

  2. moanga says:

    ayi duwa chandrika janapathi amma sirima agamathi putha anura kathanayaka une.

  3. prasad says:

    mangala jaya weewaaaaa….
    oba kiyana deya hariyatama hari…

  4. නිළමේ says:

    ඇයි මේ කකුල්දෙක වෙවුලන්නේ, ඔහොමහරි තමුන්ලාට කථාකරන්න පුළුවන් ගෝඨාබය හින්දාකියල් සිහිකරගෙන වෙවුලන්න එපා.

  5. sathya says:

    Patta Mangala Pattai……………….
    Mongalaya………….

  6. Upul says:

    What were you doing last four years about these issues? You had more than enough time to sort these out. Do not show your inability to the entire country by making stupid statements like these.

  7. P.D Goonawardena says:

    නඩු තියල ඉඳ ගනින් …මදි නම් කුරුඳු පොල්ලකුත් එක්ක …..

  8. Gotaimbara says:

    After 4 years still the Yahapalanaya couldn’t show any evidence of mis-appropriation by the Rajapakses.

  9. anura says:

    Mangala is a born MUD SLINGER !! DISGRACE TO HIS PARENTS TOO !!

  10. සෑම් says:

    කියන්න දෙයක් නෑ අනේ … ඉහත කොමෙන්ට්ස් වලින් මේ රටේ සියලුම ජන කණ්ඩායම්වලට කියාගන්න ඕන දේවල් කියවිලා තියෙනවා .. ඔබ තුමා ගෙදරට වෙලා කොල්ලෙක් හොයා ගෙන තියෙන දෙයක් කාලා කට වහගෙන ඉන්න .. ඔබතුමා මේ රටට කරපු දේකුත් නෑ .. කරන්න හැකියාවකුත් නෑ …