ගෝටාට මඩ ගහන්න රන්ජන් මාධ්‍ය කැදවා සුමනදාසට අමතයි.. සුමනදාස සජීවීව රන්ජන් කද හරහා අන්නයි..

May 28, 2018 at 10:18 pm | lanka C news
ගෝටාට මඩ ගහන්න රන්ජන් මාධ්‍ය කැදවා සුමනදාසට අමතයි.. සුමනදාස සජීවීව රන්ජන් කද හරහා අන්නයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට අයත් යයි කියන නිවසක් සම්බන්දයෙන් මාධ්‍ය හමුවේ විශේෂ හෙලිදරවුවක් කිරීමට ආ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා අපහසුතාවයට පත් විය.

කතරගම ප‍්‍රදේශයේ පිහිටා ඇතැයි කියන මෙම නිවසේ වාස්තු දෝෂ බැලීම සදහා ගියාදැයිි ජ්‍යොතිර්වේදී සුමනාදාම අබේගුණවර්ධන ගෙන් නියෝජ්‍ය ඇමතිවරයා මාධ්‍ය ඉදිරිපිටදීම සජීවීව දුරකතන ඇමතුමක් දී විමසීය.

තමන් එවන් නිවසක වාස්තු දෝෂ බැලීමට නොගිය බවත් තමන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කතා කරලාවත් නැති බවත් ජ්‍යෙතිර්වේදී සුමනදාමස අබේගුණවර්දන කීය.

149 views

23 Comments to “ගෝටාට මඩ ගහන්න රන්ජන් මාධ්‍ය කැදවා සුමනදාසට අමතයි.. සුමනදාස සජීවීව රන්ජන් කද හරහා අන්නයි..”

  1. Lawlord says:

    අවම සදාචාර හරයන් සහ මානව සමිබන්ධතා නොමැති මෙවැනි වසලයින් සැබවින්ම මිනිස් සවරූපය ලබාගත් සත්වයින්ය

  2. sarath says:

    This how Ranjan gives dead ropes to people. while having press conference he says ” Piisuda mama gedara inne” How he acts publicly and betray his own friend as he claims Sumanadasa mahatmaya. He did the same thing to D S G Kodagoda by getting information about the impugned cheque given to Jayasekera.by Arjuna.He betrayed Kodagoda in public.

  3. Hoo N P Kaaraya says:

    Mekath hariyata ara Ananda Aluthgamagege defender jogiya wage thawath gon part ekak witharai. Nopirunu bandune diya wadiyen selawe!

  4. asela says:

    This cardboard Ranja is coming from a very low background. Look at his English. He can not speak a single word without making people laugh. I am sure Mr GR will take care of him at the right time

  5. namal says:

    මේ වගේ ගොන් හරකෙක්. මු තාම ෆිල්ම් එක්කක් රගපානව කියල කොහෙද හිතාගෙන ඉන්නේ.

  6. King says:

    Hooooooooooooooooooooooo…

  7. HAREDNRA PERERA says:

    he is a unp vote booster

  8. බබා says:

    මාධ්‍ය ඉදිරියේ හරඹ කිරීමේදී අතිශයින් ප්‍රවේසම් වියයුතුය. යම් යම් කරුණු කාරණා තහවුරු කිරීමට යාමේදී තමන් සතුව ඇති සාක්ෂි මත මිස පාවෙන සාක්ෂි මත පදනම් නොවිය යුතුය. මෙවැනි කාරනාවලදී රන්ජන් පමනක් නොව මාධ්‍ය ඉදිරිපිට සංදර්ශන පවත්වන සෑම දේශපාලකයෙකු විසින්ම අතිශයින් ප්‍රවේසම් විය යුතුය.මෙවැනි සිදුවීම්වලින් තමුන්කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පලුදුවන අතර කිරි කලයට ගොම දැම්මා සේ මෙතෙක් මොහු විසින් අඩුපාඩු පෙන්වා දුන් අයට මොහුට ඇගිල්ල දික්කිරීමට හැකිවනු ඇත.

Main News