ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..
October 30, 2019 at 6:48 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවත් ඒ වෙද්දී හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් අවුරුදු 80ක් පමණ වයස්ගත වී සිටිනු ඇති බවද ඔහු කීය.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
සරත් ෆොන්සේකා කරපු වැරදි අපි දැන ගන්න ඕනෙ. ස්ත්‍රී දුෂණ චෝදනාව මේ ලින්ක් එකට ගිහින් බලන්න – https://www.youtube.com/watch?v=YeyeOrDg9Mg
You will loose WEL Vidane name tag soon.
sajiyata janadipathi wenawata wada hadissiyane meyata araksaka amathi wenda thiyenne, dan api sajiyawa janadipathi karana one rata hadannada meyawa araksaka amthi karannada. wasantha.s ge prasna 13 ta mekath athul karanna,
Excellent – miserable GUNP will disappear for ever . Great relief to our mother land.
හලාස්….සදා..සොත්ති. බන්.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවද ඔහු කීය.
ගෝඨා ට ඡන්දය දීම සදහා මීටත් වඩා හොද හේතුවක් තිබේද?
ස්තුතියි ඇමතිතුමනි මගහැරීයාමට තිබුණු දෙයක් මතක් කළාට.
නොදීමට හිටපු අයත් ගෝඨා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇත.
ha haa munta danwat oka terenaeka hodai topita chanda denna inne harak tika witarai ubala paradinawamai