ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..

October 30, 2019 at 6:48 pm | lanka C news
ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්‍ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවත් ඒ වෙද්දී හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් අවුරුදු 80ක් පමණ වයස්ගත වී සිටිනු ඇති බවද ඔහු කීය.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

26,412 Viewers

35 Comments to “ගෝටාට මෙවර දිනන්න දුන්නොත් එජාප ආණ්ඩුවක් අවුරුදු 25-30කට එන්නෙ නෑ.. අපේ ජීවිත කාලෙටම එජාප ආණ්ඩුවක් නෑ..”

  1. ඒක කොච්චර හොඳද කියලා මට හිතෙනවා.

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      රැස්කල ටික මදෑ මේ අවුරුදු පහට
      චන්දය දාලා අප ලතැවෙ දුන් දුකට
      තරු නම්බු ලැබ අපට දුන්තරු දුකට
      පිළිලකි දකින මුන් එපා ආයිත් රටට

      එජාපය ආණ්ඩුවක් නොව පාණ්ඩුවකි
      රටටම පසුගිය අවුරුදු පහ දැකල දුකකි
      පක්‍ෂ පාට මාරු 17 දින අවසන් සුසුමකි
      වියත්මඟ තිස් අවුරුදු දිනන සැලැස්මකි

    • Amda says:

      ඒ කියන්නෙ ගෝඨා + මහින්ද රට හදනවා ආයිමත් මුන්ට චන්දෙකට රෙද්දක් ඇඳගෙන එන්න බැරිවෙන්න … මුන් ඒක දන්නවා

      ඒකයි ඔය ඊලඟ අවුරුදු 5ත් රට කන්න ඉල්ලන්නෙ

  2. dev says:

    e kiyanne GOTA rata hadai kiyala bayai neda mahattayo

    • සරත්ගේ හිත says:

      මේකයි. මම ගෝටා එක්ක වැඩ කර නිසා පොරගෙ හැකියාව ඇත්ත වශයෙන්ම දන්නවා නොකිය උන්නට. මොකද උන් මට ඉල්ලපු තරං දේවල් දුන්නේ නෑනේ. අනික කරන්නාගොඩයයි රොශානයයි මම වගේ උත්තමයෙක් ගානටම දාල සැලකුව නිසා මම ටරහම තරහයි උන්දලා එක්ක. හැබැයි පොර ජනාදිපති උනොත් අපහු ලංකාවේ මිනිස්සු රවට්ටලා දිනන්න තරම් මොකවත් ඉතුරු නොකර ගානට රට හදනවා. මොකද ගිය චන්දෙන් මහින්දත් දැන ගත්ත මිනිස්සුන්ට සංවර්ධනේ කරපු රටක් නොදී අපහු එක දිගට දිනන්න බෑ කියල. මුන් මේක හැදුවම මගේ අනාගත ජනපති හීනෙත් අකුලගන්න වෙනවා. පේනවනේ රාජපක්ෂලාගේ දුෂ්ටකම.

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා ගොන් කථා කිව්වත් කෙලෙහිගුණ නොදත් මහා දුෂ්ඨ භයානක මිනිහෙක් වුනත් මෝඩයෙක් නොවේ. මහින්ද සහ ගෝඨාභය ලබාදුන් උපදෙස් සහ නියෝග හොඳින් ඉටුකර යුද්දය අවසාන කරන්න දායක වුන හමුදාපති. ඒවගේම දේශීය හෝ විදේශීය අප්‍රකාශිත තැනකින් ලැබුන උපදෙස් සහ නියෝග හොඳින් ඉටුකරමින් රාජපක්‍ෂ වරුන්ට තදින් ප්‍රහාර එල්ලකරන බවත් පෙනෙනවා. සරත් ෆොන්සේකා කියනවා වගේ ගෝඨාභය බලයට ආවොත් රට කොතරම් ඉහලට යනවද කියල සහ ඒ සඳහා ගෝඨාභයට ඇති හැකියාව පාසැල් අවදියේ සිටම ගෝඨාභයව දන්නා සරත් ෆොන්සේකා නිවැරදිව දන්නවා. 2010-2014 කරනලද වැරදි නැතුව නිවැරදි දේ පමණක් කලොත් අනිවාර්යෙන්ම අවුරුදු 25-30 ටත් වඩා කාලයක් UNP ය විපක්‍ෂයේ තමයි. රට ගොඩම තමයි.

  3. Araliya says:

    Ane ethakota obathuma koheda? Hari nam agamethi wege indivi

  4. Gotaimbara says:

    Very good news. High time UNP changed their ways to serve Sri Lankans and stop helping American Agenda.

  5. sunimal says:

    එක්සත් ජාතික පක්‍ෂයට අනිච්චාවත සංකාරා

    • Rata Wenuwen says:

      කෙවුලා රදවත් සමග සුවර්ගස්ත වෙනවා දකින්න මුලු රටවැසියාම බලපොරොත්තුවයි

      • බිල්ල says:

        JVP ය වෙනුවෙන් කමෙන්ට්ස් ලියන උන් කුල භේද, ජාති භේද, ආගම් භේද ඉස්මතු කරන්නේ එසේ පරිභවයට පත්කරන කුලවල අයගේ චන්ද තමන් වැටුප් ගන්න පාර්ශවයට ලබාදීමටයි. මුන්ට කොන්දක් නැතිකම නිසා කෙලින් ලියන්නත් බැහැ, ඒ වගේම බුද්ධිමත් චන්දදයකයෝ රැවැටෙන්නෙත් නැහැ. මුන්ට ගෙවන වැටුපටත් ණයයි.

  6. Yes, yes, that is why we must and should vote for Gota. We, the people living in this country do want you fools, idiots, traitors and buggers to keep all of you away from politics for ever.

  7. Lakshman says:

    My dear Field Marshal your thoughts are our thoughts and let us face the reality. – Sorry.com

  8. Kasun Perera says:

    එක උබලට තේරෙනවනම් ලොකු දෙයක්..
    රට කාල විනාස කරපු තොපිව ආයි දකින්න ඕනෙ නෑ…ඉපදෙන්න ඉන්න දරුවෙක්ටවත්

  9. ගැමුණු says:

    ඉතිං මක් වෙනවද අනේ … දැන් ඉන්න අයගෙන් වැඩි දෙනෙකුත් 80 පැනලා නේ …

  10. Isuru says:

    it`s happen

  11. රටට හිතැත්තා says:

    ඔබේ භය අපේ ප්‍රාර්ථනයයි . අපට ජය — ඔබට භය .

  12. නිළමේ says:

    ෆොන්සේකා මහත්තයෝ මේක හොඳින් මතක තියාගන්න. රටේ බහුතරයක් ඉන්නේ ඡන්ද දායකයන්. උන් කැමති රට එක්සේසත් කර සංවර්ධනය කර යහපත් රටක්.

    සුළුතරයක් ඉන්නේ ඔයා වගේ පාක්ෂිකයන්. උන්ට ඕන පක්ෂය දිනවන්න. රටට හෙන ගැහුවත් උන්ට ඕන පක්ෂය දිනවන්න.

  13. Taurus says:

    SF knows very well that Gota will do an excellent job and the country will be neveloped like never before. Gota will be re-elected again and again and continue to rule for 25 years. This is true bcoz people are now more intelligent, especially the youth.

  14. පරණ යූඇන්පීකාරයෙක් says:

    මේ රටට කෙළවෙලා තියෙන්නේ ඡන්ද දායකයන් ” පාක්ෂිකයන් ” වීම නිසා රටට කෙලවුණත් පක්ෂය දිනවන්න ඡන්දය පාවිච්චි කිරීමට පෙළඹී සිටීම නිසාය.
    එසේ නොවී ” ඡන්ද දායකයන් ” වශයෙන් අවශ්‍ය මොහොතේ ඡන්දය පාවිච්චි කිරීමට සිතා කටයුතු කරනවා නං මේ රට දියුණු වී බොහෝ කල්.

  15. raja says:

    එක තමා අපටත් කරන්න ඕනේ

  16. Tikiri says:

    අපිටත් ඕන ඒකමයි. ඇයි මොකද භයවෙලා අපි භයනෑ අපිට ඕනෑ ගෝඨභය.කල වැද්දොනොවයි.

  17. Richmond says:

    On today’s news I saw him speak at a rally; he was criticizing Mako (Election commissioner) for no apparent reason. Suddenly he got a chit and he said I have been asked to stop my speech and he left the podium.
    It looks like this guy’s speeches are detrimental to Sajit’s campaign and the organizers have realized it very well.

  18. manik says:

    අනේ ෂෝක් මෙයා ඔයාට දැන්ම තේරිලාා නේද එතුමන් කරන්න යන වැඩ පිලිවෙල රට කැවැ මිසක් කරපු දෙයක් නැහැ නේද පිං පඩි ගන්න මි හරක් ටික දැන් ඉතින් නහයට ගොන් ලනුවක් දාලා දියවන්නාවේ දක්කන්න තමයි තියෙන්නෙ රටට බත සපයන්න හරක් මදිනම්

  19. Lokke Mama says:

    කතාවනම් 100% ට 500% ක් හරි බොස්. ඒත් ඉතිං ගෝටා දිනන එක නවත්වන්න ඔයාටටවත් ඔයාගෙ ඔය මොන්ගල් UNP නඩේටවත් බැහැ. ඒක කරන්න පුලුවන් මේ රටේ ජනතාවට විතරමයි.

    ඒත් මිනිස්සු ගෝටාගෙ යෝධ ජයගහණය වෙනුවෙන් දැනටමත් පෙල ගැහිල ඉවරයි.

    ඔයාට නම් UNP ඉඳල ආයෙත් මේ ආත්මෙ නම් ආණ්ඩුවෙ ඇමැති කමක් නම් ලැබෙන්නෙ නෑ.

    අනෙත් පැත්තට ගියොත් නම් ගොඩ. ඒත් ඔය කියපු ඒව දිහා බලනකොට ඒක කරන්න පුලුවන්ද ?
    එක අතකට මොකද බැරි නේද? ඔය සජිත් කියපු දේවල් වල හැටියට සජිත්ට එකතු වෙන්න පුලුවන් වුණානම් නේද ?

    කටිනුයි පුකෙනුයි දෙකන්ම කතා කරන, බලය වෙනූවෙන් රට ජාතිය වුණත් පවාදෙන, ඇඳුම් ඇන්දත් හෙලුව පේන ඔයා වගේ ගුණ මකුවෙකුට ඇමැති කමක් වෙනුවෙන් පක්ෂෙ නෙමෙයි ලිංගෙ වුණත් මාරු කරන එක සුලු දෙයක්නෙ.

  20. සරා says:

    එකක් මතක තබා ගනිල්ලා මෙිරටෙි ජනතාව නැවත කාලයකට යුඑන්පි එකට බලය ලබාදෙන්නේ නැහැ.උන්ට බලය දීලා මෙිරටෙි ජනතාව හොදටම මට්ටු වුනා.අනෙක යුඑන්පි එක පරාද වුන ගමන් කැලි කැලිවලට කැඩෙනවා.

  21. Alpha Centauri says:

    සරත් ෆොන්සේකා කරපු වැරදි අපි දැන ගන්න ඕනෙ. ස්ත්‍රී දුෂණ චෝදනාව මේ ලින්ක් එකට ගිහින් බලන්න – https://www.youtube.com/watch?v=YeyeOrDg9Mg

  22. charles says:

    You will loose WEL Vidane name tag soon.

  23. aneda says:

    sajiyata janadipathi wenawata wada hadissiyane meyata araksaka amathi wenda thiyenne, dan api sajiyawa janadipathi karana one rata hadannada meyawa araksaka amthi karannada. wasantha.s ge prasna 13 ta mekath athul karanna,

  24. Nihal says:

    Excellent – miserable GUNP will disappear for ever . Great relief to our mother land.

  25. හලාස්....සදා..සොත්ති. බන්. says:

    හලාස්….සදා..සොත්ති. බන්.

  26. සජිත්ගෙ රස්තියාදුව says:

    ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට ඉඩ දුනහොත් එක්සත් ජාතික පක්‍ෂයට නැවත් ආණ්ඩුවක් පිහිටුවීම තවත් වසර 25-30කට නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.
    ඒ අනුව තම ජීවිත කාලයේදී එජාප ආණ්ඩුවක් නැවත දක්නට නොලැබෙනු ඇති බවද ඔහු කීය.

    ගෝඨා ට ඡන්දය දීම සදහා මීටත් වඩා හොද හේතුවක් තිබේද?
    ස්තුතියි ඇමතිතුමනි මගහැරීයාමට තිබුණු දෙයක් මතක් කළාට.
    නොදීමට හිටපු අයත් ගෝඨා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇත.

  27. susa says:

    ha haa munta danwat oka terenaeka hodai topita chanda denna inne harak tika witarai ubala paradinawamai

Main News