ගෝටාට රටින් පිටවීම තහනම් කෙරේ.. ඇවන්ගාඞ් නඩුවට ඇප..
September 30, 2016 at 1:20 pm | lanka C news
අද දිනයේ කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරැවන් 09 දෙනෙකුට අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.
ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංඛ සේනාධිපති, හිටපු හමුදාපතිවරුන් 03ක් ඇතුළු පුද්ගලියින් 09 දෙනෙකුට මෙසේ ඇප නියම කරමින් නඩුව පවත්වගෙන යන්නේ නැද්ද යන්න තීරණය කිරීම දෙසැම්බර් මස 03 වන දිනට කල් දමනු ලැබීය. ඔවුනට ඇප නියම වූයේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මතයි. මෙම සැකකරැවන්ට විදෙස් ගමන් තහනම් කරනු ලැබීය. කෙසේ වෙතත් 07 වැනිදා සිට 21 වැනිදා දක්වා චීනයේ පැවැත්වෙන කලිපීය ආරක්ෂක සමුළුවකට සහභාගී වීම සදහා හිටපු ආරක්ෂක ලේකම්වරයාට අවසර ලබා දී ඇත.
ඇවන්ගාඞ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීම නිසා රජයට රුපියල් කෝටි 114ක පාඩුවක් වී යයි අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
නඩුව ගෙන යන්නේ ද නැද්ද යන්න අද දිනයේ තීරණය නොකල අතර එයද තීරණය කිරීම දෙසැම්බර් වස 03 වැනිදාට කල් දමනු ලැබීය.
සිංහල ගොන්තඩියන් ප්රමුඛ මුළු මහත් ජනතාවක් මර බියෙන් තම ජීවිතය යදිමින් සිටි අවස්ථාවක, උනුන් හට නැවත දෙපයින් නැගී සිටීමට නායකත්වය දුන් මෙවැනි මිනිසුන්හට, තොපේ කෙළෙහිගුණයද මේ දක්වන්නේ?
බටහිරයන්ගේ බළල් අත් වූ යහපාලන කැණහිලුනේ, තොපිට යාමට නම් අපායක් නැත්තේමය.
දේශපාලන දඩයමේ යන නපුංසක සිරිසේන ඇතුළු යහපාලන නඩයත්, මේවාට උඩගෙඩි දෙන හැම එකාලටමත්, උන්ගේ හත්මුතු පරම්පරාවත් එක්කම හැඳිගෑවිලාම පලයව් බොලං.
යමපාලන සක්කිලි හැත්තට ශාප වේවා. ඔවුන්ගේ් දරු මුණුපුරන් හැඳිගෑවේවා.
පවුල් පිටින්ම බංඝ වේවා
සියල්ලම සුන්නද්දූලි වේවා
we all agreed with you, and we should kicked out this bluddy President & prime minister.
Also bludy foxes around.
හදවතක් නැති පෙළක් මිනිසුණි තොපිට මෙයට අවුරුදු 25 කට 30 කට කාලය අමතකද.අන්න ඒකතමයි නියම අත්මර්තකමිත්වය කියන්නේ.අද ඔය කියන කවුරුත් මතකනේ ඒකාලේ ඇසුරුනු විදිය ඔය කියන අයනොවේද උසුළු විසුළු කරේ යන්නේ කොහෙද කියලා.අද මේ ජයග්රණය ලබාදුන් නිසානේද මුන්ට මේවිදියට කතාකරන්නවත් ඉඩක් ලැබි තිබෙන්නේත් සැනසිල්ලෙන් ඉන්න පුළුවන් වෙන්නෙත් . මෙතන තනිකරම පුද්ගලික ඉර්ශියාව පිරිමසාගැනීමේ කූට වැඩපිළිවෙලක් මිස වෙනත් වැදගත් වැඩක්නම් සිදු නොවේ. කිසිම ප්රසිද්දියක් නැති නුගත් පිරිසක් වටකරගෙන යනමේ ගමනේ අවසානය බොහොම බයානකයි.තොපිලා පාටින් අන්ධවී සිටින්නේ.සිතපල්ලා රටගැන තමන්ගේ දරු මුණුබුරන් ගැන සුළුවාසි තකා රටත් ජාතියත් පාවලානොදී ඒ රට බේරගත් විරුවරයන්ව දිරිමත්කර ප්රසංශා කිරිමනේද අපි කවුරුත් කළයුත්තේ අපිට හැකි අයුරින් මේ නිදහස ලබාදුන්නට.තොපිලට අමතකද එදා සහෝදර සහෝදරියන් අන්ත අසරණ පහත් නින්දිත විදියට,දුෂණය කොට කටුක වධ හිංසා පමුනමින් අපේම ජාතිය විනසකල නුගත් පාලකයා ගැන.අමතකද බටලන්ද ගැන.තැන් තැන් වල තිරිසනුන් විදියට පුළුස්සා දමා තිබුණු යුගය කෝ අද ඒ අයට මේ නිතිය?? නීතියත් අවනීතිය කරන ජඩපාලනයේ හස්තයමනේද මේ අද නියම දේශප්රේමිත්වයෙන් කටයුතු කර අවංක එඩිතර නිර්භය අයව සන්සුන් කරන්න උත්සහා කරන්නේ. කරුමේක තරමනම් එකටම උපන් කිසිමදේය නොදත් අසමත් ජාතිකයෙක් බිහිවී සිටිනවා.ඔවුගේ නුගත් කමින් ප්රොයෝජනය ගෙන මේ කරන විනාසයට මුළු සංවර්ගයටම දුක්විදින්න සිදුවෙනවා නියතයි. .අනෙක මහා ඒකා ඇවිදගෙන කරන කොට උගේම අනෙක් එළුවන් දුව දුවා කරනවා කියන්නේ මෙන්න මේකටයි.
“ගෝටාට රටින් පිටවීම තහනම් කෙරේ – No, Gota never left the Country in the first place and he will never ever desert Sri lanka. Thats his promise.