ගෝටාට ලෝකයෙන් ශිෂ්‍යත්ව පිට අධිශිෂ්‍යත්ව…චීනය අධි ශිෂ්‍යත්වයකට අමතයි.. ගෝටා අදිමදි කරයි..

April 19, 2017 at 3:50 pm | lanka C news
ගෝටාට ලෝකයෙන් ශිෂ්‍යත්ව පිට අධිශිෂ්‍යත්ව…චීනය අධි ශිෂ්‍යත්වයකට අමතයි.. ගෝටා අදිමදි කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට අධි ශිෂ්‍යත්වයක් මත අවුරුද්දක කාලයක් සදහා චීනයට පැමිණෙන ලෙස එරට විසින් ආරාධනා කර තිබේ.

කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ එම අධි ශිෂ්‍යත්වය ගැන මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් වසරක කාලයක් ශ‍්‍රි ලංකාව හැර ජීවත් වීමට අදහසක් නැති බවත්ය.

මේ වන විට ඒ මහතා මාසයක පමණ කාලයක් සිංගප්පූරුවේ වෙසෙන්නේ එරටින් ලබා දුන් ශිෂ්‍යත්වයක් මතයි.

58 views

18 Comments to “ගෝටාට ලෝකයෙන් ශිෂ්‍යත්ව පිට අධිශිෂ්‍යත්ව…චීනය අධි ශිෂ්‍යත්වයකට අමතයි.. ගෝටා අදිමදි කරයි..”

  1. Tharaka says:

    ජීනා නෙමෙයි බූරැවො චීනා

  2. Soorasena says:

    Ethakota Mata Mental Kiyala Aurudu 15k US panala hitapu Eka .?

Main News