ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි..[Video]
October 15, 2018 at 10:39 pm | lanka C news![ගෝටාට විරුද්දව තැන නොතැන ආඩපාලි කියූ වෙල්ගම උඩුකුරුඤ්ඤං.. කන්ද උඩරට මල්ටිබැරල් එකවර පහර දෙයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/lohan.jpg)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් සිදු කරන ප්රකාශයයන් වවල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු අද දිනයේ දැඩි විරෝධය පළ කළහ.
කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අළුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ඒ සඳහා එක් වේදිකාවක් මත සිට විරෝධය පළ කරමින් අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔවුන් විසින් වෙල්ගම මන්ත්‍රීවරයා දැඩිව විවේචනය කලහ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාට කඩේ යන්න එපා යැයි වෙල්ගම මහතාගෙන් ඉල්ලා සිටින බවත් සටන මොට කිරිම සඳහා රනිල්ගේ සටන්පාඨ අපගේ වේදිකාවේ කතා නොකරන ලෙසත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ කොහෙවත් යන නර පණුවන් රෙද්ද ගැටගහගන්න බැරි උන් අද විවිධ කතා කරගෙන යන බවත් මෙච්චරකල් ඉවසා සිටිය ද තවත් ඉවසීමට සූදානම් නැති බවත්ය.
ඉතින් එයාව දැම්ම අයින්කරලා දැම්මනම් හොදයි නේද ..
වෙල්ගම ඇමතිතුමා දැන්වත් තේරුම්ගත යුතුයි මහින්ද රාජපක්ෂ නැමති පුද්ගලයා කවදාක්වත් හැදෙන්නේ නැහ, ඔහු නැවත නැවතත් කරන්නේ පෙර වැරැදිමයි. ඔහු ඉතා හොඳ නායකයකු වුවත් තම පවුල් සම්බන්ධයෙන් ඉතාම නරක ආකාරයෙන් හැසිරෙන්නේ, නැවත ඔහු බලයට පැමිණි පසු සියලු පෙර වැරදි ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි.
නාමල්ට මේපාර ජනාධිපතිවරණය ඉල්ලන බැරි නිසා මහින්දට ඕන කොහොමහරි මේ පාර පොහොට්ටුව පරද්දන්න. විපක්ෂේටවෙලා ටිකක් ඉඳලා නාමල්ම පොහොට්ටුවේ නායකයා කරන්න. පොහොට්ටුවන් වෙන් කවුරු දිනුවත් පොහොටුවේ බලය ඔහුට යනවා … එතකොට නාමල් ලා සුන්. මහින්දගේ ගෝලයෝ හැම තැනම කොටවා කොටවා යනවා පක්ෂේ කඩන්න . දනට් තුනට් කැඩිලා තියෙන්නේ. තව දින 158 කින් කණ්ඩායම් 158ක් විතර කැඩෙයි. ඊට පස්සේ මොකෙක් හරි පෙන්දෙක් දාල පරදයි.
කලු- තර සිංහයා සහ පොහොට්ටුවා කියන ගූ ඇන්පී කුලී ලියන්නෙනි අනුංගෙ උලව් නොසොයා තොපෙ වැඩක් බලා ගනියව්. තොපේ ගූ ඇංපියට නායකත්වය දෙන්න බැංකු කඩන්නෙ නැති සුනඛයෙක් හොයා ගනියව්.
මහින්ද මහත්තයා ඉස්සරහා තියාගෙන වැරදි දේ වැරදියි කියන්න හැකි කෙනෙකුට ඉන්නෙ වෙල්ගම විතරයි.ඒකනම් මාර පෞර්ෂයක්.මමත් ඇතුළත්ව ඔය කයිවාරු ගහන ඔක්කොම මහින්ද වහල්ලු.මේ පක්ෂය මහින්දලගෙ පක්ෂය කරන්න හොඳ නෑ.ඇයි අපි වහල්ලු වෙන්නෙ.කෙහෙලියට පුළුවන් අගමැති වෙන්න.දිළුම්ට පුළුවන්.එතැනට මේ පක්ෂය අරගෙන යන්න ඕනෙ.වෙල්ගමගේ මතය එයයි.පොහොට්ටුව පිපෙන්න ඕනෙ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයි.සුළු ජාතික චන්දත් අරගෙන ජාතික පක්ෂයක් වෙන්න ඕනේ.එතනදි වෙල්ගමගෙ මතය තමයි වැදගත් වෙන්නෙ.අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෝටා මහත්තයා එනව කීව ගමන් අනිත් අය පක්ෂ පාට භේද නොසලකා එයාට විරුද්ධව කදවුරු බැඳ ගන්නවා.ඒකට මුහුණ දිය හැකි කෙනෙක් එක්ක අපි ගමන යන්න ඕනෙ.ලොහාන්ලා ඔය සිංහයො වගේ කතා කරන්නෙ මහින්ද මහත්තය ළඟ ඉන්නකොට විතරයි.
පද්දෙක් හරහා වැදගත් පවුලක වෙල්ගම වැනි ප්‍රබල චරිතයක් විනාශ කිරිම මහින්ද රාජපක්ෂ වගකීම භාරගත යුතුය.
පහත රට මහ මුදලිට වඩා උඩරට රොඩියට නම්බුවක් තියෙනවා බොල!
Umba ehema hitha gena hitapan. Api mokatada umbe ahinsaka sathutata bada karanne. Dannawa athine rate beragaththu nayakayo pahala wune kohenda kiyala. Nikan inna welawaka Robert Knoxge Eda hela diva potha kiyawala balapan Devana Rajasingha mona wage mlechcha danduwam dunna athmarthakami minihekda kiyala.
Great!!
Very well said. But try to capture Welgama since he is an important man
අන්න එහෙම තමා ඉන්න ඕන.වල්ගමය නඩුවලින් බේරෙන්නද කොහේද රනිල්ට කඩ යනව.ගෝටබය ආවොත් මෙයාට චාන්ස් නැහැ.
A gotabaya awotne. Gotabaya anna chande dinanna epay. Gotabayata kawadat dinanna ba hetuwa ohuta sulu jathinge chanda labenne na hih hih…
මේ දැන් කතා අනුව ඉතා පැහැදිලියි අපෙක්ෂකය ගෝටාභය ටාභය කියල.ඕක ඉතින් දැන්මම කිවුවම ඉවරයි නේ පක්ෂය තුල අවුල් ඇති නොකර. අපේක්ෂකයා එලිනොකර ඉන්නවා නම් යම් උපාය මාර්ගයක් අනුව එහි කිසි වැරද්දක් නැහැ.එත් දැන් මේ කතා වලින් හොඳටම පැහැදිලියි ගොටාභය තමයි කියල අපේක්ෂකයා.එනිසා මේ අවස්තාවෙවත් මහත්තය විසින් දැන් එය ප්‍රකාශ කිරීමයි තියෙන්නේ.
KAL GEHIN HO MEKA GANA
KATHA KARAPU AKA HODAI.
THAWATH BALA SETIYANAM,
AMARUWEN GODA NAGU
POHOTTUWA RAKA GANNA
AMARU WENAWA.
POHOTTUWA TA HANI WANA
PRAKASANA KIREEMA
THAHANAM KALA UTHIEE.
Mahindage slfp ekata lankawe thani pakshayak hatiyata 46.2% chanda padanamak thiyanawa . egollonge apekshakayekuta janathi pathi wenna 4% thawa oney . wena kisima pakshayak meygollonge langatawath enna ba. Unp 23% JVP 6% mey pakshawalin kisima wadak na.Mahinda mahathaya pathkarana onama apekshayakuta 46.2% chanda hambuwenawa. Ithuru 4% andu virodi pawena chanda, aluth chanda ,slfp chanda haraha lesiyen hadanna puluwan. Mahinda mahathaya gawa inna onama ekkenikuta hithenna puluwan mata meka hambawunanam kiyala, eke prakshaya thamai mey kiyawenne.
Horu gotata bayayi.People who had done underworld things are afraid of gotabaya as he is a man who has certain policies for the country and its well being.
ගෝටා එනවට මමත් කැමතියි.වෙල්ගම දකුණෙ මිනිහා.කෙලින් වැඩ.මධ්යිම කාරක සභාවෙත්, ඒ කියන්නෙ සභාව ඇතුලෙදිත් සභාවෙන් පිටදිත් එකම ස්ථාවරයක් තිබ්බ කෙනෙක්.මධ්‍ය.ම කාරක සභාවෙ විතරක් නෙමෙයි මහින්ද මහත්තයා ඉස්සරහා තියාගෙන වැරදි දේ වැරදියි කියන්න හැකි කෙනෙකුට ඉන්නෙ වෙල්ගම විතරයි.ඒකනම් මාර පෞර්ෂයක්.මමත් ඇතුළත්ව ඔය කයිවාරු ගහන ඔක්කොම මහින්ද වහල්ලු.මේ පක්ෂය මහින්දලගෙ පක්ෂය කරන්න හොඳ නෑ.ඇයි අපි වහල්ලු වෙන්නෙ.කෙහෙලියට පුළුවන් අගමැති වෙන්න.දිළුම්ට පුළුවන්.එතැනට මේ පක්ෂය අරගෙන යන්න ඕනෙ.වෙල්ගමගේ මතය එයයි.පොහොට්ටුව පිපෙන්න ඕනෙ සිංහල චන්ද වලින් විතරක් නෙමෙයි.සුළු ජාතික චන්දත් අරගෙන ජාතික පක්ෂයක් වෙන්න ඕනේ.එතනදි වෙල්ගමගෙ මතය තමයි වැදගත් වෙන්නෙ.අපි කොච්චර කයිවාරු ගැහුවත් ගෝටා මහත්තයා එනව කීව ගමන් අනිත් අය පක්ෂ පාට භේද නොසලකා එයාට විරුද්ධව කදවුරු බැඳ ගන්නවා.ඒකට මුහුණ දිය හැකි කෙනෙක් එක්ක අපි ගමන යන්න ඕනෙ.ලොහාන්ලා ඔය සිංහයො වගේ කතා කරන්නෙ මහින්ද මහත්තය ළඟ ඉන්නකොට විතරයි.
keheliya, mahindananda yana dedena nuwara palathatama EPOOOOOOOOOOOOOOO
parajika wechcha , horamerakam, walattayo nuwarata epooooooooo
anik denna hondayi