ගෝටාට විරුද්දව ශේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් ඉල්ලයි.. සජිත්ට නිතරග ජයක් ගන්න සැරසෙයි..
October 9, 2019 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විසින් දුන් තීන්දුව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන් තීරණය කර ඇත.
ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු අතරතුරදී රාජපක්ෂ මහතාට විරුද්දව තහනම් නියෝගයක් ගැනීමට පෙත්සම්කරුවන් වන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ බලාපොරොත්තු වෙයි.
එවැනි තහනම් නියෝගයක් ගහතොත් සජිත් පේ‍්‍රමදාස මහතාට නිතරග ජයක් ලබැයි හැකි වනු ඇතැයිද ඔවුන් අදහස් කර සිටී.
බොරු නං කියන්න එපා. සජිත් කොට කම්කරුවොත් එක්කත් වැඩ කරල තියෙනවා. හැබැයි ඒ ඉතිං නිධන් වලවල් හාරන්න.
දුකත් හිතෙනවා ..ඉක්මන් කොටයි බං.
ඩොලර් කපුටො ගෝඨාභය ට භය වෙලා නඩු දානඑක හොදයි, තවත් ජන්ද වැඩිවෙනවා.😉😉😉😉😉😉
මුන් දෙන්නා කවදා පාඩමක් ඉගෙන ගනියිද?