ගෝටාට විරුද්ද අන්තිම තුරුම්පුව අදී.. 14දා සිට එක දිගට නඩු අහයි.. ගෝටාට මැතිවරන ව්‍යාපාරය අහිමි වේ..

October 7, 2019 at 10:12 pm | lanka C news
ගෝටාට විරුද්ද අන්තිම තුරුම්පුව අදී.. 14දා සිට එක දිගට නඩු අහයි.. ගෝටාට මැතිවරන ව්‍යාපාරය අහිමි වේ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළඹෙන 14 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවා ඇත.

පසුගිය රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හිඳිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන ඩී ඒ රාජපක්ෂ ස්මාරක ඉදිකලේ යයි එල්ල වී ඇති චෝදනාව මත මෙම නඩුව කැදවා ඇත.

14දා සිට දිනපතා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඒ අනුව රාජපක්ෂ මහතාට සිදුවන අතර එනිසා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි කාලයක් ඒ සදහා වෙන් කිරීමට සිදුව තිබේ.

87,739 Viewers

25 Comments to “ගෝටාට විරුද්ද අන්තිම තුරුම්පුව අදී.. 14දා සිට එක දිගට නඩු අහයි.. ගෝටාට මැතිවරන ව්‍යාපාරය අහිමි වේ..”

  1. Arunashantha says:

    It’s a Civil Case. None of it will affect his campaign. If he gets a case on using government funds on a monument, Kunu Datha should get a case for using Presidential Funds on a Heart Surgery in Singapore 🇸🇬

    • Pulle says:

      ගොන් ලොජික් නේද?

    • ලංකාවේ මිනිස්සු says:

      හොඳ අවස්තාවක්. වැඩිය කතාවට දක්ෂ නැති එකේ (එත් වැඩ කරන්න දක්ෂ) ඔබ හොඳ මහජන අනුකම්පාවක් මැද විශාල චන්ද සංඛ්‍යාවක ගැනීමට ඇති අවස්තාවක්. තවද ඔබගේ කතාවට දක්ෂ සගයන් රටවටේ ගොස් ඔබ වෙනුවෙන් යුතුකම ඉටුකරනු ඇති. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ ඉමොෂන් වලින් ඉතින් මේක හොදට පෙරලගන්න.

      • haily ekanayake says:

        ගෝඨගේ අාරක්ෂාවට තර්ජනයක් තියෙන නිසා ඒක හොඳයි. ඡන්ද අඩුවෙනවට වඩා වැඩිවෙයි.

    • ranga says:

      Rajapaksa kenek nam thamunge ganita huxxx giyath kamak ne kiyala hitana manda manasika gothyek mu nam..

  2. Really excited says:

    Dear Srilankan..

    We are back on the winning streak with Gota signing as the presidential candidate and it started with cricket. Look one of the Rajapaksha was the man of the match.
    We defeated the world number one…

    Many more to come with Gota as our president…

    Thank you 🙏

  3. Gajada says:

    කලු සුද්දන්ගේ හිරකාරයෙක්…

  4. Buruputha says:

    ගෝටාබය මැතිදුනි ඔබ නඩුවට යන්න.අපි මැතිවරණ වියාපාරය ගැන බලාගන්නම්.

    ඔබව සර්වබලධාරි දෙවියන්වහන්සේට බාර කරනව.උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනව නියතයි .

  5. Hencha says:

    නඩු නිමිත්තක් නැත්නම් දිගටම අහන්න අවශ්‍යතාවයක් නෑ. බොරු නඩු එක දවසින් විසික් වෙනවා. ඇයි ඔච්චර බය?

    • On Fire says:

      Ai ban mechchara kal hitiye nadu danna. Avurudu 4k thibuna.

    • damian says:

      Unp ගොබ්බ Henchayiya, මේ රටේ මේ නිවට එජාපෙ උසාවි භාවිතා කරන්නේ කුමන ආකාරයට ද යන්න රටම දන්නවා තමුන් දන්නෙ නෑ.

    • ගෝටට තියෙන බයට තමයි රාජපක්ෂලට දාන බොරු නඩු අහන්න විශේෂ උසාවි ටිකක් මේ ආන්ඩුවෙන් හදා ගත්තා. මේක තමයි කුට්ටමේ අන්තිම කොලේ. පුරවැසි නඩුව හරි ගියා නම් මේක ඕන වෙන්නෙ නැහැ. මේක හැබැයි තුරුම්පු කොලයක් නෙමෙයි. මේකෙන් වෙන්නෙ ගෝටට තව චන්ද වැඩි වෙනව. අවසානෙ නඩුව පරදිනව. ගෝට ජනාධිපති වෙනව.

  6. Herath Banda Karaliyada says:

    Current judiciary system and it operates has lost that People’s Sovereignty is Supremacy than ongoing fabrication charges against Gotabaya Rajapakese? This all in all politicization of judiciary by UNP intention against suppressed that GR Presidential candidature? UNP regime alliance with foreign-power could not interfere that the ongoing Presidential election until 16 of November 2019!
    Let people elected their President by FREE of INTERFERENCE by High Court procedure ?

  7. Herath Banda Karaliyada says:

    Current judiciary system and it operates has lost that People’s Sovereignty is Supremacy than ongoing fabrication charges against Gotabaya Rajapakese? This all in all politicization of judiciary by UNP intention against suppressed that GR Presidential candidature? UNP regime alliance with foreign-power could not interfere that the ongoing Presidential election until 16 of November 2019!
    Let people elected their President by FREE of INTERFERENCE by High Court procedure ?
    I think UNP regime of Ranil & Sajith pair of misdeeds of that governance has to show their committed to democracy not by words but by their deeds.
    Stop High Court Procedure against GR .@

  8. අඩේ අප්පා හුඇන්පි වෛරක්කාරයන්ට වෙන කොරන්න දෙයක් නැතුවම ඇති පව් අප්පා

  9. Nim says:

    GOTA
    OBATA
    THERUWAN SARANI
    DEVI PIHITI
    ” CHATHANA PARISUDDA
    WE NAM
    RAJA SATAN PARADENNE NAHA ”
    JAYAWEWA
    MAGE RATA RAKADEEWA.

  10. Gonsun says:

    D.A.Rajapakse was a former MP and Minister, He produced a son who vanquished the LTTE which no other leader could do, so a memorial is OK.If making a monument or building in memory of a leader of a country is illegal, DSSenanayake Satatue, Bandaranayagam”s Horagolla Cemetry,
    Premadasa “s Sucahritha Building, building statues of our past leaders are all illegal , GOOD LOGIC?.

Main News