ගෝටාට විරුද්ද නඩුව ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අලුත්කඩේ දෙදරන ජයඝෝෂා.. රට පුරා රතිඤ්ඤා…

October 4, 2019 at 6:19 pm | lanka C news
ගෝටාට විරුද්ද නඩුව ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අලුත්කඩේ දෙදරන ජයඝෝෂා.. රට පුරා රතිඤ්ඤා…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අත්හිටුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබේ.

ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව මෙම තීන්දුව ලබා දුන්නේය.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීම සම්පූර්ණ අවසරය හිමි වේ.

මෙම තීන්දුවත් සමග අලුත්කඩේ අධිකරණ භූමිය ආසන්නයේ සිටි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ප‍්‍රිතිඝෝෂා නගමින් ප‍්‍රිතිය පල කලහ.

රට පුරා ස්ථාන ගණනාවක රතිඤ්ඤා ශබ්දය ඇසුනු බව වාර්තාකරුවන් කියති.

80 views

128 Comments to “ගෝටාට විරුද්ද නඩුව ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. අලුත්කඩේ දෙදරන ජයඝෝෂා.. රට පුරා රතිඤ්ඤා…”

  1. මාතුපාල says:

    2009 මැයි මාසයේදී අපේ වීරෝධාර රණවිරුවන් විසින් වේලුව වැලිගම්පිටි යැව්වට පස්සෙ අහන්ඩ ලැබුන සතුටුම ප්‍රවෘත්තිය තමයි
    මේ.

  2. PULATHISI says:

    ගතානු ගතික දේශපාලන ක්‍රමයට වඩා දූරදර්ශී සැලසුම් සහගත තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් සහ පසුගිය වසර පහකට ආසන්න කාල පරාශය තුළ අපේ රටෙන් ගිලිහීගිය ආචාර ධර්ම නැවත සමාජගත කරමින් සුචරිතවත් සමාජයක් තුළින් දේශීයත්වය අගයන අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලී සමාජරටාවක් බිහිකිරීම අධිෂ්ඨාන කරගත් රාජ්‍යපාලනක් බිහිකිරීමට වාසනාව ලැබේවා.

  3. Nihal says:

    Gota for 2020

  4. MD says:

    Gota tamailu parajaya karanna puluwan pahasuma kena(Marikkar,Harin,Ajith)TANAKOLA NAHA GAHA MUDUNE EKAI BIMATA BAHINNE.🤣

  5. Bitter Truth says:

    UNP is showing their GuuNP side with this kind of cheap shots!

    Crooked toyayas as shitting their pants now!

  6. prabath says:

    Maubimata Jayawewa…..

  7. PTR says:

    දැන් අදිකරනයේ ස්වාදීනත්වය පැහැදිලයි නේද ඔය සිද්දිය වෙනකාට හරි උනානමි කලින් ආන්ඩුව ඉන්නකොට ???????????

    • දප්පුල says:

      පැහැදිලියි, පැහැදිලියි!

      දිල්රුක්ෂි ඩයස් මහත්මියයි, සුචරිත ගම්ලත් මහත්තයයි ඒ ගැන මෑතකදි හොඳ පැහැදිලි කිරීමක් කලා.

    • PTR ඔයා පව් අනේ එන්ට කඳුළු කැට පිහින්ට එන්ට අනේ

Main News