ගෝටාට විරුද්ද නඩු තීන්දුව ඉක්මනින් කැදවාගන්න ශ‍්‍රීලනිපයේ සාකච්චා..

June 17, 2019 at 3:23 am | lanka C news
ගෝටාට විරුද්ද නඩු තීන්දුව ඉක්මනින් කැදවාගන්න ශ‍්‍රීලනිපයේ සාකච්චා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් ඉක්මනින්ම කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡාවක් සිදුව ඇති බව සිරස රූපවාහිනි විකාශය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ යයි වාර්තා වන තොරතුරු නිසා එක් පියවරක් ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස සඳහන් කර ඇතැයි ද එහි කියැවින.

අධිකරණය කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත් නඩු ඉක්මන් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කඩිනමින් කළ යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තාවේ තවදුරටත් කීය.

49,587 Viewers

19 Comments to “ගෝටාට විරුද්ද නඩු තීන්දුව ඉක්මනින් කැදවාගන්න ශ‍්‍රීලනිපයේ සාකච්චා..”

  1. Rata Wenuwen says:

    ශ්‍රිලනිපයේ රෙද්ද අස්සේ දැනටම කක්ක ගිහින් !, හෝදාගන්නව බොලව්! අම්මෝ දස අතේ ගන්දන්නේ බැහැ

  2. Janathawa says:

    Be informed that the nation’s wish is Gota, nevertheless, any candidate who comes from POHOTTUWA would win,with or without S.L.F.P. support. The power greedy S.L.F.P.ers for ministerial and state ministerial posts are also responsible and answerable for going to support Ranil’s unpatriotic government and bringing the motherland to this disastrous situation in every way.They also cannot escape from the blame.

  3. Mangala says:

    Chande lan wenakota gota hirakaranna thamai kalpanawa munge hite hamadama balaye indan sanuhare hadagena rata kanna. Gotawa kala rata kanne nathuwa hitapalla. Umbala okkoma anthima asamath palakayo. Dan wath yanathanaka chutha weyaw.

  4. SL says:

    දැන් කුඩු නවත්වනවා කියපු කතා නැහැ, බෝම්බ පිපිරිලා එතනින් මිනිස්සු විනාශ උනා ,කුඩු නවත්වනවා කීවට ගම්වල තරුණයෝ කුඩුවලට ඇබ්බැහිවීම වැඩිවෙලා ,මුන් එක එකාට දේශපාලන කුහක කම් කරමින් ඉන්නවා.ඉස්සරවෙලා රටේ ප්‍රශ්න විසඳලා වරෙල්ල චන්දෙකට.

  5. මාතර සුනිල් says:

    කවුද ඔය කතා කරපු එවුන් ගේ නම් ටික ප්‍රසිද්ද කරන්න. ඒ අය ගැන අපි ලබන චන්දෙදි බලාගන්නම්. මුන් හැමෝටම ගෝටා භය.

    • kawinda says:

      nan gan mokatada..? siyaludenaama me roththe innawa. un hithan inna dema api chandedi oppu karala penwamuko.

  6. අංකූරා says:

    හරි, හරි , තියෙන උප්පරවැට්ටි ඔක්කොම දාන්න , අරක කෙරුවනම් මිනිහා අමාරුවේ , අපි ඉතිං පව් කියලා අත ඇරියා කියන්න ඉතුරු නොකර !,
    එතකොට අපිට හිත හදාගන්න පුලුවන් !!. බලමුකෝ රටට හතුරු වෙලා ඔහෙලට කොච්චර දුර යන්න පුලුවන් ද කියලා ?. ඔහොම තමයි බහින කලාව ආවාම බලුම වෙලා තමයි යන්න හිතෙන්නේ !.

  7. Lebbe says:

    Owa wigneswaran ge badu. Sanhidiyawa kadeyi. Allanna epa.

  8. charles says:

    If GOTA can’t contest it is because of MR. MR does not want Gota to be the president even though majority of Sri lankans ask for Gota. Because Gota is a straight forward guy. Ranil has no problem with Gota going for presidency. MR will use his people to attack Gota next few months and will give lot reasons why Gota is suitable as a candidate from Pohottuwa. MR should know one thing, he will loose lots of sinhala votes if Gota is not going for presidency .Do not worry about minority votes. Pohottuwa will not get many any way.

  9. Gayantha says:

    දැන් ඉතුරුවෙලා ඉන්න ශ්‍රිලනිප අපතයෝ තමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල. ඔක්කොම වගේ ඉන්නේ එපා කරපු චරිත දැන් බලන්නේ ගොටාගේ ඇගේ එල්ලෙන්න. හැබයි ඉතින් එස්බිලා, බුකීකරයා, මහ පිස්සා, ඩිලාන්ලා, ගන්ජා දුමීලා, සහ රිලව් ලන් කරගත්තා කියන්නේ චන්ද අඩුවෙන එක. ඔය කුනුගොඩවල් ටික මොකක් හරි කරලා යුන්පි එකටම තල්ලුකරලා දාන්න තියෙන්නේ.

  10. SLFP-attanagalla says:

    This is end of SLFP……very sory

  11. Jahapaalakaya says:

    Adikaranayata balapaam kireemak?
    Manipulating the judiciary.

  12. john the baptice says:

    ශ්‍රිලනිප ට ආයෙත් නැගිටීමක් නැහැ දැන් අවලංගු කාසියක් වෙලා

  13. chandapala says:

    ශ්‍රීලනිප දැන් බෝඩ් ලෑල්ලක් විතරයි. ලබන චන්දෙදි අපතයෝ ගෙදර තමයි. බණ්ඩාරනායක මැතිතුමා හැදු පක්ෂයට ගිය කල.???

  14. Mangala says:

    Sirisena SLFP awasana kala Ranil UNP awasana kara. Pradhana paksha dekata anichchawatha sankara.

Main News