ගෝටාට විරුද්ද නඩු විභාගයක් අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරේ..

October 1, 2019 at 11:25 am | lanka C news
ගෝටාට විරුද්ද නඩු විභාගයක් අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව විභාග වන නඩුවක සාක්‍ෂි කැදවීම ඔක්තොම්බර් 14 වැනිදා දක්වා අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලේය.

ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් සිටියදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කරන ලදැයි එල්ල වූ චෝදනා මත මෙම නඩුව විභාග කෙරෙයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ අභියාචනයක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

58 views

15 Comments to “ගෝටාට විරුද්ද නඩු විභාගයක් අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කෙරේ..”

  1. Gone gota says:

    Pal horek….murderer….

    • dev says:

      ow rata sanwaranaya kerrema horakamak nam ohu tamai lokuma kena
      Rata bera ganeema drohee wadak nam mohu thama lokuma waradi karaya

      APE rata bera ganna anagatha weeraya GOTA . salute you sir

    • john says:

      🙂 I have been observing all the hate comments against Gota.. and its they all have one thing in common… no facts … just like the UNP.

      • David Milli-banda says:

        All hate comments are from persons who think from the back area of their brains and with butterfly tendencies.

    • Wijebahu says:

      Meya Nadu Godak. Nadu wattuwak. And manda meyawa kohoomada janadhipathi karanne..

    • 77 UNP says:

      ඇත්ත, මහබැංකුව දෙපාරක් කොල්ලකෑව අර්ජුන් මහේන්ද්‍රන්ගේ උදව්වෙන්, ඔහුගේ බෑනා සමඟ එකතුවෙලා, ඊටත් කලින් බටලන්දේ කොමිසමෙන්ම තීන්දුව දීල තිබුණ මිනිහ පිළිබඳව. ඒ එක්කම තමුන්ට වඩා උඩින් යයි කියල හිතපු ගාමිණී අතුකෝරාල ස්වර්ගස්ථ කලා. තම පවුලට අයත් ලේක්හවුස් ඉන්ව්ස්ට්මන්ට් එකට රාජ්‍ය වතු පවරලා වක්‍රව වතු අක්කර 15,000 හොරකම් කලා. කර්මාන්ත ඇමති විධියට කැළණි ටයර් ඇතුළු රටේ වටිනා කර්මාන්ත කීයක් යාළුවන්ට කුණුකොල්ලෙට දුන්නද? එහෙම බැලුවම පට්ට හොරෙක් වගේම මිනීමරුවෙක්. හයියෙන් කියමු බලන්න නම.

    • Rata Kana Ballo says:

      Here’s another ‘Rata Kana Ballek”
      Dog, respect the people who won your freedom.
      Don’r trade your country for $ $$$$!

  2. පොඩි බයියා says:

    අධිකරණයට පුදුම බයක්නෙ තියෙන්නෙ.

    • vaji says:

      neethiya nawana nawillata onama kenek baya wenna ona thamai. me anduwe neethiya navilla gena hitapu solicitor general ge kathawenma therenawane.

    • වීරයා says:

      ඔව් යකෝ මේ රටේ මොන ආයතනයද දැං විශ්වාස කරන්න පුළුවං. ඇස් පනාපිට පේන සත්‍යයක් රටට හොදාකාරව පෙනුනත් පෙනිය යුතු අයට නොපෙනෙනවනම්, ඉන්පස්සෙ කියන්න ඉතිරිවෙලා තියෙන්නෙ දෙවියන්ට පමණක්ම නම්, එහෙම තැනක අවසානය දක්වාම නොගොස් කලින් වලකා ගන්න පුළුවන් උත්සාහයක් තමයි ගන්න තියෙන්නේ.

  3. ඇත්ත යථාර්ය says:

    බැදුම් කර පල් ‌හොරා පැත්තකට දමා ‌බොරැ නඩුවකට පටලන්න හදන්නේ ‌‌‌ගොඨාග‌ේ නියත ජයට බියෙන්ය.

  4. Gota says:

    Baya gullek. Dont have balls.

  5. Sinhalaya says:

    Gota and other brave soldiers should have learned, If you solve critical problems of a suffering nation, that nation will forget it in very short time and rise against you. They will not respect you instead they will start praising the failed traitors and lairs.

Main News