ගෝටාට විරුද්ද නිදහස් චතුරස‍්‍ර උපවාසකාර භික්‍ෂුව රාත‍්‍රියේ පැන යයි… ඇබිත්තයෙක් ටෙම්පරිය අදී..

November 11, 2019 at 9:20 am | lanka C news
ගෝටාට විරුද්ද නිදහස් චතුරස‍්‍ර උපවාසකාර භික්‍ෂුව රාත‍්‍රියේ පැන යයි… ඇබිත්තයෙක් ටෙම්පරිය අදී..

කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ රාත්‍රියේ එම ස්ථානය අතුරුදන් වී තිබේ.

හිමිනම වෙනුවට එම ස්ථානයේ ගිහියෙකු පමණක් සිටිනු දක්නට ලැබින.

අද පෙරවරුව වන විට නැවතත් උන් වහන්සේ උපවාස ආසනයේ අසුන්ගෙන සිටියේය.

උන් වහන්සේ උපවාසයේ යෙදෙන්නේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නීතිමය ලියවිලි ප්‍රසිද්ධියට පත් කරන්නැයි බලකරමිනි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයෝ කියා සිටියේ අදාළ සියළු ලේඛණ මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාරදී ඇති බවත් ඒවා ඔවුන් පිළිගෙන ජනාධිපති අපේක්ෂකත්වය පවා පිළිගත් බවය.

එම අවස්ථාවේදී කිසිවකු විරෝධතා ගොනු නොකළ බවද සඳහන් කළ ජනාධිපති නීතිඥ අල් සබ්රි මහතා තවදුරටත් කියා සිටියේ කිසිවකුට අවශ්‍ය නම් ඇමෙරිකානු තානාපති කාර්යාලය අමතා විස්තර දැනගත හැකි බවත් අධිකරණයට යාමටද අවස්ථාව ඇති බවත්ය.

92,432 Viewers

35 Comments to “ගෝටාට විරුද්ද නිදහස් චතුරස‍්‍ර උපවාසකාර භික්‍ෂුව රාත‍්‍රියේ පැන යයි… ඇබිත්තයෙක් ටෙම්පරිය අදී..”

  1. ගෝමස් says:

    සමහර විට මේ නරි නඩලන් බලන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්. වැඳගත් ආණ්ඩුවක් යටතේ මේවගේ කෝලන් බලන්න වෙන්නේ නෑ අපහු 25 අවුරුද්දකට වත්.

    • upul says:

      සජිත්ගෙ දේශපාලන නිරුවත මේ දිනවල රඟ දැක්වෙන නරිනාටක අනුව පැහැදිලියි. කෙසේ වෙතත් යන්න ඔන්න මෙන්න තිබියදීත් මෙවන් ආතල් සපයන යහපාලනයට අපගේ උත්තමාචාරය

      • Saman Perera says:

        අනේ හාමුදුරුවනේ (බුද්ධ චීවරය පලදිනහෙයින්) කරුණාකර මාරාන්තික උපවාසයක් ආරම්භකර අපවත් වන්නකෝ කියලා ශ්‍රී ලාංකීය ජාතිය වෙනුවෙන් නමස්කාර පූර්වක ඇයැද සිටිනවා.

    • cgarlie says:

      He does not look like a Sinhalese!

  2. suresh says:

    සුදුවෑන් කියන දේ කොහේදෝ ලෝකයකින් ආපු අමුතු එකක්. ඔබේ යාලුවෙක් ඥාතියෙක්, දන්නා කෙනෙක් උස්සල තියෙනවද, නැහැ නේද ? බිෂණයෙන් පස්සේ මව්වරු 60000ක් එකතුකරලා හැදුව මවුපෙරමුන කියල එකක්. ඇයි සුදුවෑන් පෙරමුණක් නැත්තේ.

    • 77 UNP says:

      මම දන්න කෙනෙක් වන විජේදාස ලියනාරච්චි මහතා සුදුවෑන් එකකින් උස්සලා තංගල්ලේ පොලිසියට ගෙනගිහින් ඊට පස්සේ බටලන්ද විවේකාගාරයට ගෙනගොහින් එතනින් කොළඹ මහරෝහලට ඇතුල් කළා. සුදු වෑන් එකට ඇතුළුවන විට හොඳ සෞඛය තත්වයෙන් සිටි විජේදාස ලියනාරච්චි මහතාගේ ශරීරයේ කොළඹ මහරෝහලට ඇතුළුවන විට බාහිර සහ අභ්‍යන්තර තුවාල 500 කට වඩා තිබී ඇත. ම-රණසිංහ ප්‍රේමදාස මහතා හට එවන් පින් බලයෙන් ………………………………………………

  3. Boo says:

    කලබල වෙන්න එපා, ලෙමන් පෆ් ඉල්ලගන්න මොන්ගල සමරවීර හම්බවෙන්න ගිහිල්ලා. එච්චරයි.

    • Alapaluwa says:

      කවුද යහළුවනේ මුන්ට ගිහියන්  කියන්නේ ගිහියෙක් නොවෙයි මුන්  යාචකයෝ සිඟාකන අනුන්ගේ කැත කුණු ඉල්ලන්කන. මේ හොර ගණගෙඩියා දක්කෙනැද්ද යාම්තමට හරි Allsahbiry විස්තර කර පැහැදිළි කළා නොදන්නා පොල්බුරුවෙකුටත් තේරුම් යනවිදියට තවත් මොන මගුලක් නටන්නද ඔතන ළගින්නගත්තේ. ඇත්තටම මේ සිවිල්  සංගමය NGO කියන කාලකන්ණි මුළු ලෝකයෙන්ම අයින් කරන්න ඕනේ.නියම NGO අය අපි දැක තිබෙනවා ඔවුන් කරණ සේවාවල් අගය කරන්න අවශ්‍යයි.නමුත් NGO යන නාමයෙන් ඒ තුළින් අපේ රටට හෙන ගස්සන්න මානබලන අපේ එවන් සමග අන්න එවුන්වයි අතුගා දැමිය යුතුවන්නේ. 

  4. Bunty says:

    Ganaya went to eat Lemon Puff

  5. හැකහැක says:

    ගෝඨගේම ගේම් මේවා..නඩු විසි වෙන විදියට ඇතුලෙන් දාලා වැරදියට චෝදනා ගොණු කරපු උන්දැනේ

    • sw says:

      හැබැයි මේ ගණයා සජිත්ගේ අමාත්‍යාංශයයේ වැඩකරපු එකෙක් මාස 7 කට ඉස්සෙල්ලා සිවුරු පොරවගත්ත එකෙක් රගපෑමට කෝටි 2 යි වාහනයයි ගෙවන්නේ සජියගේ කල්ලිය

      • මරැසිරා says:

        මේ චන්දෙදි ගණයොත් දෙකට බෙදිලා…ගෝටා පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය කියලා.

        • John the Baptist says:

          උඹේ ගෑණිත් දෙකට බෙදිලා.
          උදේට එකෙකුටයි, රෑට තව එහෙකුටයි රෙද්ද උස්සනවා.

    • Kuveni says:

      Hon. Priest,.
      Is America such a bad country? Are american citizens barbarians? The answer is definitely “no”.
      Is the lord Buddha Sri lankan? Is Dharmapala Sri lankan? Are we bothered about their nationality?
      Nonetheless, Ranil and Mangala are legally citizens of Sri Lanka, but do they really look/behave like Sri Lankans? The answer is firmly in negative.

      America and Americans are very good and there is no problem with them at all but what is being disliked is American hegemonic behaviour and its interference in the internal affairs of Sri Lanka for the achievement of its strategic/ulterior objectives .

      However there is a reasonable doubt on ability and the capacity of the UNPers born with green blood in their bodies to differentiate between the two since their brains have ceased thinking at birth.
      In fact, Kuveni has no issue at all even if an American becomes the head of Sri Lanka provided the person loves Sri Lanka by heart!

  6. praba says:

    මේ ගොන් තකතීරු ගණය මේ පසුගිය දිනවල මේ රටේ ඉදල නෑ වගේ. මොකද ගොටාභයගේ අමරිකානු පුරවැසිභෘවය පිළිබඳව නඩුවක් අධිකරණයේ විමර්ශණය වුන අතර, ඒකේ තීන්දුව මේ ගණය දැක්කෙ නැද්ද දන්නෙ නැද්ද. කරන්ට දෙයක් නැතිවුනාම මොනව හරි කරල මේ මනුස්සයාව අපහසුතාවයට පත්කරන්න උත්සාහ ගන්නවා. මේ රජය තාමත් දන්නේ නැහැ මේ වසර කීපයතුල මෙවැනි දේවල් කරපු නිසා තමයි. මේ රජය ජනතාවට එපා වුනේ. තව තවත් මේව කරන කොට මීට වඩා එපා වෙලා ගොටාභයගේ ජන්ද වැඩි වෙනවා. මේ ගොං වැඩ කරන්න පටන් ගත්තේ මේ රජයෙන් පමණමයි. මීට පෙර පැවැති එ.ජ.ප හෝ වෙන කිසිම රජයකින් මෙවැනි ගොං වැඩ කලේ නැහ. කාල කණ්නි උඹල හිටපල්ලකො 16 වෙනිද වෙනකං.

  7. Malvathu Asgiri Girigoris says:

    ශ්‍රමණ වේශධාරී හොරා රෑ යන්න ඇති හොර ගැනි ලඟට.

  8. chandapala says:

    අපවත් වුනාද දන්නේ නෑ . අනේ සාදු !

  9. Siri says:

    බනින්න එපා….කව්ද දන්නේ බඩ යනවද කියලා …

  10. මඩයා says:

    ගෝඨාභය මහත්තය ඔය ඉල්ලන ලිපි ලේඛන අරගෙන වෙලාවක එයි. හැබැයි ටිකක් රෑ වෙයි.රෑ වෙලා එහෙ මෙහෙ රස්තියාදු ගහන ඒවා ඔය නැතිවෙලාවට වැඩ බලන්න තියල තියෙන ඉන්න ගිහියට කියල තියන්න. එතකොට එතුමා පස්සෙ වෙලාවක එයි.

  11. Pal says:

    Don’t disturb the so called priest , he is enjoying a mug of Beer.

  12. ciminal says:

    මනුලොව නොසිටිය යුතු කාලකන්නි සතෙක්…

  13. Cheewaradaaiya says:

    Thawath cheewaradaariyek saha deshapaalakayanta kade yana pissek! Munta bannata pawu naha, munwa saasanayen wahama nerapa damiya yuthui. Apathayek!

  14. cw says:

    Must have gone for dinner?

  15. S.B. says:

    I saw this bugger last night at a brothel house in Maradana, fully drunk…

  16. මූ උපස්සසක් කරන්නේ....පිං බත්හ රට හිනස්සවනවා...පිස්සෙක්.... says:

    මූ උපස්සසක් කරන්නේ….පිං බත්හ රට හිනස්සවනවා…පිස්සෙක්….

  17. ANEYY ekmanata apawat veyann ykoooo. ubata geynat dunnney dabal buulllda.

  18. බිල්ල says:

    කකා බිබී උපවාසේ. කප් එකේ තිබුනේ රෙඩ් බුල් ද? එහෙම නැතිනම් ලයන් ලාගර් ද? කජු පැකට් එකකුත් අස්සේ ගහගෙන ඇති. CCTV හයි කරලා තිබුන නම් සහසුද්ධියෙන් දැකගන්න තිබුණා.

  19. ගූඇන්පී කිරිපනුවා says:

    නැට්ටෙ ඉදන් ගොම

  20. Critic says:

    Maha sanga should react against this bold headed bogus priest!

  21. Gonsun says:

    Muu Parajika samanya manushyayeki. Muu samaga aruu enam Japalage Kasipu Sobhitha, dennagema thoppi kapa muslim karamu.
    Munta wendoth apita Pav.
    Pinguththara Nikaye Devadatta 1&2

  22. සරා says:

    ආන්ඩුව කරන්න ඔින තමන් පසුගිය අවුරුදු 4.5 කරපු වැඩ ගැන ජනතාව දැනුවත් කරලා එහි ‌ෙදෙවැනි අදියර ඉදිරි අවුරුදු 5දි කරන්න සැලසුම් කරලා තියෙන වැඩපිවෙල ගැන ජනතාව දැනුවත් කරලා එයට ජනතාව අනුමැති ඉල්ලා සිිිිිිිටිමයි.මුං කරන්නේ ‌ෙගෝඨාට මඩ ගහන එක විතරයි.

  23. නිමල් says:

    මූව අල්ලල තඩි බාන්න ඕනෙ පැනල යනකල

  24. ක්‍රිමිනල් says:

    මේ චීවරධාරියා එලියට යනකම් ඉඳල කොට්ට, මෙට්ටවල
    කහඹිලියා ටිකක් ගාලා තියන්ඩ තිබුනෙ.

  25. රත්නපාල says:

    රෑට වලඳන්න යන්න ඇති.

  26. All comments are in support of MR.GR.and not a single comment in support of SP
    GOOD SHOW!!!

Main News