ගෝටාට සංයමයක්, හික්මීමක් නෑ.. සජිත් වටේ ඉන්නේ මහා බුද්ධිමතුන්..

November 10, 2019 at 5:30 pm | lanka C news
ගෝටාට සංයමයක්, හික්මීමක් නෑ.. සජිත් වටේ ඉන්නේ මහා බුද්ධිමතුන්..

ගෝටාභය රාජපක්‍ෂ මහතාට විවාදවලදී දෙන්න උත්තර නැති බවත් 16 වැනිදාට ඔහුට දාන්න චන්දෙත් නැති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර අම්පිටියේදී ජනතාව අමතමින් ඔහු මේ බව පැවසීය.

අද ගෝඨාභය අපේක්ෂක තුමාට අභියෝග පිට අභියෝග එල්ල කලත් විවාදයකට නෝයේන්නේ එතුමාට අපේක්ෂකයෙක් හැටියට සංයමයෙන් හික්මීමක් ඇතිව කිසිම උත්තරයක් දෙන්න හැකියාවක් නොමැති නිසා. එතුමාට අද දෙන්න උත්තර නෑ,

ඒ වගේම 16 වැනිදාට එතුමාට දාගන්න එතුමාටම කියලා ඡන්දෙත් නෑ. කොටින්ම කිව්වොත් සිය බිරිඳගේ ඡන්දයවත් එතුමාට නෑ. අද මහලොකුවට ජාතිආලෙන් කතාකරාට වසර අවුරුදු පහළොවකට ඉස්සර එතුමා සිය පවුල පිටින් රට දාලා ඇමෙරිකාවට ගිහින් පදිංචි උදවිය.

තරුණයෙක් හැටියට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකතුමාට රටේ සෑම ජන කොටසකටම, සෑම සමාජ තීරුවකටම අවශ්‍ය රැකවරණය, සංවර්ධනය ළඟා කර දෙන්න නවීන දැක්මක් තියෙනවා. එතුමාට අපේ නුවර දිස්ත්‍රික් මැතිවරණ ජයග්‍රහනය ගැන දැඩි විශ්වාසයක් තිබෙන අතර, එතුමා මහනුවර සංවර්ධනයට විශේෂ අවධානයක් මේන්ම ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සඳහන් කර සිටියේ මේවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති සහ යෝජනා සියල්ලම ඉදිරිපත් කර ඇත්තේ රටේ ආර්ථික විශේෂඥයන් සහ බුද්ධිමතුන්ගේ උපදෙස් අනුව බවත් එම නිසා එම සියලුම යෝජනා ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නව රජයට පවතින බවත්ය.

– media unit

25,361 Viewers

33 Comments to “ගෝටාට සංයමයක්, හික්මීමක් නෑ.. සජිත් වටේ ඉන්නේ මහා බුද්ධිමතුන්..”

  1. Ranjan says:

    Horu nemeida? Modayanat hondai

  2. cw says:

    How old is this Tharunaya?

  3. sw says:

    මූ වගේ ගොන්නු තමයි gunp කෙරුමෝ .

  4. 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

    හම්බයට උඩරට ශක්තියෙ පනදුන්න
    මේ අමනයා මොනවා කියවයිද පන්න
    හොරකම දුවට දායාද උරුමයෙ දුන්න
    කිරිල්ලගෙ තටු කැපේ 17 උදේම ඔන්න

    • බයි-ෆෝස් says:

      අද නීතිඥ අලි සබ්රි රාජපක්ෂ පවුලේ රස්පුටින් වෙලා.
      රැසියාවේ සාර් නිකොලස් පවුලේ ගැලවුම් කාරයා ලෙස රස්පුටින් දිනාගත් විශ්වාසය අද ලග එන විනාශය හමුවේ රාජපක්ෂලා වෙතින් අලි සබ්රි දිනාගෙන.
      අලි සබ්රිගේ වචනයට නාමල් හමීඩියා වෙතින් සිය මගුල් ඇදුම් මහනවා
      ඔහුගේ විධානය මත ගෝඨාබය මධුමාධවව පිවිතුරැ හෙල උරැමයෙන් පන්නනවා.
      අලි සබ්රිගේ වචනයට මහින්දානන්ද නුවරට මුස්ලිම් පාසලක් පොරොන්දු වෙනවා.
      රස්පුටින්ට අවසානයේ අත්වූ ඉරණම කියවා දැනගන්න.

      • Kiwi says:

        ගෝඨාබය දැන් අලි ෂබ්රිගේ ප්‍රාණ ඇපකාරයෙක් හා වහලෙක් වෙලා.
        නඩු වලින් බේරන්න නීති ලොක්කන් එක්ක දාපු ඩීල්,ගෝඨාගේ පුරවැසි ප්‍රශ්ණය මේ හැම රහසක්ම දන්නේ අලි ෂබ්රි… අලි සබ්රිගේ හැසීරීමෙන් පේනවා ඔහු පොහොට්ටුව තම අණසකට ගෙන ඇති වග.

        • sw says:

          ගූඑන්පී ඌරන්ට සහරාන්ලා ඊබ්රහීම්ලා හකීම්ලා රිෂාඩ්ලා තරම් කෙරුමෝ නෑ .පොන්සියන්ට හම්බපැටවූ ලැබෙනකම් වහල්කමේ පලයල්ලා .කඩු අරන් හම්බයෝ ඇවිත් කොටනකම් නටපල්ලා .

  5. බෙර හඬ says:

    ඔව්..ඔව් ඔබ වැනි ඕනෑම දේකට සුදුසු ගොන්නු.

  6. Sudath says:

    මෝඩ මැට්ටෝl එක්ක මොන විවාදද. ඌම කිව්වනේ සුනඛයෙක් කියල. බුහ් බුහ් කිව්වනම් ඒ ඇති.

  7. මාමාණෝ says:

    Conflicting statements
    1. වතු ජනතාව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම මාගේ අරමුණයි.
    2. වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1,500 ක් දක්වා වැඩිකිරීමට පියවර ගන්නවා.

  8. sinha le says:

    මහානුවර ඇහැළේපොළ කුමාරිහාමි මාවත පල්ලිය පාර කෙරුවෙත් මේ කරුමයා තමයි

  9. Rathna says:

    🐂🐄🐃Gon katha

  10. Clown says:

    මක්කැයි දෙඩුවේ. ඇහුන්නෑ. ආයෙ කිව්වනං.

  11. ඇත්ත යථාර්ය says:

    නෝනාගේ නමින් වලව් වූ ‌මේ ‌ගෝතයා පරාජය දැක නන් ‌දොඩවති.

  12. ඩපයා says:

    චන්දෙ පැරදුනාට පස්සේ තොපේ මන්දබුද්ධික පෑඩ් සජිත් එක්ක පිස්සන් කොටුවට යන්න ලැස්ති වෙලා හිටපන් ගොන් අල්ලෝ.

  13. thunderbolt says:

    with all luxury (Royal college) and tuition BAKA BAKA unable to pass OL.

  14. David Milli-banda says:

    සජිත් වටේ ඉන්නේ මහා බුද්ධිමතුන්..” mam wage Kiriella.

  15. Lalith says:

    අනූව ගෝඨව කොපි කරනවනම් පේනව. පොහොර ගැන කිව්ව එක කොපි කලා, බ්‍ර්ලේ ගැන කිව්ව එක කොපි කල, ගෑස් ගැන කිව්ව එක කොපි කලා. මේ අද ඊයෙ ඇහුනු ඒවායින් ටිකක් විතරයි. තව තියෙනව. චන්ද රැස්වීම් plagiarize කරල. manfesto එකත් plagiarize කරල. තමන්ටම කියල දැක්මක් නැති එකෙක්ව ජන්දෙට දාල මේ පාර UNP එක නැති බංගස්තාන වෙලා යනවා. ඒක ගැන නං හිත හදා ගන්න පුලුවං. ඒත් පහුගිය අවුරුදු 5කට කිට්ටු කාලයක් රටට කරපු හානිය සුළුපටු නෑ. ආයෙම ආවත් කරන්නෙ ඒ ටිකම තමයි.

    අපේ පවුල් හලාවත පාරම්පරික UNP. හැබැයි මේ පාර ගෝඨාට. රටට හිතැති අනිත් UNP පාක්ෂිකයොත් මම ඉන්න තැනම ඉන්නව කියල හිතනව.

  16. මාතර සුනිල් says:

    සජියා එක්ක විවාදෙකට යනවා නම් දැනගතයුතු කරුණු.
    මහපාරේ බුදියන ආකාරය,
    දුවිල්ලේ පෙරලෙන හැටි,
    පාරේ හිගාකන හැටි.
    රෑට හොරෙන් හොරෙන් කාමර වලට එබෙන්න.
    තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න දැනට ඔය ඇති. තව ඉදිරියට.

  17. සරා says:

    පවු කිරිඇල්ලට අනුකම්පා කරමු.හැබැයි කිරිඇල්ලත් ‌ෙහොර රහසේ ‌ෙගෝඨාට සපෝට් කියලා දන්නේ ටික ‌ෙදෙනායි.

  18. කොටා says:

    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කීවෙත් මේ බුද්ධිමතානෙ. පේනව සජිය වටේ ඉන්න බුද්ධිමත් කට්ටිය. උසස් පෙලවත් නැති ගොන්ජා, අටපාස් (අව)මංගල වගේ ඕනෙ තරම් බුද්ධිමත් අය ඉන්නෙ.

  19. ලෙබ්බේ says:

    මර වැඩේ උගත්තු රැලක්ම අට විතරක් පාස් එකෙක්ගේ වක පුටේ ඉන්නවලු මුන්ටත් හිතෙන දේවල්.

  20. නිළමේ says:

    ඕනෑම ගොනෙකුට ජනාධිපති කමට ඉල්ලන්න පුලුවන්. ඒත් උන්ට ගෝඨාභය වගේ යුද්දෙ දිනන්න බෑ.

  21. සදාලෝකපූජිත says:

    ගෝඨාභය රාජපක්ෂ යුද්දෙ ඉවර කලාට පස්සේ. ” ඕන ගොනෙකුට ” ජනාධිපති තරගයට ඉල්ලන්න පුලුවන්.

  22. siri says:

    Apita one stage uda mike palana kata wachalayek newei buruwo,rata ta wadak karanna puluwan minihek.

    moda puthano awoth nam rata iwarai,gas tika kapala petti gewal hadala rata winasa karala dawi, puthano bala tanhawen pissu hadila kiyana dewal puthano wath danne neha..

    • RATA WESIYO says:

      Any bull can utter nonsense,like what he yelled during Prabhakaren’s brutal terrorism period.Yes ,Yes ,Sajith is surrounded by such intellectuals like
      Mervyn, Sachin , Mangala etc.

  23. charles says:

    It does not matter what if Sajith is a born idiot .

  24. Sean says:

    Sirawatama munge wate inne [mu athuluwa] Manda buddimathun.

  25. Siri says:

    අනේ කිරි මාමා…..පල..පල… තොපි වගේ කුහක හැත්තක් තමයි ඉන්නේ…එහෙම නැතිව රටට ආගමට ජාතිය ගරු කරන එකෙක් ඉන්නවද…

  26. MD says:

    🐂🐂🐂🐂🐂Ape eka ayemath ana gannawa.

  27. UNP-GALIBBA says:

    ඕනම ගොනා උඩරට ඉන්නේ ගොන්නුනේ සිංහලයම සුද්දාට පාවාදුන් ගොන්නුනේ සංයමායක් නැති මුංවගේ ????

  28. praba says:

    වහපිය තොගේ වනචර කට කිරි ඇල්ලය. තෝ නිසා තමයි ගොඩක්ම මේ රජය බලු වුනේ.

Main News