ගෝටාට, සජිත්ට, රනිල්ට හෝ කිසිවෙකුට 40%ක් නෑ.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්ෂණ වාර්තාව ජනාධිපති හෙලි කරයි..
September 15, 2019 at 10:12 pm | lanka C news
මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ දැනට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට 40% ඡන්ද සීමාව ඉක්මවා යාමට නොහැකි බව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එනිසා කිසිම පුද්ගලයෙකුට එන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නැතුව ජනාධිපතිවරයා බවට පත්විය නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ රත්නපුරයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය වෙනුවෙන් තානාපති කාර්යාල සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවන් සාකච්ඡාවක නැති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා විසින් කථානායකවරයාට ලබාදුන් ලිපිය හේතුවෙන් බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.
ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් ආ ඉහළම නායකයන්ට හා පහල පාක්ෂිකයන්ට කෙළෙහි ගුණයක් ඇති නමුත් දෙවන පෙළ ඇතැම් පිරිසකට එය අමතක වී ඇතැයිද කියා සිටියේය.
ඇතැම් පිරිස් ඉන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පසු පාර්ලිමේන්තුව ඇතිවූ ප්රශ්නකාරී තත්ත්වයේදී තමන් හමුවේ බැගෑපත් වූ බවද ඔහු කියා සිටියේය.
Mr President, it does not matter whether SLFP joins with SLPP or not at the end every SLFP supporter would vote for SLPP candidate.
දැන් අනාවැකිත් කියන්න පටන්ගත්තද කේන්දර බලන සුමනදාසය ඒ කාලෙ කිව්ව වගේ…!
ඔබතුමාගේ පක්ෂයෙන් ඔබගේ නායකත්වය යටතේ රටට වුන එකම එක දෙයක් පපුවට අත තියලා හඬ නඟා කියන්නකො බලන්න රටටම ඇහෙන්න!
මේ මගුල් වැඩක් නැහැ . බදුර්දීන් හරි හිස්බුල්ලහරි සපෝට් කරන අපේක්ෂකයා පරදවමු
janawaari 8 S L F P kala mahaa paawaadeemath ratata janathawata kala aparaadayatath dan palisan deegena ena baeayi penenne PAWU APPAA
15 ඉදලා නඩු අහලා ගෝටා සර්ව හිරේ දාලා ජම්පර් අන්දවන්නයි ඉන්නේ….ගෝටා සර්ට හොදම විකල්පේ අර්ජුන මහේන්ද්ර්රන් සිංගප්පූරැවෙන් පැනගත්තා වගේ දැන්මම ලංකාවන් පැනගන්න එකයි.
UNP ගොබ්බයා චිමිනි.
ඔහේ දැන් ජම්පර් ඇඳගෙනද ඉන්නේ?
15 ඉදලා නඩු අහලා ගෝටා සර්ව හිරේ දාලා ජම්පර් අන්දවන්නයි ඉන්නේ….ගෝටා සර්ට හොදම විකල්පේ අර්ජුන මහේන්ද්ර්රන් සිංගප්පූරැවෙන් පැනගත්තා වගේ දැන්මම ලංකාවන් පැනගන්න එකයි.
උඹේ මොලේ කචල්ද කෙල්ලේ, උඹ ගෝඨාට රටින් පැනල යන්න කියන්නෙ?
උඹ හිතන් ඉන්නෙ ගෝඨාත් බයේ පැනයන ජාතියේ කෙනෙක් කියලද?
උඹ ගෝඨාභය මහත්මයා ගැන දන්නේ නැත්නම් උඹේ අප්පොච්චගෙන් අහල දැන ගනින්!
Punnaku beela Thanakola kanawa kiyala lokayatama pennana epa ban
Ubalata asa ehemada? Ranil ta kiyapan makabawila playan kiyala me raten pawu nodi
නිකන් මෝඩ කතා නොකර තණකොළ ටිකක් කාගෙන පැත්තකට වෙලා හිටහන් ගොනෝ
Mr.President don’t show your stupidity to the public just bcos some of your stupid idiots like Dayasiri’s predictions. Gota winning this election with 55%-60% votes (from total votes polled w/o SLFP). You know it although you trying to hide it.
rana ඔයා වගේ අය තමා ඕනේ අපේ ගෝටා සර්ට මොරාල් දෙන්න…
පොහොට්ටුවේ පෙති හැලුනත් ඔයා වගේ අය ඉන්නවනම් මොරාල් 100% තියා ගන්න පුලුවන් … සත්‍ය වැඩක් නෑ…මොරාල් ඕනේ…
මෙයාගේ බොරැ සමීක්ෂණ. ජන්දය තබලා බලමු වෙන්නේ කුමක්ද, ගොඨා ඉහළින් දිනනවා
anthimedi aappayaa ranilta ekathuwenawa gota paraddanta. min passeth slpp slfp ekathuwenta katakaranta oneda?
Mr President your are great lair second to Trump. there is a saying,
You can fools some of the people all the time,
All the people sometimes
but not all the people all the time.
You imbecilic
You are lying, Gota will win with 66%
We know who you are !
Showing the sheer ignorance.
උඹලාට චන්දෙ ලැබුණේ මහින්ද නිසා . පිස්සු හුටං ට ඒක හංගන්න බෑ.
SLFP යනු ඵහි පාක්ෂිකයන් බවත් ඔබට හෝ ඔබ වෙනුවෙන් කඩේ යන රීලා සිරිලා නොවන ඛවත් මතක තබා ගන්න. ලකෂ 58 ක ඡන්ද පදනමක් තිබු SLFP ඵක ජන්ද ලක්ෂ 9 දක්වා පහත වැටුනේ ඔබගේ නායකත්වයේ ඛල මහිමයෙනි.
මෙවර ඒ ලක්ෂ 9 ද පොහොට්ටූවටය. ඔබලා එකතු වුවද නැති වුවද එය එසේම වනු ඇත.
ape baya nathi janapathi obai.
hathara parakma SOFA athsan kale na.
Mahinda dekata namila ACSA athsan kala
අයියා පරම්බබා ඉන්නේ නැතිව ඕක තියන්න වැඩ සිද්ද කරන්නකෝ…..චන්දෙ දෙන අය හතලියද පනහද හැටද කියල තීරණය කරයි…..මට පෙන්නේ අයියට බයට වඩා කුහක කම තියෙනවා වගෙයි…..
My thinking is that Gota will get 65%. If Srilankans are not stupid, this is the margin for Gota.
මේවා ඉතින් අවරුදු 4ක් තිස්සෙම කිව්වනේ.සිරිසේන මහත්තය හොද කතිකයෙක්..එචරයි මහින්දට 2015 ලැබුන චන්ද ලක්ෂ 50 අනිවාර්යෙන් ලැබෙනවා තව වැඩිවෙලා මිස අඩු වෙන්නේ නැ.ගොටබයට කැමති ගොඩක් ඉන්නවා ,,කොහොම උනත් ලොකු චන්ද ප්‍රමාණයකින් අනිවාර්යෙන් දිනනවා. ගෝටා කාටවත් මඩ ගහන්නේ නැ….අනුන් කරපු වැඩ ගැන කියවන්නේ නැ.unp එක අවරුදු 4 නිදාගෙන ඉදල දැන් නේ නැගිටලා තියෙන්නේ…
Oita wada kade yanna deyak ne yako thiyapan Chandaya Api 60% gotata aran penwannam
මේ පිස්සු හුටං දන්නෙ නෑ හුටංගෙ තරම. අනික ගෝඨා හිරේ නෙමෙයි මූදට දැම්මත් ගෝඨගෙ නමට ඡන්දය දෙන්න මිනිස්සු තීරණය කරල ඉවරයි.
බුද්ධි අංශ කියන දේවල් ගනන් නොගන්න පොර සමීක්ෂණ වාර්තා පිළිගැනීම මාර පුදුම වැඩක්
Mr President oyata kondak nathi nisa thamai me ratata me hene gahuwe. Me rate wenne monawada kiyala oya danne na. Oya danne mic eka issarrahata awith duka kiyanna witharai. Mokatada ohoma president kenek? me rate minissu ayeth rawatenne na. Oyalata minissu vote karanne na oyala hithagena inna dewal wenneth ne. GOTA dinana eka nawaththannath ba. Me rate minissunta dan oni kondak thiyena kelin wada karanna puluwan kiyanade karana mole thiyena nayakayek misak oya wage pabayek nemei
ඔයාට නම් අනේ සියට පහක් වත් නැති බව දැන ගන්න හිටං
මෙයා පාසලේ ගණිතයට බින් දුවලු
The true fact is that the SLPP has gobbled up most of the SLFP and the rest will follow close to the election and it is you who are to blame …..
issallaama umba europe gihilla balapang kohomdha aandwa geniyanne kiyala moadyo!!!