ගෝටාට සහය දෙන්න පාස්කු ත‍්‍රස්තයන්ගෙන් මන්නාරමේ රැළියක්.. Whatsapp කෙප්පය අතේ පත්තු වේ..

November 14, 2019 at 12:00 pm | lanka C news
ගෝටාට සහය දෙන්න පාස්කු ත‍්‍රස්තයන්ගෙන් මන්නාරමේ රැළියක්.. Whatsapp කෙප්පය අතේ පත්තු වේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන්ගේ සහයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ඇතැයි අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝව අසත්‍ය එකක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මන්නරමේ දී ත්‍රස්තවාදී අනුග්‍රහය ලබන රැස්වීමක් පැවති ඇති බවටත් එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදිය යුතු බවට පැවසූ බවටත් එකී වීඩියෝ දැක්වෙයි.

මෙම නින්දිත සා නිර්ලජ්ජිත ක්‍රියාව නොකරන ලෙස ඉල්ලා සිටින මාධ්‍ය ඒකකය යහපාලනය විසින් නියත පරාජය හමුවේ මේ ආකාරයේ මඩ පුවත් පත් මවමින් සිටින බවද කියා සිටී.

66,019 Viewers

14 Comments to “ගෝටාට සහය දෙන්න පාස්කු ත‍්‍රස්තයන්ගෙන් මන්නාරමේ රැළියක්.. Whatsapp කෙප්පය අතේ පත්තු වේ..”

  1. සජිත්ගෙ රස්තියාදුව says:

    අම්මට හුඩු. පාස්කු ප්‍රහාරකයා වලෙන් නැගිටලාද සහය දෙන්නෙ

    • රාජපක්ෂලාගෙ රස්තියාදුව says:

      ඇත්තටම පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසිය කාටද? 😀

      • බෝන් අගේන් සජියා says:

        True it went to the Rajapaksha brothers, because they had demonstrated strength in national security, the other side was so utterly ineffective they couldn’t prevent the disaster that they are politically most vulnerable in, and letting the advantage fall on Rajapaksha brothers lap, let aside true commitment to national security which they lack.

        • Think Tank says:

          True! I am hundred percent certain that Easter attack would never happen if Rajapakshe Brothers
          were in power in April this year.

  2. Ratawasiya says:

    Sihalayini oba ratata adarenam gotabaya mahathata chandaya denna. Katholikayani obalath chandaya damimedi hari theeranaya ganna. Eda obalage duka beda gaththe baudda janathawa misa musallanwanwath anith kithunu sabawanwath newei. Katholika sabawa hara anikuth kithunu sabawan poshanaya wanne ngo mudalwalin bawin Ohun katholikaynatada balapam karanawa UNP Jvp pakshawalata chandaya dana pinisa. Katholikayni obata pihita wanne inne sinhalayo pamanaki ae obalada sihalayn bawini. Anthawadaya paradawamu .

    • wimale says:

      Nathnam Citizen eka aragena USA yanna

    • The VOTERS says:

      They cannot deceive the people by such bunkums.The people have a good perception of their duty and obligation at this crucial juncture of our civilization.

    • Sarath says:

      Gon moda harako. kalakanni katha kiyanna epa. Thopiwage eun tamai me rate inna un bedanne. danne nathn katawahan hitapn. katholika kiyanne jathiyak newei gon matto. eka agamak. Bomb eken marune wadiyenma sinhala minissu. itapse tamil minissu. danne nathm katawahn idapn .please

  3. kamal says:

    ගෝටාට සහාය දක්වන මන්නාරම රැලිය නෙවෙයි ඒ කෙප්පය ගෙනාවේ කවුද කියලා ඒ තමයි සුමන්තිරන්ගෙ
    ගෝල ඉර්ෂාඩ් හා ඔහුගේ ගෝල කපටි නිමල් විරසිංහ

  4. damian says:

    සා ජිට් ට ලැජ්ජා නැද්ද ?

  5. Prabath Buddika says:

    gemobo thawath mada prachara…

  6. අප්පුහාමි says:

    ආර්ථිකය ගැන මොන විශාරද කතා කියාගෙන ආවත් මූන් හැමෝගෙම ප්‍රධාන විදේශ විණිමය උපාය මාර්ගය ලංකාවේ ගෑණුන්ගේ ඇඟ මැදපෙරදිගට විකුණාගෙන කෑම පමණි…අනේ පිම්පියනී “අභිමානවත් කතා” පූච්චානම් එපා.(ජවිපෙත් මේ ආණ්ඩුවල හිටියා).
    ඩී.එස්ට කිව්වේ ජාතියේ පියා කියාලයි.
    ඩඩ්ලිට කිව්වේ බත් දුන් පියා කියලයි.ගෑණු විකුණන එක පටන් ගත් නිසා ජේ.ආර් පිම්-පියා…..ඊට පස්සේ ආපු හැම එකාම ගෑණු විකුණුවා.ඒ අනුව මූන් ඔක්කොම පිම්-පියන් පමණි.
    ඇඳගෙන ඉන්න රෙද්ද ඔළුවේ දාගෙන මෙවර ඔබලගේ ප්‍රියතම අපේකෂකයාට කතිරය ගහන්න.

    • අලව් යකා says:

      අප්පුහාමි….නිකමට කියහන්කො උඹ ලංකාවෙද ඉන්නේ කියලා…උඹේ ගෑනිත් අරාබියේ නේද ඉන්නේ…

    • Kamal says:

      Appuhamy kiyanne Chande dunne naththang ganu pitarata yana eka nawathie kiyalada

Main News