ගෝටාට සහාය දෙනවාට වෙල්ගමගේ විරෝධය.. ශ‍්‍රීලනිපයෙන් අපේක්‍ෂකත්වය නොදුනනොත් වෙල්ගම වෙනම ජනාධිපතිවරණයට..

September 30, 2019 at 1:20 pm | lanka C news
ගෝටාට සහාය දෙනවාට වෙල්ගමගේ විරෝධය.. ශ‍්‍රීලනිපයෙන් අපේක්‍ෂකත්වය නොදුනනොත් වෙල්ගම වෙනම ජනාධිපතිවරණයට..

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය නො දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරග නොකරන්නේ වෙනත් පුද්ගලයෙකු හෝ අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිප අපේක්‍ෂක ලෙස තමන් ඉදිරිපත්වීමට සූදානම් බවද ඔහු සදහන් කරයි.

කෙසේවෙතත් ශ‍්‍රීලනිපයද තරග නොකර තමනටද එම අවස්ථාවක් නොලදහොත් තමන් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද මන්ත‍්‍රිවරයා කියා සිටී.

32,939 Viewers

14 Comments to “ගෝටාට සහාය දෙනවාට වෙල්ගමගේ විරෝධය.. ශ‍්‍රීලනිපයෙන් අපේක්‍ෂකත්වය නොදුනනොත් වෙල්ගම වෙනම ජනාධිපතිවරණයට..”

  1. Gone gota says:

    Great. That’s what we want break vote much as possible going towards pohottuwa.

    • ශ්‍රීලනිපය says:

      මෙවර ජනාධිපතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රණය කළහොත් ශ්‍රීලනිපය දැනට සිටින සියල්නැල පොහොට්ත්තටුවට ගොස් ශ්‍රීලනිපය නැත්තටම නැතිවේ. පොහොට්ටුව පැරදුනොත් එහි සිටින සියල්ල නැවත ශ්‍රීලනිපයට පැමිණ ශ්‍රීලනිපය ශක්තිමත්වේ.

      • "හහ්හා.. හම්බ-පන්නී " says:

        “ඇත්තටම රටට ආදරයක් නැති මේ සිංහළයට මේ කුලල් කා ගැනීම නවත්වන්න හොඳම දෙය තමයි ඉන්ඳුනීසියාව වෙච්ච දෙයම වෙන්න ඕනි…!

        ඒ කියන්නේ මේ රට… “බෝරා ” රාජ්‍යයක් වීමය..!

    • රටට වින කරන මොඩ රැල says:

      බත් කැවට තබ්බුලන්න එපා මි හරකා තොපේ මහා එකා තමයි ගොන් ගොටා නරි හිවලා

      • නිමල් says:

        මොකෝ මෙච්චර ගෝටාට බනින්නේ, රනිල් හාමූ ගේ දෙපා ලෙවකාල ද?

  2. No problem only 1 vote will loose if so,

    • Rata Wenuwen says:

      අහෝ වල් ගම ඔබ නොදුටු යම ලොව!සින්ඳුවක් කියාගෙන ඒ ලොවට යන්නකෝ, ඔබව පිලිගැනීමට යම දූත දූතිකාවෝ එමටයි

  3. Kautilya says:

    Now the dividing line is very clearly being demarcated and the whole picture becomes visible.

    The forces arraying against SLPP, such as JVP, Mahesh, Welgama, SLFP , are making a clear formation in association with the UNP.

    This trend should have been identified in advance by the strategists of the SLPP in order to avoid a last minute disaster.

    • LAKWESIYO says:

      If you cannot control your grudges for the sake of the nation’s crying need and welfare , you better come. The furious,patriotic people would show you ,where you stand and ultimately you would be geered and thrown into a corner.That would be the end of your political carrier and the people would get a relief and a consolation.

  4. gamarala says:

    මේ පින්ගොනගේ කථා ගණන් ගන්න එපා

  5. manik says:

    එයි මුට අැත්තටම පිස්සුද බං මේ මොකෙක්ද හැලි වදුරේක්නේ අනේ අපට තවත් එපා තැනකට ගිහින් කතා ඉංගිරිසි ටිකක් කතා කරගන්න බැරි තවත් අයියො සිරිසේන කෙනෙක් තැනකට ගිහින් පෙන්නන පුලුවන්ද මේ අපේ රටේ නායකයා කියලා

  6. සිංහල බන්ඩා says:

    වේල්ගමට මුස්ලිම් චන්ද ලැබෙනවාද? නැහැ. වේල්ගමට දෙමළ චන්ද ලැබෙනවාද? නැහැ. වල්ගමය තරන්නේ ගෝඨාට ලැබෙන සිංහල චන්ද දහයක් හරි අඩු කරන කොන්තරත්තුවය්.

  7. සකලබුජං says:

    තමන් විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද මන්ත‍්‍රිවරයා කියා සිටී. නාකි හමක් ඇදල නිදාගනින් පරයා.

  8. තප්පු ලන්න එපෝ ..උඹ මහා හරකෙක්.... says:

    තප්පු ලන්න එපෝ ..උඹ මහා හරකෙක්….

Main News