ගෝටාට සහාය දෙන්න එපා.. අපට සහාය දී බේරාගන්න..- සජිත් පාන්දරම ගිහින් ජනාධිපති ලග වැද වැටිලා..

October 8, 2019 at 3:19 am | lanka C news
ගෝටාට සහාය දෙන්න එපා.. අපට සහාය දී බේරාගන්න..- සජිත් පාන්දරම ගිහින් ජනාධිපති ලග වැද වැටිලා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ බව දැනගෙන එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පාන්දරම ජනාධිපති මන්දිරයට ගොස් දණගසා වැඳ ජනාධිපතිවරයාට ආයාචනා කර ඇති බවද පැවසීය.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රබලයන් ගොස් ජනාධිපතිවරයා ඉදිරියේ වැඳ වැටෙමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.

71 views

11 Comments to “ගෝටාට සහාය දෙන්න එපා.. අපට සහාය දී බේරාගන්න..- සජිත් පාන්දරම ගිහින් ජනාධිපති ලග වැද වැටිලා..”

  1. නිළමේ says:

    ජනාධිපති තුමා යූඑන්පී රෑ වැටුන වලේ දවල් වැටී රට නැවත විනාශ නොකරනු ඇතැයි ජනතාවගේ විශ්වාසය යි.

  2. ගුණසිරි says:

    අනිවා පරදින කොටලුවෙකුට සහය දීලා ජනාධිපතිට දේශපාලනෙන් සදහටම සමුගන්න වෙන්නේ.

  3. Disce ammata discede says:

    ඔය ජඩාධිපති ගොඨාගේ වේදිකා වට නොඑන වා නම් වඩා හොඳ යි.

  4. Vesamuni says:

    sirisena sajithta ekathuwee ‘okkoma waessiyo okkoma rajoru’ nagananda wage waeneseeyanawanam hondai.

  5. Rata Wenuwen says:

    මොලේ කඳුලක් තියෙනවානම් රනිලයාගේ කුමන්ත්‍රනය ගැන රජකයාට වැටහෙන්න ඕනැ, මූට දිරච්ච ලනුව දීලා මූ සදහටම පාර්ලිමේන්තුවෙන් මකබැකරන්නයි හදන්නෙ

  6. බන්ඩා says:

    රනිල් අගමැති කරන්න පොරොන්දු වෙලා ඉන්න සජිත් රනිල්ගෙ හතුරා වන සිරිසේන ගෙන් සහාය ඉල්ලීම හාස්‍යයට කරැනක්.

  7. Nim says:

    HITAN, HUTAN, APPAYA
    AWASANA MOHOTHE
    MONAWA KIYAWEDA KIYALA KAWDA
    DANNE?
    MONA MAGULA KEEWATH
    RATEE BAHUTHARA YA
    GOTA SAMAGI
    MAGE BUDU HAMUDURUWO
    DESANA KARA ATHEE
    ” SEYALU SATHTHA YO
    SUWAPATH WEWA ” KIYA
    AYA MENESUNTA PAMANAK NOWEE
    LOKAYE SEYALUMA PANA ATHI
    SATHUN.
    SRI LANKA WATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  8. Susantha says:

    My3 probably support Sajith directly or indirectly, no point of expecting his support, it is obvious that if SLPP wins mean end of SLFP. so, plan the campaign with out SLFP support. Don’t optimistic that 70 % of Sinhala Buddhist would vote Gota, it will never happen so, try to obtain majority of Muslim and considerable amount of Tamil votes with out uttering racist remarks

  9. Niru says:

    Raigamaya meets Gampolaya

  10. JOHN says:

    ආඩි හත්දෙනාගේ කැද බිලා දැන් සිරිසේන ගෙදර යන්න වෙලා ඉන්නේ කරදර නොකර සිටුනු

Main News