ගෝටාට සහාය දෙන්න විජේදාස රාජපක්‍ෂ එක්වෙයි.. මාධ්‍ය කැදවා එජාප පළු අරී.. [Video]

October 18, 2019 at 10:40 am | lanka C news
ගෝටාට සහාය දෙන්න විජේදාස රාජපක්‍ෂ එක්වෙයි.. මාධ්‍ය කැදවා එජාප පළු අරී.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.

අද කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාද එක්විය.

මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.

Live

Gepostet von Wijeyadasa Rajapakshe am Donnerstag, 17. Oktober 2019

144,972 Viewers

72 Comments to “ගෝටාට සහාය දෙන්න විජේදාස රාජපක්‍ෂ එක්වෙයි.. මාධ්‍ය කැදවා එජාප පළු අරී.. [Video]”

  1. තොත්ත බබා says:

    අපි කිව්වා හරි නේද

    • sathya says:

      මෙතුමා විතරමයි යූඑන්පියේ මහත්මා ගතිගුණ ඇති රටට ආදරේ ඇති කෙනෙකුට හිටියෙ. එතුමට ජයවේවා

      • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

        මුහුණු මාරුව ඇති කරල පක්‍ෂ
        වලට ගියත් වේයිද රටටම පක්‍ෂ
        ක‍්‍රමවේදය මාරුකරල මේ යක්‍ෂ
        තේමාව කර ගනිමු පන්න යක්‍ෂ

        • john the baptice says:

          ආපෝ මෙයාද එකතුවෙනවා කිව්වෙ? මෙයා කොහොමත් එහෙනෙ හිටියෙ. හයියො සන්සාරෙ 😀 😀

      • sand man says:

        Gembo wage panina ewunta koheda mahathma gathiguna …. weradi karapu ewunta nadu danna yanakota bera gaththa ekek mu
        uge katinma kiyanawa

      • Suren says:

        Excellent news & right step by Wijedasa. However on the other hand I feel if he remained in the UNP it is better for the country.He was the only one if not one of the few who would fight for the country in this bloody UNP cabinet full of traitors.So his loss will give these traitors to run scot free inside the cabinet & country could be worse off. The best solution is wipe this UNP out at this forthcoming elections.

    • එස්.කේ සරත් says:

      ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ, ඔබතුමාට ඡන්දය දෙන්නේ මේ රටේ ජනතාව, මේ අදහස ලියන මමත් ඔබ තුමාට ඡන්දය දෙන්න තීරණය කරපු කෙනෙක්. අපි ඔබතුමාගෙන් ඉලන්න මේ වගේ කාලකන්නි මිනිස්සු ලං කරගන්න එපා – මුං දේශපාලන අපතයෝ. අපි ඔබතුමාගෙන් නැවුම් ආරම්භයක් – අලුත් දෙයක් – නව ක්‍රමයක් බලාපොරොත්තු වෙනවා! පරණ-දේශපාලනයම කරන අලුත් නායකයෙක් නොවි! – අලුත්-දෙයක් කරන අලුත් නායකයෙක් වෙන්න.

    • නිමල් says:

      ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ කියන්නේ නාකයින් විනාශකරන – ආණ්ඩු, රාජ්‍ය විනාශ කරන කුමන්ත්‍රණකරන්න උපන්ගෙයි හැකියාවක් තියෙන, එලොවටත්-නැති මෙලොවටත් නැති දේශපාලන අපතයෙක්. මුංව ගැලවුම් කාරයන් සේ සලකන්න එපා!

    • නිමල් says:

      ගොටාබය මැතිතුමනි, මු එජාපයෙන් පන්නපු අපතයෙක්. මේකාව නම් ගන්න එපා. අපි ඔබෙන් බලාපොරොත්තුවන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක්. අනේ වඳින්නම් එක එක හල පාරුවෝ නම් ගන්න එපා. මු ආවා කියලා ලැබෙන්නේ චන්ද 3 යි. හැබැයි ගොඩාක් චන්ද නැති වෙන්න පුළුවන්. දැනටමත් ඔබ දිනුම් දිනුම කිළුටු කර ගන්න එපා.

      • අය්යියා says:

        පිස්සු කියාන්න එපා යකෝ. අපි දැන් මොන හල්පාරුවත් ගන්නවා. හිබුල්ලා, මිනි මස් කැවා කියපු ඒකා, කරුණා, උගේ ගෝලයා, නනසාර, අර හොර ගනයෝ සෙට් ඒක. ඒ ඔක්කොම් අපි ගත්ත එකේ මුත් ආපුදෙන්. රවියා නෙවෙයි, මහේන්ද්‍රන් ආවත් අපි ගන්නවා. අය්යියා කියුවේ එහෙම කරන්න කියලා.

    • Suren says:

      Excellent news & right step by Wijedasa. However on the other hand I feel if he remained in the UNP it is better for the country.He was the only one if not one of the few who would fight for the country in this bloody UNP cabinet full of traitors.So his loss will give these traitors to run scot free inside the cabinet & country could be worse off. The best solution is wipe this UNP out at this forthcoming elections.

  2. පොඩි බයියා says:

    ප්‍රතිපත්තියක් නැති කම ප්‍රතිපත්තිය කරගත් අපතයො.

    • Siri says:

      රටේ සුබසිද්ධිය තමයි කාගෙත් ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. තමන් එක සැරයක් චන්දෙ දීපු, වැඩ කරපු කෙනාට ජීවිත කාලෙම චන්දෙ දෙන්න ඕනෙ කියල හිතන එක තරම් ගොන් ප්‍රතිපත්තියක් තවත් නෑ.

      • exUNPer V says:

        Well said !

      • kanishka Tissa says:

        Well said mate!

      • නොදකිං says:

        ඒ කියන්න වැඩ කරපු කෙනෙකුට එක පාරක් දෙනවා, වැඩ නොකරපු කෙනෙකුට ඊලඟ පාර දෙනවා ? 🙃
        මාරයිනෙ
        වැඩබැරි ටාසන්ලා 2කට රට දීලා කර ගත්ත විනාසෙ මදිද ?

        • Siri says:

          මෝඩයින්ට තේරෙන විදිහ. වැඩ බැරි ටාසන්ලට දෙන්න කියල හීනෙන්ද කවුරුහරි කිව්වෙ?

        • නෑ බං වැඩ කරයි කියල අපි හිතන එකාට දෙනවා. ඌ හොදට වැඩ කලොත් ඊ ලග සැරෙත් චන්දෙ දෙනවා. වැඩ නොකලොත් ඌට නොදී වැඩ කරයි කියල හිතෙන වෙන එක්කෙකුට දෙනවා.
          මේක ට්‍රයල් ඇන්ඩ් එරර් ටෙස්ට් එකක්. ගොඩක් වෙලාවට වරදිනවා.
          ටිකක් හරි වැඩ කළ එකෙක් ලැබුනොත් ඌට ඊළග සැරෙත් දෙන එක තමයි නුවනට හුරු.

        • නිමල් says:

          මෝඩ කම තමා. දෙයක් නොතෙරෙන කම

    • Lion says:

      ලෝක හොරකම් කරගෙන ආර්ථිකය ආදී සෑම අංශයෙන්ම රට පහලට ඇදගෙන යන නිසා UNP ආණ්ඩුව නවත්තපු වෙලාවෙ උඹලගෙ තියරිය අනුව මෛත්‍රීටත් ප්‍රතිපත්තියක් නැති අපතයෙක් කියලනෙ කිව්වෙ. UNP වහල්ලුන්ගෙ තියරිය තමයි තමන්ගෙ පක්ෂෙ කොච්චර නරක පැත්තට ගියත් ඒකෙම සදාකල් ඉන්න ඕනෙ කියන. උන්ට රට වැඩක් නෑ. ඔලුවක් තියෙන්නෙ තීන්දු ගන්න මිසක් වහල්ලු විදිහට හැමදාම ඉන්න නෙමෙයි.

      • Angoda Buva says:

        Well said..

        UNP එකේ කැපුවත් කොල පාටයි කියන මැට්ටො හිතන්නෙ ඒක තමයි පතිපතතිය කියල.

        ඒක දේශපාලන වහ භාවය කියල තේරුම් ගන්න තරම් වත් මොලේ කලඳක් හරි ඕකුන්ට තිබුනනම් මේ රට කොච්චර ලප්පණ වෙයිද ?

  3. sand man says:

    Mu kohomath depaththata pena pena inna ekek , wasi paththata hoyya , kohomath meyaka UNP nemey ne , kisima chanda padanamak nathi ekek , hora kanna tamay yanne , kisima wedak na hora nadu kiya kiya salli hoyapu ekek , puthage business reka ganna pena pena innawa

    • ranil says:

      methuma kavadawath hora nadu kiwwwe ne gono. dan thopita mara tharak athiwela. yako methuma thamai unp eke hitapu wadagathma mahathmaya.

  4. කසුන් says:

    මේ මෙයා රාජපක්ෂලා එක්ක එකතු උනේ අද ද? ඔක්තෝබර් 26 හොර ආණ්ඩුවේ ඇමති වගෙ මතකයි. මිනිස්සු ඇන්දිලා ඈ. නියමයි නියමයි

  5. sithmal says:

    හොර නඩය ඉහලට, ජන්ද පහළට.

    • Hoo !!! says:

      පව් බං සජියට ඉතුරු වෙන්නෙ කම්බ හොර නඩේ සහ පීචං ගල් නඩය විතරයි. චන්ද වේගයෙන් පහලට බසී.

  6. Dilshan says:

    Langa nobalanna dura ballanna…langa ballanna oone prashnath thiyenawaa..mee deewal waladi awurudu dahayak wath issarahata balanna..

  7. real porak says:

    hora hetta gembo wage wasi paththata paninwa

  8. Tilak says:

    අම්මෝ! ඡන්ද ලක්ෂ ගණනකුත් එක ඇවිල්ල තියෙන්නේ!!

  9. Gihan says:

    මෙයාද අර එක්සත් ජාතික පක්ෂයෙන් එනවා කියපු ප්‍රබලයා??

  10. Gama Rala says:

    Ada mehe , Heta ahe, Aiooooooooooooooooo…..

  11. sathya says:

    Wijesdasa Rajapaksha doesnt have a Policy……………….!
    Wijeydasa is a Clown

    • Siri says:

      By policy what you mean is hanging on to a policy of being a party slave no matter what damage that party does to the country. The country interest should be the policy of any proper person – especially at this hour.

  12. kamal says:

    Wijesdasa is a good person not against Kiribathgoda himi.

  13. sanath says:

    lol.. meyada? aiyoooooo….. dan elipitama..

  14. Critic says:

    He’s a gentleman politician in SL,and he’s now taken an excellent decision for the sake of country. I wish him all the best for his future.

  15. නෙවිල් says:

    නිකම තීරණයක් ..රට වෙනුවෙන් ගත්ත තීරණ අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ 70% අරන් ජනාධිපති වෙනවා

  16. Duminda says:

    keeyak gevvada ??

  17. සෙමා says:

    අධිකරණ ඇමැති වෙලා කරපු එකම දේ ගෝඨාවයි ඇවන්ගාඩ් නිශ්ශංවයි ආරක්‍ෂා කරපු එක පමණයි. මූ වගේ දෙපිට කාට්ටුවෙකුට කොහොමත් සජිත්ගෙන් තැනක් ලැබෙන්නේ නැති බව දන්න නිසා එකම විකල්පේ අනික් පැත්තට කරනමක් ගහන එකයි. එහාටයි මෙහාටයි පනින මේ වගේ රිලවුන්ට නම් කවුරු දිණුවත් ගානක් නැ.

    • නිමල් says:

      අනේ මෝඩ සෝමෝ , මොනවද අර සජිත් කියවන්නේ. ඔල්මාදේ හැදිලද?

      • Sir says:

        නිමල් …මචං මුන්ගෙ උප්පැන්න සහතිකේ තියෙන්නේ unp කියලා …(ආගම-බෞද්ධ වගේ)…ගනන් ගන්න එපා …

    • Pal says:

      Ado Sema .. Tho Koheda inne..

      Ratata Kelawapu Horunta Kade yanna lajja nathida thota.

      Kalakanni Unahapuluea..

  18. simion says:

    කසිප්පු බෝතල් බාගෙට, බත් ගොට්ටට, මොනර කොලේට, වහ වැටිච්චි ගූඇම්පී වහල්ලුන්ට, බත් බැලයන්ට, හෙංචයියලාට සෑහෙන්න රිදිලා වගෙයි පේන්නේ…අනේ පව්….

    • Sumith says:

      ඒක නම් සහතික ඇත්ත.

      • chandapala says:

        සෙමාගේ සේම වැඩි වෙලා වගෙයි. එයා කියනදේවල් කණපිට හරවල තේරුම් ගත්තම හරි.

  19. Gayantha says:

    මූව ලන්කරගන්නේ පරිස්සමින්. ගිය තැන ඉවරයි.
    ප්‍රේමදාස මූව එලෙව්වා, චන්ද්‍රිකා මූව එලෙව්වා, මහින්ද මහත්තයා මූව එලෙව්වා, රනිලුත් මූව එලෙව්වා, ඒට පස්සේ සිරිසේනට සෙට් වුනා. දැන් ආයේ හදන්නේ ගෝටභය මහත්තයාට සෙට් වෙන්න. අතේ දුරින් තියාගන්න වැඩිය කරට ගන්න හොද මිනිහෙක් නෙමේ.

  20. Raja neth says:

    මෙතුමා විතරමයි යූඑන්පියේ මහත්මා ගතිගුණ ඇති රටට ආදරේ ඇති කෙනෙකුට හිටියෙ. එතුමට ජයවේවා
    එතුමට ජයවේවා

    එතුමට ජයවේවා

    එතුමට ජයවේවා

  21. kiki says:

    HAMUTA WEDA KARANNA.
    DON’T DO ANYTHING TO YOUR PEOPLE .

  22. Saradiel says:

    කලු සුද්දන්ගෙන් රට බේරා ගන්න සැම රටට ආදරය කරන හෙළයෙක්ම එක්විය යුතුය

  23. දුන්නම කන්නා says:

    වෙලාවේ හැටියට මේ පැත්තේ ඉන්න එක හොඳයි

  24. Chandralal Hewawasan Sarukkalige Fernando says:

    TNA eka lan karagaththama hodayi. Wijedasa gaththama narakayi

  25. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Wijedasa Rajapaksa kiyanne kenek yamkisideyak pinganakata damala dunnoth okkkoma kaala iwarawela pinganata chooo karala Yana minihek.Loku deyak tolonchy well giya ekata.

  26. Sriaiyya says:

    Mea apathayaawa monawtadho langkarannea Tiyana Chandath halaagannawa!maha napooru yakaa!

  27. Sriaiyya says:

    ලන්කරගන්නේ පරිස්සමින්. 😂ගිය තැන ඉවරයි.
    ප්‍රේමදාස මූව එලෙව්වා,😂 චන්ද්‍රිකා මූව එලෙව්වා😂, මහින්ද මහත්තයා මූව එලෙව්වා, 😂රනිලුත් මූව එලෙව්වා, ඒට පස්සේ සිරිසේනට සෙට් වුනා😂
    Goathagea chanda tikata kelawanda tamai

    • Thusara Jayaratne says:

      කුහක ජෙප්පෝ, තොපිට හුඟක් රිදිල නේද?

      කටවහගෙන හිටපියවු, රටකන පාහර හැත්ත!

  28. saman says:

    Madiwedinta konda na ahanne ara hauda mulasthanaya vikke kohomeda kiyala aahanne Non jala madaya wedio hattha

  29. kalhara says:

    okkoma rate sampath vikke gotahabayana ai eyalage kara baduma kara wanachawa ai me madayawedin ewa gana katha kerane nathe

  30. Snow White says:

    අති විශිෂ්ඨයි! ජයවේවා!!!

  31. මාතුපාල says:

    හම්බන්තොට වරාය විදේශිකයන්ට විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලතත් එයින් පිටදීත්
    දැවැන්ත විරෝධතාවයක් එල්ලකල ආණ්ඩු පක්ෂයේ එකම ඇමතිවරයාත්, ඒ නිසාම ඇමතිකමත්
    අහිමිවූ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමායි.

  32. Samarakone says:

    Mr. Wijedasa Rajapakse is a real patriot and a very knowledgeable lawyer.

    His decision to support Mr. Gotabaya Rajapakse at this crucial moment is a great strength to the nationalistic and patriotic camp.

    Let us warmly welcome Mr. Rajapakse!

  33. කාන්තිලතා says:

    උතුරු-නැගෙනහිර සිංහල, බෞද්ධ ජනගහනය අඩු දුෂ්කර පලාත්වල තියෙන බෞද්ධ විහාරස්ථානවල වැඩ
    වාසය කරන භික්ෂූණ් වහන්සේලාට කාලයක් තිස්සේ දානය පිරිනමන ලද්දේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

    කාලයක් පවත්වාගන ආ මෙම උතුම් පුන්‍ය කටයුත්ත වහාම නතර කරනලෙස හිටපු යුධහමුදාපති මහේෂ් සේනානායක විසින් ඔහු
    හමුදාපතිවූ විගස යුධ හමුදාවට අණකර එය නැවැත්වූ බව ඇල්ලේ ගුණවංශ හිමියෝ මෑතකදී මාධ්‍ය සාකඡ්ජාවකදී සඳහන් කලේය.

  34. නාමල් says:

    අයියෝ.. ගෝටාබය ඉවරයි. මේ වගේ මුස්පේන්තු වසලයින් මේ මනුෂ්‍යයාට උදව් දෙන්න එන්නේ ආදරේට නෙමෙයි. මේ වල සතාව එලවල දාන්න, දිනන්න ඕන නම්.

  35. Buddhist says:

    Deal dasa wage walige nathi wandurangen wena monowa bala poroththu wenna puluwanda. Kee parak paksha marukarala thyanawada, kisi prathipaththiyak nathi evun.

  36. Sriaiyya says:

    Mea pereatha moosalayaawa gtthhoth gotha aiywaaryama praadhaiy 100%.
    Siriyaawak nethi muhuna!

  37. දේවක says:

    අති විශිෂ්ඨයි! ජයවේවා!!!

Main News