ගෝටාබයට අධිකරණයෙන් සිතාසි නිකුත් කෙරේ..
July 20, 2018 at 12:00 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.
පසුගිය රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මාල්ය වංචා සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ද නඩුවට සැප්තැම්බර් මස 07 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මෙසේ නියෝග කර ඇත.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙසේ නොතීසි නිකුත් කර ඇත.
Marsirath veerayek ethakota