ගෝටාබය අලූගෝසුවෙක්.. ඔහු ජගත් ජයසූරිය සමග අපරාධ කලා..- ෆොන්සේකා
November 19, 2017 at 2:10 pm | lanka C news
හමුදාව දේශපාලනය කිරීමේ අලූගෝසුවා හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ යයි හිටපු හමුදාපති, වත්මන් ඇමති ෆිල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
යුද්දය පවතිද්දී ඉතා සුළු පිරිසක් යුද පිටියෙන් පිටත අපරාධ කල බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඒවා සිදු කල බවත් ඔහු සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.
වීඩියෝව මෙතනින්
අපිට පේන්නෙ නැති උනාට මුගෙ සර්වාන්ගේම
ගිනිඅරගෙන තියෙන්නෙ