ගෝටාබය ඉද්දී කොළඹ නගරය ඉතාම පිරිසිදුයි.. – SB
February 4, 2017 at 11:20 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ කාලයේදී කොළඹ නගරය හරියටම පිරිසිදු නගරයක් ලෙස පවත්වාගෙන ගිය බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ජපානයේ වැනි රටක හැරුනු කොට එවන් පිරිසිදු තත්වයක් වෙන කිසිදු රටක තොතිබූ බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ රිකිල්ලගස්කඩදී පැවති උත්සව සභාවක් අමතමිනි.