‘ගෝටාබය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලව හූ තියා වේදිකාවෙන් බිමට ඇද දමයි.. පන්නා දමයි..

December 15, 2019 at 9:20 am | lanka C news
‘ගෝටාබය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලව හූ තියා වේදිකාවෙන් බිමට ඇද දමයි.. පන්නා දමයි..

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුව විසින් සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා තිබේ.

ජනාධිපතිවරයාට අපහාස කරමින් ප්‍රකාශ සිදු කරද්දී පේ‍්‍රක්‍ෂකයක් කෝප වී ඔහුට හූ කීමත් සමගින් තව දුරටත් කෝප වී පේ‍්‍රක්‍ෂකයන්ට පහර දීමට උත්සාහ දරා ඇත.

එම සිදුවීම පාලනය කිරීම සඳහා ඔහු එළියට ඇද දැමීමට සංවිධාන කටයුතු කර තිබේ.

548 views

61 Comments to “‘ගෝටාබය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලව හූ තියා වේදිකාවෙන් බිමට ඇද දමයි.. පන්නා දමයි..”

  1. palitha says:

    me yaka demawpiyange nama kewa .kahutu ,kudda

  2. Don says:

    Overdose wela wagey

  3. Nilu says:

    Me labba korapu wadeta atadeken ellanna epaya.

  4. John the Baptist says:

    මොකාද මේ ඌරුමීයා? මම මේකව මීට ඉස්සර දැකලම නෑ.

Main News