ගෝටාභයගෙන් මුස්ලිම් ජනතාවට සහතිකයක්..

September 23, 2019 at 8:40 am | lanka C news
ගෝටාභයගෙන් මුස්ලිම් ජනතාවට සහතිකයක්..

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 22 හවස හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වතාවත්වලට එක්විය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද පාර්ල ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද  ප්‍රා දේශීය දේශපාලන නායකින් ඇතුළු ප්‍ර දේශවාසී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් ද මේ අවස්ථාවට සහභාගී විය.

ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය

මුස්ලිම් ජනතාව අතර මා ගැන වැරදි මතයක් ප්‍රචාරය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න හේතු වුණෙත් එවැනිම වැරදි ප්‍රතිචාරයි .

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. වැඩිදෙනෙක් ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරන ඔබල දන්නවා ආර්ථිකය කඩාවැටිල තිබෙන හැටි.නියමයකින් ව්‍යාපාරිකයින් ආදී සෑම ක්ෂේත්‍රයක්ම මේ නිසා අනතුරට පත් වෙලා.

වත්මනූ වත්මන් රජය වසර පහක් තිස්සේ ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ හැරියා. තවදුරටත් මේ රජයේ තිබුනොත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.එහි බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ ඔබටයි.

මම නියෝජනය කරන්නේ රටට ආදරය කරන, සෑම ආගමකටම ගරු කරන, සෑම ජාතියකටම ගරු කරන  පක්ෂයක්.අද අපේ පක්ෂය ජයග්‍රහණය කරා යමින් තිබෙනවා.මේ වන විට වන විට කර තිබෙන තැන සමීක්ෂණයකින් ම අපි අති විශිෂ්ඨ ජයක් ලබන බව තහවුරුව තිබෙනවා.ඔබත් ඒ ජයග්‍රහණයේ අයිතිකරුවන් වෙන්න. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.

රටේ ආරක්ෂාව නැතිවීම නිසා නැති වීම නිසා සිදු උන දේ ඔබ දුටුවා.අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට සුරක්ෂිත කලා. ආරක්ෂාව කියන්නේ සෑම දෙනාටම පොදු දෙයක්.සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජන කොටු ජන කොටසකට ම ආරක්ෂාව වැදගත්. මේ රටේ තිබුණු සාමකාමී වාතාවරණය අද වෙනකොට කඩා වැටිලා.ඒ වත්මන් රජයට ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වීම නිසයි.

සුරක්ෂිත රටක් බිහි කිරීම අපේ මූලික අදහස යි. බියක් සැකක් නැතිව සෑම දෙනාටම සැමදෙනාටම ජීවත්විය හැකි වාතාවරණයක් සැකසීම අවශ්‍යයෙන් ම සිදු විය යුතු දෙයක්.තමන්ගේ ආගම අදහන්න, එකම නීතියක් යටතේ ජීවත් වෙන්න, මේකෙන් තොරව ව්‍යාපාර පවත්වාගෙන යන්න යන්න වාතාවරණයක් අවශ්‍යයි.

බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.වසර පහක් ඔහු මුහුණ දුන්නේ ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න.රටේ ආරක්ෂාව ගැන නැවත හිතන්න.ආරක්ෂාව තහවුරු කරලා, ව්‍යාපාර වලට සුදුසු අත් ආවරණයක් සහිත රජයක් බිහි කිරීම ඔබේ වගකීමයි.

සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුළු රටම ලබන ජයග්‍රහණය කොටස්කරුවන් වන ලෙසයි.

අද මෙහි පැමිණීම ගැන බොහොම ස්තුතියි.මේ දිස්ත්‍රික්කය වැදගත්.ඒ නිසා බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා .මම කිසිදු  ජනකොටසකට විරුද්ධව වැඩ කළ කෙනෙක් නෙමෙයි.සාධාරණව වැඩ කල කෙනෙක්. කොළඹ නගරය දියුණු කරන අවස්ථාවේදී ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ලබාදීමේ සාධාරණ විදියට.

නමුත් බොරු ප්‍රචාරවලට ජනතාව බිය වෙනවා. එක රටක් එක ජාතියක් ලෙස වැඩ කර රට සංවර්ධනය කර සෑම ජන කොටසකටම සතුටින් ජීවත් විය හැකි ජීවත්විය හැකි පරිසරයක් අපි බිහි කරමු.

– GR midea

23,954 Viewers

15 Comments to “ගෝටාභයගෙන් මුස්ලිම් ජනතාවට සහතිකයක්..”

  1. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂

    • Saman says:

      බයියෝ කිව්වා මෙතුමා ජනපති වුණාම බදුර්දීන්ටයි සාෆිටයි ඔක්කොටොම මරන දඬුවම දෙනව කියල. 😀 😀

  2. Amigo says:

    කෝ වරෙල්ලා බයියෝ ටික පෝලිමට

  3. nana sara says:

    හා… දැන් එතකොට අපි තම්බි කඩවලට යන්නද ?
    දැන් එතකොට මූන වහන එකට විරුද්ද වෙන්ඩ එපාද?
    බදූර්දීන් කැලේ කැපුවට කමක් නැද්ද?
    තම්බියට ගහන්ඩ එපාද? අපි දැන් හලාල්ද ?

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Muslim janathawata pasugiya aandu kale karapu hariya hondatoma athy. Aaye obagesahathikaya Muslim janathawata awasya netha.

    • Udesh Hettiarachchi says:

      geriya thopi wage anthawadi hetta me ratin turan karanna one anik unta nidahase inna paraya tho denaganin

  5. Nuwan says:

    මොනවා සහතික කරන්නද? අයිය රට උන්ට දීල ඉවරනේ, අඩු උන්ගේ ජනගහනය විතරයි, ඊකත් 2015 ට ඉස්සෙල්ල ඉඳන් පුරවගන්න ඉඩ දීල තියෙන්නේ.

  6. Ab says:

    Make sure Gota u do the right thing. Otherwise u become just like others. Rule of law is same for every one in Sri Lanka.

  7. Ajith says:

    Waradi karapu muslim janathawa itiyata mulu muslim prejawama waradi na, unp jvp kuhaka logic. Jathiyak kon karala ratak widiyata issarahata yanda ba. Gota hari

  8. Banda says:

    Ethakota dan mubath unta shariya beethi, kala kapala janaoada hadanna, arabi akuru walin board gahanna, madrasa pasal karanna serqma dennada yanne. Pansal wanasanna, hamuduruwarunta gahanna deela baln innawada

    Ubata chande denna hitiye. Mathaka thiyaganin apita one widiyata memagul nawaththuwe nathnam ubata wunath denne naha. Unp eke gonnu wage api pakshekawath pawulakawath wahallu nemei. Badurdeen, hisbulla, hakeem, ashraf ekekwath ekka hawul naha kiyala porondu porondu pathrayak nikuth karapan nathnam ahasa balan chande denne naha.

    Ubala අපේ sewakayo misak unge sewakayo nemei.

  9. වියත්මග says:

    වර්ථමාන කිසිදු ප්රධාන දේශපාලන පක්ෂයකට මේ සිංහල රටේ අනාගතය ගැන කිසිදු හැගීමක් නැති බව ස්ථීරයි. ඔවුනට අවශ්‍ය කෙසේ හෝ බලයට පැමිණ සුර සැප විදීමට පමණයි.

  10. Saradiel says:

    තමා උපන් රටට ආදරය කරන මුස්ලිම් සහෝදරයන්ට පමණයි වහබින්ට නොවේ

  11. Love nature says:

    මුස්ලිම් කාන්තාවන්ට ‘බුර්කාව’ ගලවා දිග කලිසම් අදින්න සවුදි කුමරුගෙන් අවසර

    සවුදි රාජ්‍යයේ මුස්ලිම් කාන්තාවන් හිසාවරණ හා කළු අබායා වලින් සැරසී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද ඔවුන් ට පහසු දිගු කලිසමකින් සැරස සිටීමට කිසිදු බාදාවක් නොමැති බව එරට ඔටුන්න හිමි කුමරු විසින් පවසා සිටී.

  12. gamarala says:

    මුස්ලිම්වරුන්ට හොද යහපත් ජිවිතයක් ගත ක‍රන්න නම් ඔය වෙනස්කරන්න බැරි කුරානය අත් හැර බුදුදහම වැලද ගැනීමයි තමන්ට විසාල නිදහසක් ලබාගන්න පුලුවන් එකම මග එයයි.

Main News