ගෝටාභයගේ අපේක්‍ෂකත්වය ප‍්‍රතික්‍ෂෙප වීමේ ඉඩක් ගැන මහින්ද කියයි..

October 3, 2019 at 3:00 pm | lanka C news
ගෝටාභයගේ අපේක්‍ෂකත්වය ප‍්‍රතික්‍ෂෙප වීමේ ඉඩක් ගැන මහින්ද කියයි..

දැනට නාම යෝජනා සදහා ඇප මුදල් තැන්පත් කර ඇති පොහොට්ටුව ලකුණ හැර වෙනත් ලකුණකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට තරග කිරීමට නීතිමය බාධාවක් පවතින ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.

පාර්ලිමේන්තුව නියෝජනය නොකල පුද්ගලයෙක් නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතා පක්‍ෂයකින් තරග කිරීම අනිවාර්ය බවත් එක් පක්ෂයකින් නාම යෝජනා භාර දී තිබියදී තවත් පක්ෂයකින් යති නාම යෝජනා දුනහොත් අධිකරණය මගින් අපේක්‍ෂකත්වය ප‍්‍රතික්‍ෂෙප කරනු ඇතැයිද විපක්‍ෂ නායකයකවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පැපිලියානේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

231 views

30 Comments to “ගෝටාභයගේ අපේක්‍ෂකත්වය ප‍්‍රතික්‍ෂෙප වීමේ ඉඩක් ගැන මහින්ද කියයි..”

  1. දිනවන පක්ෂය නොව දිනන යක්ෂයෙකි. මොකක් ද මේ කියන්නේ ? අනේ මට නම් තේරුම් ගන්න බැහැ. කවුරු හරි දන්නා කෙනෙක් තේරුම් කර දෙනවා ද?

  2. Habeeb Jamaldeen says:

    Dhan thiyena thathvaya uda ekama vikalpaya mahesh senanayaka thamai

  3. Fearless says:

    ආගමන හා විගමනය අධිකරණයට ලිඛිතව දන්වා හිටියේ ගෝටාභයගේ පුරවැසිභාවය ප්‍රදානයට අදාල කිසිම ලිපි ගොනුවක් තමා සන්තකයේ නැති බවත් දෙපාර්තමේන්තුව සතුව තිබූ කිසිම ලිපි ගොනුවක් විනාශ කර නොමැති බවත්ය.
    මෙහි තේරැම ඊට අදාල ලිපි කිසිදාක ඉදිරිපත් නොකරන ලදුව නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව විධායක ජනාධිපති මහින්දගේ හුදු “අත්තනෝමතික හා අමෝනඥ” සිතැගියාව අනුව සිය සහෝදරයාගේ සහතිකයට අත්සන් තබා ඇති බවයි.ලිපි ගොනුවක් නැති නිසා මෙම නඩුව ඉදිරියට ගෙන යාමද අසාධාරන, එසේත් නැතිනම් අදාල ලිය කියවිලි නැතිව අත්තනෝමතිකව ප්‍රධානය කර ඇති පුරවැසිභාවයකට තව දුරටත් බලපැවැත්වීමට ඉඩ හැරීමද ? ඇටනැති ජෙනරාල්ගේ නග්න හැසිරීම දෙස ලෝකයම බලා සිටී.

  4. පාස්තු ඉරිදා 300ගණනක් අහිංසක ජිවිත නැති වුනා අදටත් ප්‍රතිකාර ගන්න අහිංකයින් ඉන්නවා තව කොටසක් තුවාල වලින් වේදනා විදිනවා. නමුත් ජහපාලුවන්ට සහ උන්ගේ අන්තනෝමතික ගිජු වහල්ලු ගෝඨාභයගේ පුරවැසි කම හොයනවා මසක් හම්බ මිනිවරුවන් රෙද්දේ අස්සේ ගහගෙන මරු දොඩවනවා. කාලකණ්නි හුඇන්පි නරුමයෝ යුද්ධය දිනන කොට ගෝඨාභය මොකෙක්ද කියලාවත් හෙව්වේ නැහැ. මන්ද යත් බෝම්බ සෙල්ලමට නරි වහල්ලු හිටියේ ගෙදර ඇදන් යට

  5. නුවන් says:

    හැම ප්‍රශ්නෙටම උත්තරේ AKD තමයි.

Main News