ගෝටාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරයි..

January 14, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් යයි සුප‍්‍රකට විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇත.

මීට පෙර ඔහුගේ පුරවැසිකම විකිපීඩියාවේ දැක්වුයේ ශ‍්‍රී ලාංකික හා ඇමරිකානු පුරවැසියෙකු ලෙසයි.

පෙරේද දිනයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා කියා සිටියේ තමනට ජනාධිපතිවරණනයට ඉදිරිපත් වීමට ඇති බාධාවන් ඉවත් කරගත් බවත් ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් බවත්ය.

මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විදෙස් රටක පුරවැසිභාවය තිබිය නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතියක් ස්ථාපිත කර තිබේ.

70,017 Viewers

44 Comments to “ගෝටාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරයි..”

  1. Dp says:

    වැඩිය පබ්ලිසිටි දෙන්න එපා මංගලට චු යයි.

    • ක්‍රිමිනල් says:

      විකිය චෙක් කරපං උබට චූ යයි , ගොඨාගේ තාම ඇමෙරිකානූ පුරවැසියෙක්.

      • Sadda says:

        Uba check kare wikipedia da ? pikiweediada?

      • Mangala says:

        Wiki says nationality sri lankan . as gota says so ,it surely sends shock waves in the UNP.
        also interestingly .sumanthiran has no nationality mentioned. obviously diaspora is paying to hide his dual citizenship.

      • කාදිනල් ගොනා says:

        මහින්ද ගෝටාට අපේක්ෂ්කත්වය දුන්නොත් ඉර අනිත් පැත්තෙන් පායනවා. බයොයො ගැන දුකයි උබලට ඡන්දෙ දෙන්න වෙන්න සිරිසේනට.

      • Kamal says:

        එක එකා ඒක එඩිට් කරනවා. 😀

      • Nishantha says:

        Modayek wenda epa crimiya

      • මාල රෝහිත says:

        ගෝඨාට තවමත් ඇමරිකන් පුරවැසිකම තියෙනවයි කියල
        උඹට ඔච්චරටම ෂුවර්නම්, ගෝඨා නාම යෝජනා භාරදෙනකම්
        ඉඳල විරෝධතා ඉදිරිපත් කරපන්, මූද හත් ගවුවක් තියල තප්පුලන්
        නෙ නැතුව.

  2. ගරසරප says:

    දැන් ඉතින් ඕන් සොහොන මතක් වේවි. බැංකුව වගෙද සොහොන නේ.

  3. MGR says:

    පාච රණවක සහ අවමංගල දැන් මොකද කියන්නේ මයේ දෙයියෝ. පාච මෝලේ වැඩ අරබමු නේද?

  4. susi says:

    අයියෝ පුරවැසි කමත් නෑ අපේක්ෂකත්වයත් නෑ. මහින්ද කීයටවත් මෙයාට දෙන්නේ නෑ. මහින්දට ඕනේ මෛත්‍රී ව තව අවුරුදු 5 තියාගන්න..

    • Ar mannage says:

      මහින්ද රාජපක්ෂ ජනතාවගෙ ඉල්ලීමට ඇහුමිකන් දෙන නායකයෙක්.එතුමා අනිවාර්යෙන්ම ගෝඨාභය නමි කරනවා.සිරිසේන ජනපතිතුමත් කැමතියි ගෝඨාභයට ඊලග නව රජයේ ජනපති ගෝඨාභය අගමැති මෛත්‍රීපාල සිරිටසේන.

  5. SALMAL says:

    Hon .Gotabaya Rajapaksha , Wellcome back to our Country politic ..We need a great leader like you .Sir
    Great leaders Don’t set out to be a leader. They setout to make a difference It’s never about the Role-always about the goal

    • ක්‍රිමිනල් says:

      “Baiya” people are so pathetic and uneducated dimwits. Anyone can edit Wiki articles with just an internet access that of course not possible for the few restricted articles. As per the news article says Gota’s withdrawal of US citizenship is just a hoax ,you can browse through Wikipedia and be enlightened . Do not believe whatever published in an internet .

      • "ක්‍රිමිනල් "- යටිකය දැවෙනා රෝගී says:

        සිංහල අකුරු උපමා ක‍ර ලියනෙමි වේගී
        ක්‍රිමිනල් කියන නම දාලා පච ලියලම චූගී
        කුම ලියනවද නොදනි කොලොප්පම් රාගී
        කියවන්නෝ දනී මූ යටිකය දැවෙනා රෝගී

        • හැක හැක says:

          යටිකය දැවෙන රෝගය කියන්නෙ මේ ක්‍රිමිනල් කියන එකාට VD ද?

    • sandra says:

      So what? What is his so called specialty to become the Prz of SL, murdering/ robbing of public funds/ another Rajapaksa/ or just harassing the Generals who actively participated in wining the war? At least has he got any political experience or back ground? He was only a Govt servant came from USA. People of this country should keep a halt to Nepotism.

    • Lima says:

      BLOODY RASCAL , HE IS A CRIMINAL , KUU AGENT , MURDERER OF CVILIANS , ROBER OF THE WEALTHY BUSINESS PEOPLE.. THIS IS QUALIFICATION THIS KUDU GOTA HAS. WHAT A JOKE TO BECOME PRESIDENT OF A SUCH A GUY FROM THE GENERATIONS OF CORRUPT AND MURDER , ROBER FAMILY

  6. ක්‍රිමිනල් says:

    බොරු පබ්ලිශ් කරන්නෙපා , ගොඨාගේ විකියේ තාම ජාතිය ලෙස සදහන් වෙන්නෙ USA/ Sri Lanka කියලා . නොදන්න උලව් දාන්නෙපා.

    • don katugampala says:

      KOHOMATH “PATHALE CRIMINAL” BALLO GOTA ENAVATA BAYAYI. GOTATA BAYE RATA PENNA “CRIMINALTA” CHU BARA HEDILA,

    • මාල රෝහිත says:

      ගෝඨාට තවමත් ඇමරිකන් පුරවැසිකම තියෙනවයි කියල උඹට ඔච්චරටම ෂුවර්නම්, ගෝඨා නාම යෝජනා භාරදෙනකම්
      ඉඳල විරෝධතා ඉදිරිපත් කරපන්, මූද හත් ගවුවක් තියල තප්පුලන්නෙ නැතුව.

      • Alapaluwa says:

        එච්චර කල් ඉන්නෙ ඇයි? දැන්මම මේ වසංගතය වනසලා දාමු.මොකද මේ රටට ආදරේ රාජපක්ෂලා විතරද? රට කරන්න ඕන උං විතරද?

        • Hoo !!! says:

          අනුන්ගෙ නම් හොරාකන්නෙ මොකද? ගෝටාගෙ නම ඇහුනම උඹෙත් යටිකය දැවෙනවද 😂

  7. silva says:

    samanala unp ekata dewi phitai

  8. Sam says:

    Gotabaya has not kill people and not misuse government funds.
    All his wealth comes from their generations.

    Ane huke puka nodi thamage wadak balaganin. Mun okkoma rata kala thiyenne.
    Apita hambawuna deyak na.
    Mun okokoma raja sapa vidinawa sapa vahana wala yanawa.
    Me janathavge salli.

    Mu amaricawe milk bar ekak dagena hitiye MR janadipathi wenna kalin.

    • Lal & Gietha, USA says:

      Boru nokiya hitapiya paraya,
      Gota worked as a Linux Administrator in a big IT company in the Silicon Valley in California.

      • The Real Lal & Geetha-Riverside CA says:

        He worked as an IT Project Manager in a Small Private University. His brother Bara was working in a Petrol shed.

        – Lal and Geetha
        Riverside, California
        USA

        • හූ ..ඌ..! says:

          උඹලා එහෙ කක්කුස්සි හෝදන ඩබලක් නේද 🙃

        • The observer says:

          It is Dhammika, Arjuna’s bro who worked in a petrol shed in America, not BR.

          Similarly, a few months ago you guys told that GR sold newspapers in the USA.

          You guys change the history according to your wish!

  9. Donald Isuru Wilegoda says:

    Victory is certain and Sri Lanka will be great again.

  10. lal Italy Milano says:

    One Horse Race. Congratulation!

  11. Nilu says:

    All the Best Gota! You will do it now.

  12. sinha le says:

    පළමුවෙන් කල යුත්තේ ශ්‍රී ලංකාව කියන නම වෙනස්කර සිංහළේ පැරණි නම නැවත ගෙන ඒමය

  13. කාදිනල් උතුමා says:

    ජෙප්පොයි, කොටියි ගෝඨාගෙ නම ඇහෙන කොටත් භුමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්ඩ පටන් අරන් කියල
    මෙතන ක්‍රිමිනල් ල, Sam ල දාල තියෙන කොමෙන්ට් දැක්කහම පේනව.

  14. chithrananda says:

    TO DAY I CHECKED AND SAW STILL MENTIONED GOTA HAS DUAL CITIZENSHIP

  15. Sam says:

    Rata pacha.

    Only has submitted the applications. This will not be granted until the human-rights cases against him will be finalize.

    Ravatenna epa….

  16. Dasa Nayaka says:

    Citizenship Sri Lanka, United States of America[1]
    Nationality Sri Lanka, United States of America[1]

Main News