ගෝටාභයගේ ඇමරිකානු පුරවැසිකම ඉවත් කරයි..
January 14, 2019 at 2:10 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් යයි සුප්‍රකට විකිපීඩියා වෙබ් අඩවිය යාවත්කාලීන කර ඇත.
මීට පෙර ඔහුගේ පුරවැසිකම විකිපීඩියාවේ දැක්වුයේ ශ්‍රී ලාංකික හා ඇමරිකානු පුරවැසියෙකු ලෙසයි.
පෙරේද දිනයේදී ගෝටාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමනට ජනාධිපතිවරණනයට ඉදිරිපත් වීමට ඇති බාධාවන් ඉවත් කරගත් බවත් ජනතාව සූදානම් නම් තමන්ද සූදානම් බවත්ය.
මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වන පුද්ගලයන්ට විදෙස් රටක පුරවැසිභාවය තිබිය නොහැකි බව 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් නීතියක් ස්ථාපිත කර තිබේ.
All the Best Gota! You will do it now.
පළමුවෙන් කල යුත්තේ ශ්‍රී ලංකාව කියන නම වෙනස්කර සිංහළේ පැරණි නම නැවත ගෙන ඒමය
ජෙප්පොයි, කොටියි ගෝඨාගෙ නම ඇහෙන කොටත් භුමිතෙල් ගෑවුන ගැරඬි වගේ දඟලන්ඩ පටන් අරන් කියල
මෙතන ක්‍රිමිනල් ල, Sam ල දාල තියෙන කොමෙන්ට් දැක්කහම පේනව.
TO DAY I CHECKED AND SAW STILL MENTIONED GOTA HAS DUAL CITIZENSHIP
Who cares? It is up to MACO to decide his citizenship.
Rata pacha.
Only has submitted the applications. This will not be granted until the human-rights cases against him will be finalize.
Ravatenna epa….
Citizenship Sri Lanka, United States of America[1]
Nationality Sri Lanka, United States of America[1]