ගෝටාභයගේ උපන් දිනය අදයි..

June 20, 2019 at 12:00 pm | lanka C news
ගෝටාභයගේ උපන් දිනය අදයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 70 වන උපන් දිනය අදට යෙදී තිබේ.

ඒ මහතා 1949 ජූනි මස 20 වන දින මාතර දී උපත ලද්දෙකි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වනු ඇති බවට බොහෝ දෙනා මත පල කරයි.

මේ දිනවල ඒ මහතා සිංගප්පූරු රෝහලක සිදු කරන ලද ශල්‍ය කර්මයකින් පසු විවේකයෙන් පසුවෙයි.

89 views

47 Comments to “ගෝටාභයගේ උපන් දිනය අදයි..”

  1. රටවැසියා says:

    ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා!!!
    නීරෝගී සුව අත්වේවා!!!
    ඔබටත් රටටත් අපටත් සුභ අනාගතයක් වේවා!!!!

  2. LION VOICE says:

    HAPPY BIRTHDAY Hon Gotabaya Rajapaksha our future President ….wish you good health at all times…Budusaranai!

  3. Nim says:

    ” VERY HAPPY BIRTHDAY ”
    CHIRAN JAYATHU
    WISH YOU ALL THE BEST
    THERUWAN SARANI
    DEVI PIHITI

  4. Nihal says:

    සුබ උපන්දිනයක් වේවා….සර්

    • Nihal says:

      සුභ උපන්දිනයක් වේවා! නීරෝගී සුව අත්වේවා! අපේ රට සුඛිත මුදිත කිරීමට වාසනාව ලැබේවා!

  5. Rohan says:

    අපෝ මෙයත් නාකියිනේ!

  6. Lionel Dholapihilla says:

    Many Happy Returns of the Day!
    Get well soon.

Main News