ගෝටාභයගේ මාධ්‍ය ප‍්‍රකාශකලා දෙදෙනෙක් පත් කරයි..

August 30, 2019 at 6:48 pm | lanka C news
ගෝටාභයගේ මාධ්‍ය ප‍්‍රකාශකලා දෙදෙනෙක් පත් කරයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහා නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

ඩලස් අලහප්පෙරුම හා කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඒ සදහා යන පත් කරන ලද බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේනදය කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු පක්ෂ නායක හමුවේදීය.

16 views

11 Comments to “ගෝටාභයගේ මාධ්‍ය ප‍්‍රකාශකලා දෙදෙනෙක් පත් කරයි..”

  1. Saradiel says:

    තැනට ඔබින දෙන්නෙක් ජය ශ්‍රී

    • aniwa says:

      aniwa macho
      these two sirs have done so much for our motherland than no one has everdone.
      weldone you ! jaya wewa gota sir.

  2. වැඩ්ඩා says:

    ඇති යන්තං. මේක අන්ඩර් 14 මැච් එකක් නෙවේනෙ

    • ගෝමස් says:

      ඩලස් ඉතා හොඳ සංවේදී චරිතයක්. පොහොට්ටුවට ආභරණයක්. ඒ කාලේ කෝච්චි පෙට්ටි ගනිද්දී තමන්ට කමිෂන් ලැබුණු ගානටත් කෝච්චි පෙට්ටි දෙන්න කියලා ඉල්ලීම් කලා කියලා ආරංචියි මට. කෙහෙළිය ගැන මට ලොකුම පැහැදීමක් නෑ තාම. කතා විලාසය නං හොඳයි. අපි බලමු.

  3. කිරා says:

    ජනාධිපතිවරණ උණුසුමක් රට තුළ නොමැති අවස්ථාවක අපේක්ෂයයින් නම් කරමින් ආරම්භ කරන ප්‍රචාරණ ව්‍යාපෘතිවලට අත්වන ඉරණම පිළිබඳ හොඳම උදාහරණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    “දැන් පේනවානෙ ගෝඨාගෙ කැම්පේන් එකට වෙච්චි දේ. බෙර ගහලා, නටලා, සිංදු කියලා පටන් ගත්තාට සති දෙකක් යද්දි බෙරේ පළුවකුත් නෑ, නටන නැටුමකුත් නෑ, ගෝඨාභය පේන්නත් නෑ. ඔයිට කලින් අඩුම ගාණෙ ඔය මනුස්සයා පන්සල් ගාණෙ හරි ගියා, දැන් ඒකත් නෑ. ඕනෑවට වඩා කලින් දඟළන්න ගියාම ඕක තමා වෙන්නෙ.”

  4. Karu says:

    රනිල්ලා ‘ප්‍රචාරණය’ කියන්නෙ දකුණු අප්‍රිකාවේ, තමිල්නාඩුවෙ වගෙ අක්කර ගණන් දිගට හරහට කටවුට් ගහල බඩු අඩු කළා, ගෙවල් දුන්නා, බෙහෙත් ලාබෙට දෙනවා වගෙ පම්පොරි දකින්න තියන එක.

  5. kavirathna says:

    loundariyai-pottaniyai

  6. JANATHAAWA says:

    A good desicion. They deserve for those posts ,after judging their past experience.

  7. Rahula says:

    What about Milinda Rajapaksa…he did more for Gota Sir than these two. I’m not surprised if S.B. is also appointed at this rate.

  8. Vesamuni says:

    aeththatama sudusu pathkireemak. milinda rajapaksa gaena sathyaya kumak uwath, rajapaksa nama avasiyata hitinta puluwan. SB kawadawath mekata path karanne nae. miniha karapincha kolayaka wage pawichchi karala iwath kaloth hondai. mahindata kalawaedda kiyapu eka bawa katada amathaka? namuth pambaya mattukaranta SB naethiwa bae.

Main News