ගෝටාභයගේ ජනාධිපතිවරණ නාමයෝජනා අවලංගු කල යුතුයි..- රත්නජීවන් හූල් දැඩි ස්ථාවරයක..

June 9, 2020 at 9:20 am | lanka C news
ගෝටාභයගේ ජනාධිපතිවරණ නාමයෝජනා අවලංගු කල යුතුයි..- රත්නජීවන් හූල් දැඩි ස්ථාවරයක..

පසුගිය ජනාධිපතිවරණයේදී තරග වැදීම සඳහා නාම යෝජනා භාර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍රය අවලංගු කළ යුතු බවට මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා දැඩි ස්ථාවරයක සිට ඇතැයි ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් විශ්වාස කටයුතු තොරතුරු තමන්ට ඇති බවද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමයෝජනා පත්‍රය අත් අවලංගු කිරීමට කිසිම නෛතික පදනමක් නොතිබූ බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවානියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

මෑතකදී හූල් මහතා විසින් විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන අදහස් පල කරමින් අමාත්‍යවරයා කියා සිටියේ හූල් මහතා සිංහල භාෂාවෙන් ඇත්තේ කුණුගොඩවල් යැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු අන්ත ජාතිවාදියෙක් බවයි.

රත්නජීවන් හූල්ට විමල්ගෙන් පිළිතුරු

රත්නජීවන් හූල්ට විමල්ගෙන් පිළිතුරු සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න >>>>>https://www.youtube.com/watch?v=_Z8-JcGasiM

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 8. Juni 2020

624 views

70 Comments to “ගෝටාභයගේ ජනාධිපතිවරණ නාමයෝජනා අවලංගු කල යුතුයි..- රත්නජීවන් හූල් දැඩි ස්ථාවරයක..”

  1. dilshan says:

    oh

  2. sana says:

    hari nam oya koti hooola inna one hire….gon yahapaluwo uwa othanata damme oya wage booru katha kiyanna thamai…balapan chande iwara weddi mu switzweland walata panne nath nam…

Main News