ගෝටාභයගේ ජනාධිපති අපේක්‍ෂකකම ඉවරයි.. පවුලෙ කචල්.. ශිරන්ති නාමල් විරුද්දයි..

September 6, 2018 at 3:00 pm | lanka C news
ගෝටාභයගේ ජනාධිපති අපේක්‍ෂකකම ඉවරයි.. පවුලෙ කචල්.. ශිරන්ති නාමල් විරුද්දයි..

‘ගෝටාභය රාජපක්‍ෂ මහතත්තයාගෙ ජනාධිපති අපේක්‍ෂකකම ඉවරයි.. පවුලෙ කචල්’ යයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය හා නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඒ බව මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇති බවද සදහන් කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට උවමනා මෙම දේශපාලන උරුමය නාමල් රාජපක්‍ෂට ලබා දීම බවද කියයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

රාජපක්ෂ පවුලේ කචල් …

රාජපක්ෂ පවුලේ කචල් …

Gepostet von ITNnews am Dienstag, 4. September 2018

141 views

37 Comments to “ගෝටාභයගේ ජනාධිපති අපේක්‍ෂකකම ඉවරයි.. පවුලෙ කචල්.. ශිරන්ති නාමල් විරුද්දයි..”

  1. අනේ මුගේ කොලොප්පම්...හිටිය නාමල් ගේ ඇද උඩද? says:

    අනේ මුගේ කොලොප්පම්…හිටිය නාමල් ගේ ඇද උඩද?

  2. vasa says:

    දැනට අවුරුදු 30 කට ඉස්සර ජේ.වී.පි. සහෝදරයන් කියන එක අපි ඇත්ත කියා සිතුවා. එ වාගේම ඔවුන්ගේ ලිපියක් පුවත් පතක දු‍ටු විට එය බලන්න හරි හදිස්සියකුත් තිබුනා. නමුත් දැන් මොවුන්ගේ අදහස් ඉතා පහත් බුද්ධියක් ඇති අය සඳහා ප්‍රකාශ කරන බවක් පෙනේ. එය තමා ජේ.වී.පි. යේ පිරිහිම ලෙසද අප දකින්නේ.

  3. Mr. Dankotuwa says:

    Kasippu wediwela pewila wage. Nikan moda choon ganne nethiwa hitapn ban.

Main News