ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..

October 28, 2019 at 11:59 am | lanka C news
ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..

නොවැම්බර් 16 පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම ජය ගන්නා බව ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ වන විට ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සක‍්‍රීයව මැදිහත්ව සිටී.

මේ අතර වාර්තා වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවට ඕනෑම අයෙකු සමග ඔ්නෑම වටිනාකමකින් යුතු ඔට්ටු ඇල්ලීමට සූදානම් බව තම සමීප අය සමග පවසන බවයි.

ඉදිරි පාර්ිමේන්තු මැතිවරණයේදී ඔහු තරග වදිනු ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

110,907 Viewers

24 Comments to “ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..”

  1. ක්‍රිමිනල් says:

    ඩඩ්ලී සිරීසේනගේ සහයත් ගොඨාභය මහත්මාට ! දේශප්‍රේමී බයියො මොනාද කියන්නේ ?

    • kim says:

      ඌ දැන් දේශප්‍රේමියෙක්.. ඇයි අවුල්ද?

      • 🤣ක්‍රිමිනල් කියන්නේ කුලියට කහින කඳ🤣 says:

        උඹ ගැන ලස්සන කවියක් ලියල තිබුනා…. ක්‍රිමිනලයො…..🤣🤣🤣🤣 එල….එල….!!!

        ක්‍රිමිනල් කියන්නේ කුලියට කහින කඳ
        මේව ලියල මේකෙන්ම හම්බ කරනවද
        මෙලෝ රහක් නෑ මුගෙ වචනවලද ගඳ
        දැක්ක ගමන් හිතුනා මොන්ටිසෝරි පද

        • ක්‍රිමිනල් says:

          හි හී ! 😂😂😂

          • උඹෙ ඉවසීම හරිම උතුම් ක්‍රිමිනල් බං🤣🤣 says:

            උඹෙ ඉවසීම හරිම උතුම් ක්‍රිමිනල් බං
            රනිල්ට උඹ වගේම ඉවසනු පුලුවන් බං
            සැකයක් මට ආව රනිල උඹෙ ටීචර්ද බං
            උඹේ කමෙන්ට් නැති දවසට බෝරිංම බං

        • john the baptice says:

          මෝඩ බයි ගොවියන්ගෙ දාඩිය මහන්සියෙන් ඩඩ්ලියා ආතල් ගන්නවා.

  2. Amigo says:

    අනේ ජයවේව මැතිදුනි

  3. VOICE OF UNP says:

    ETA DEKA THAMA

  4. රජරැටියා says:

    අපේ ගෝඨාභය මැතිතුමාට ජයවේවා.

  5. රැව්දෙන සිහනද ගෝඨාභය says:

    අපි අමතක කරන්න හොඳ නෑ 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ හැම සමීක්ෂණ වාර්තාවකින්ම වගේ ඉදිරියෙන් හිටියේ හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්රම්ප් දිනනවා කියන එක පවා මිනිස්සු සැලකුවේ විහිලුවක් වගෙයි නමුත් කවුරුත් නොසිතූ විරූ ලෙස ඩොනල්ඩ් ට්රම්ප් ජයගත්තා

    ජනාධිපතිවරණයකට අලුත්ම අපේක්ෂකයින් දෙදෙනෙක් ඉදිරිපත් වෙනකොට අනපේක්ෂිත ප්රථිපලයක් ලැබීමේ සම්භාවිතාව ඉතා ඉහලයි එම නිසාම මේ වෙලාවේදී අධිතක්සේරුවෙන් ක්‍රියා නොකිරීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා වගබලාගනු ඇතැයි සිතනවා , මොකද මේ අවස්ථාවේදී ගෝඨාභය මැතිඳුන් පැරදුනොත් පරදින්නේ රටයි එහෙම උනොත් අපිට අපේ රට නැතිවෙනවා

    • ක්‍රිමිනල් says:

      බොලාට නට් ලූස්ද ගොඨාභය රාජපක්ශ මහතා දිනන්නේ සියෙට හැත්තෑ දෙකකටත් එහා චන්ද ප්‍රථිපලයක් අරගෙන , දැනටමත් දිනලා ඉවරයි , දිව් රුම් දෙන්න විතරයි තියෙන්නේ . හැබැයි හිරු /දෙරණ කරන මා’ර්කටින් කැම්පේන් එක අපූරුයි , හිලරි ක්ලින්ටන්ගේ කැම්පේන් එක වගේ , විරුද්ධ මතධාරියව නාවනවා , හැබැයි එදා හිලරි දැනං හිටියේ නෑ , විරුද්ධ මතධාරියව පොලිටිකලී නාවද්දී ,අනිත් පැත්තෙන් මතුවෙන අනුකම්පාව කියන සන්තෑසිය එයිට වඩා ප්‍රභලයි කියලා , ඔය නාවන “මඩ” වැඩේට මිනිස්සු කාලයක් හුරේ දැම්මට , ටික කාලයකින් එකාකාරී වෙලා , මිනිස්සුන්ට එපා වෙනවා . මාධ්‍ය කතාකරන්න ඔනේ දැනටමත් අතේ තියෙන “බයියන්ට” නෙමේ , අතලග තියන පාවෙන චන්ද දායකයට. හිලරි ඇනගත්තා වගේ ගොඨාභය මහත්තයත් ඇනගන්නවානම් ඇන ගන්නේ හිරු/දෙරණ හින්දා , බොලාට මතක ඇති 2015 රුපවාහිණිය /නයිටීඑන් ගහපු ගැහිල්ලෙන් මෛත්‍රී ගොඩ ගිය ගොඩ යෑම.උබලගේ ටෙක්නීක්ස් පරණයි , එකාකාරියි !

    • sama says:

      Very true, UNP mud campaign is strong. Also Sirisena is not someone we like to see alongside Mahinda. His( Maithripala Sirisena) selfishness and vengeance is more than his patriotism.

      • ක්‍රිමිනල් says:

        What ever dude ! Pro MR media has been loosing the edge. Rather than being tactically impartial they just adhere to a manifesto which tends to crack at opposite whips by just slinging mud. This kind of scenario may happen when a media head becomes an ass kisser . They should address the nation as whole not as a representation of single political wing. This election will be a decider, both the major parties have their vote bases aomewhat covered but whoever wins floating voters heart will be the ultimate winner. Pro MR media has been too busy entertaining “baiya” folks .Good luck with that !

  6. බන්ඩා says:

    ඔලිගාච්ලා (ධන කුවේරයෝ) සූදු කාරයෝ තුන් වන ලෝකයේ රට වල දේසපාලනයට ඈදා ගන්නෙ මෝඩයෝ.

  7. Waima says:

    Ethakota Ammatasiri … Kumarasiri kage pattheda ?

  8. saman says:

    Oya minissu දිනනවද නැද්ද තීරණය කරන්නේ ගෝට නෙමෙයිනේ
    ගෝට දිනවන්නයි සිංහල අපිට ඕනේ

  9. RW says:

    අපිත් මේ මනුස්සයා කියන ඒවා අහන්න ඕනෑ . මොකද එයා නේ අපිට බත් ටික පොලොන්නරුවෙන් ගෙනල්ලා අඩු මිලට දෙන්නෙ .

  10. dreams says:

    අල්ලයි ඔට්ටු මේන් කියලා…
    මම කැමතියි.
    ඔට්ටුද සජිත් දිනනවා…
    වී බුසල් ලක්ෂයක් ඔට්ටුයි.

  11. කුමාර says:

    ගාන කීයද කියල කියනවද අපි ලෑස්තියි. පෙරකදෝරැවෙක් ලග සියලුම මුදල් තිබිය යුතුයි. අපි කියන්නෙ ගෝත අනිවාර්යෙන්ම පරදිනව.

  12. D.Nimal says:

    The every Tom and Harry wanted to be members of Parliament.
    But all of their are not that politician .
    There is good “demand” for 21st century politician, but not that corrupted persons for rural or urban lumpen!?

  13. ගෝටා ගේ විජයග්ග්‍රහණය ගැන දකින්න හුඅන්පී අපතයින්ගේ මැතිවරණ භීතියත්, සමස්ථ දිවයිනේ සමුපකාර හා ඇල්පිටි චන්ද ප්‍රතිපලත් ,දිනෙන් දින චන්ද
    මාරුතයක් මෙන් හමන ජන ගඟත් , උකුණු පුකක් තරම්වත් මොළ කලඳක් ඇත්තෙකුට හොඳටම ප්‍රමාණවත් වේ.

Main News