ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..

October 28, 2019 at 11:59 am | lanka C news
ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..

නොවැම්බර් 16 පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම ජය ගන්නා බව ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ වන විට ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සක‍්‍රීයව මැදිහත්ව සිටී.

මේ අතර වාර්තා වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ජය ගන්නා බවට ඕනෑම අයෙකු සමග ඔ්නෑම වටිනාකමකින් යුතු ඔට්ටු ඇල්ලීමට සූදානම් බව තම සමීප අය සමග පවසන බවයි.

ඉදිරි පාර්ිමේන්තු මැතිවරණයේදී ඔහු තරග වදිනු ඇති බවටද නිල නොවන වාර්තා සදහන් කරයි.

238 views

24 Comments to “ගෝටාභයගේ ජය සහතිකයි.. ඩඩ්ලි සිරිසේන දැවැන්ත ඔට්ටුවක් අල්ලයි..”

  1. කුමාර says:

    ගාන කීයද කියල කියනවද අපි ලෑස්තියි. පෙරකදෝරැවෙක් ලග සියලුම මුදල් තිබිය යුතුයි. අපි කියන්නෙ ගෝත අනිවාර්යෙන්ම පරදිනව.

  2. D.Nimal says:

    The every Tom and Harry wanted to be members of Parliament.
    But all of their are not that politician .
    There is good “demand” for 21st century politician, but not that corrupted persons for rural or urban lumpen!?

  3. ගෝටා ගේ විජයග්ග්‍රහණය ගැන දකින්න හුඅන්පී අපතයින්ගේ මැතිවරණ භීතියත්, සමස්ථ දිවයිනේ සමුපකාර හා ඇල්පිටි චන්ද ප්‍රතිපලත් ,දිනෙන් දින චන්ද
    මාරුතයක් මෙන් හමන ජන ගඟත් , උකුණු පුකක් තරම්වත් මොළ කලඳක් ඇත්තෙකුට හොඳටම ප්‍රමාණවත් වේ.

Main News