ගෝටාභයගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.. ඔහු නුසුදුස්සෙක් නොවේ..- මඩ කරියන් භූමදානය තරමින් මැකො සභාපති කියයි..

November 12, 2019 at 10:40 am | lanka C news
ගෝටාභයගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.. ඔහු නුසුදුස්සෙක් නොවේ..- මඩ කරියන් භූමදානය තරමින් මැකො සභාපති කියයි..

මැතිවරණ කොමිසන් සභාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු කිසිවක් නොතිබූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

කොමිෂන් සභාව අවදානය යොමු කරන ලද්දේ මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු සම්බන්ධයෙන් පමණක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් කිසිම අපේක්ෂකයෙකුගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ සිරදඬුවම් විදීමක් සම්බන්ධයෙන් හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් කිසිඳු ලියකියවිල්ලක් කොමිෂන් සභාව විසින් ඉල්ලා නොසිටි බවත් ඒ පිළිබඳ අවධානය නොදැක්වූ බවත් ඔහු පැවසීය.

නමුත් සියළු අපේක්ෂකයන්ගේ තමන් කිසිදු නුසුදුසු කමකට යටත් වී නැතැයි දිවුරුම් ප්‍රකාශයක් ලබා ගත් බවත් පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට නාමයෝජනා භාරගත් අවසාන දිනය පැය දෙකක කාල සීමාවක් විරෝධතා සඳහා ඉඩ දී තිබූ බවද සඳහන් කළේය.

එම කාලය තුළදී යම් විරෝධතාවක් මතු කළහොත් පමණක් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ඉඩ තිබූ බව ද ඔහු කියා සිටියේය.

පුරවැසිභාවය සම්බන්ධයෙන් හෝ ජාතික හැඳුනුම්පතේ පිටපතක් වත් තම කොමිසම කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැති බවද එය තම කොමිසමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

කිසිදු විරෝධතාවක් තිබුණේ නම් අදාළ කාලසිමාවේ ගොනු කළ හැකිව තිබූ බවද සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ බීබීසී සේවය සමග අද සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

175 views

13 Comments to “ගෝටාභයගේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප කරන්න කිසිම හේතුවක් තිබුණේ නෑ.. ඔහු නුසුදුස්සෙක් නොවේ..- මඩ කරියන් භූමදානය තරමින් මැකො සභාපති කියයි..”

  1. No Bad Politics says:

    Dear friends..
    Please think of the unethical political tactics used by UNP ..

    (1) They got more than 30 to get into the list to confuse voters and this has created lot of issues like the increase in the cost by Rs. 2,000 millions.

    (2) They included a lady with the symbol of the balloon hang to the rope to confuse it with Pohottuwa symbol.

    (3) They included a man with the Name Namal Rajapaksa to confuse the voters.

    (4) They are responsible for they long list of names and this has given so many issues.

    Do you want to reappoint a government like this?

    Do you think Sajith can do the justice to the country with three idiots (Rajitha, Mangala, Mangala) around and with three extremist like Sumandiran , Hakeem and Rishad as big Supporters in their campaign.
    Pal vote for Pohottuwa.

    • Lakshman says:

      Fully agreed and very well-illustrated your facts dear pal. Surely vote for Mr. Gota.

      • Karu says:

        These parasites do not want Sajith to be the President. But they including Harin and Malik want to grab the UNP power form Ranil and the clang. Sajith is a fool.If he gets the leadership these crooks will let Sajith dance to their tune.

    • Anju says:

      Very relevant facts. People who love our Motherland should vote for Gota. Saj along with his henchman Mongi, dentist, pacha & extremist friends sumathithar, hakeem, rishard & vile tounged fonny will destroy Mother Lanka.

  2. David Milli-banda says:

    MAKO has to be a responsible person.
    he can not give nominations to each Dick Tom and Harry………….. He has lot of checking to do before placing his signature.

    • CNW Pathirana says:

      He acts according to act. Whwn a person confirms his eligibility in writing thats final, but others can compain that time. Now or later they can goto courts.

  3. Nim says:

    MADEE ENNA MADA KARIYAN
    NAWANNADA MAN ??
    MADA GODEE BAHA GENA ENNA
    KOTA AGA PURAA
    MADA BAWA NOTHEERENA
    AKA PUDUMA YAK NOWEE
    MUN WENA MONAWA
    GAHANNA DA?
    MADA MESAK?

  4. john says:

    OMG !! This guy is a pachoris..? We all saw live on TV they request the NIC from every candidate on the Nomination day. May be true they didnt take photo copies. Yet they verified every NIC.

    • Baptist says:

      උඹනේ බාන් පචයා! මැකො කියන්නෙම ජාතික හැඳුනුම්පතේ කොපියක් ඉල්ලුවේ නැහැ කියලනේ . ඇස් දෙක ඇරගෙන කියවපන්

  5. Baptist says:

    උඹනේ බාන් පචයා! මැකො කියන්නෙම ජාතික හැඳුනුම්පතේ කොපියක් ඉල්ලුවේ නැහැ කියලනේ . ඇස් දෙක ඇරගෙන කියවපන්

  6. Rohan says:

    Upul Jayasuriya Goo hath polea gaagannawa

  7. sunimal says:

    ‘‘එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසය හැමදාමත් අපකීර්තිමත්. 82 පවත්වපු ජනමත විචාරණය ලංකාවේ තිබුණු දුෂීතම මැතිවරණය කියලා ඒදා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා රටට හෙළි කරා

  8. Anoosh says:

    YES; because he is the main supporter of Pohottuwa.

Main News