ගෝටාභයගේ පුරවැසිකමට අදාල සියළු නිල ලේඛණ නීතිපතිට බාර දෙයි..
October 2, 2019 at 8:41 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පතට අදාළ සියලු නීත්‍යානුකූල ලේඛණ සියල්ල නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ මෙම සියළු ලේඛණ බාර දුන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටියේය.
අධිකරණයෙන් කරන ලද දැනුම්දීමක් අනුව මෙම ලේකණ ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අද දින සිට විභාගයට ගැනීමට නියමිතය.
නැවත ලංකාවේ පුරවැසිකම ගන්න සුදුසුකම 1සිංහල චතුරලෙස කථා කිරිම
2 සිංහල ලියන්න කියවන්න පුලුවන් විම 3 බෞද්ධයෙක් විම 4 දේශ දෝහියෙක් නොවිම 5 විජයෙගෙන් ආරම්භ වන සිංහල ඉතිහාසය පිලිගැනිම
” විජයෙගෙන් ආරම්භ වන සිංහල ඉතිහාසය පිලිගැනිම ” – කොහොද යකෝ විජයගෙන් සිංහල ඉතිහාසය ආරම්භ වෙන්නේ. එතෙකොට සිංහල කියන්නේ ඉන්දියාවෙන් ආපු කල්ලතෝනිද? සිංහල කියන්නේ යකෝ යක්ෂ රාක්ෂ දේව නාග කියන සිව් හෙළයේ එකතුව. සිංහලය හැදේන්නේ විජය එන්නත් වසර දහස් ගණනකට කලින්.
එතකොට තමා මැරුව කියන්නේ බොරු නේ! ඔය පණපිටින් ඉඳන් පොස්ට් දමන්නේ හෙන අපූරුවට. පිටරට හැංගිලා ඉඳන් කොරන වැඩ.
සිංහලය නොවෙයි බොල විජයගෙන් පටං ගත්තෙ. සිංහල රාජ වංශය. විජය එන තුරු මේ රටේ රජෙක් හිටියෙ නෑ බොල. විජයටත් දරුවො නැහැ. (කුවේනිගෙ ජීවහත්ත, දිසාලා ට ඔටුන්න ලැබුනෙ නැහැ.) ඊ ළග රජු පත් වෙන්නෙ විජයගෙ සහෝදරයගෙ පරම්පරාවෙන්.
තොපේ එක්නැලිගොඩ පරම්පරාව මුදලට බලයට අමු අමුවෙ රට පාවල දුන්නෙ කොහෙං පැවත එන නිසාද? කෙසේ වෙතත් රනිල් ඇතුලු නඩේ පැවත එන්නෙ නම් උඹලගෙ එක්නැලිගොඩ පරම්පරාවෙන් බවට තර්කයක් නැහැ.
විජයගෙන් එන එවුන් ඉන්දියානුවන්. අපිල කුවේනිගෙන් බං
දැන් එතකොට බොලයී අප්පොච්චා කුවෙනිගේ මිනිහද?
ඔචිචර ලංකාවට ආදරේනමි බෙහෙත් ගන්න සිංගප්පූරු යන්නෙ මොකද බං?
ohu samannya keneku nowe rata bera ganna deviyeki
SL hama minisekgema galawum karaya
දැනට සවුක්ය ඇමති රාජිත සේනාරත්න නිසා
සෞඛ්‍ය ඇමති මෙහෙ ඉස්පිරිතාල වලින් බෙහෙත් ගන්නවද බං?
Thamange jeewitheta adare nisa mee harako.
අමතක කරන්න එපා ගෝඨාභයගේ හිස ඉල්ලාසිටින ප්‍රා දොස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කා බව. ගෝඨාභය පමණක් නොව කිසිම දේශප්‍රේමියෙක් ප්‍රා දොස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ ලොක්කා ලෙස සිටින තෙක් ප්‍රවේසම් විය යුතුය.
කලින් ප්රභාකරන්ට බයේ රට ගියා, දැන් රාජිතට බයේ රට යනවා. පුදුම බයක්නේ මේක.
අනේ ටොකා, යකො ගොටා කලින් ගියේ ප්‍රේමදාසගේ අප්පා හින්දා, 88/89 ඒකා කරපුවා මතක් කරගනින්. 2005 ගොටා ඇවිත් ප්‍රබාකරන්ගේ ඔලුව ගැලව්වා මතක නැද්ද. ගොන් UNP එවුන්ට ඔව මතක තියෙවි යැ.
උඹට යන්න බැරි නිසා ඉරිසියද බන්? උඹට බැරි උනාට ගොඩක් උන් බෙහෙත් ගන්න එහෙට යනවා බන්. කමක් නැහැ ට්ර්යී කොරපන් බන්. මිනිස්සු සල්ලි එකතු කොරල යවන කට්ටියත් ඉන්නවා. එක නිසා උඹත් ට්ර්යී කොරපන් බන්. මුහුණු පොතේ පින්තූරයක් දාලා යටින් තියෙන ලෙඩේ දාලා ෂෙයාර් පාරක් දාලා බලපන්
Ai ban umbalage banku horath inne ehene. Macho umba kuliyata liyana eka nisa samava denava. anthimata umba chande denneth gotata ne.
ගෝටාභය මැතිඳුනි, ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා. සත්‍ය ජයගනීවී නොබියව සිටින්න. මවුබිමේ සියලු ජනයා නිවැරදි මඟ හඳුනාගෙන ඉවරයි. මොනව කලත් NGO නඩවලට ජයගන්න අමාරුවෙයි. රට පාවාදෙන එවුන්ට හෙන ගහනවා. කාලකණ්ණි රට කනවා.
ගෝටාභය මැතිඳුනි, ඔබතුමාට සියලු දෙවි රැකවරණය ලැබේවා. සත්‍ය ජයගනීවී Even being late නොබියව සිටින්න. මවුබිමේ සියලු ජනයා නිවැරදි මඟ හඳුනාගෙන ඉවරයි. මොනව කලත් NGO නඩවලට ජයගන්න අමාරුවෙයි. රට පාවාදෙන එවුන්ට හෙන ගහනවා. කාලකණ්ණි රට කනවා.
As lord Buddha nobody can loot sri lanka like Unp,jvp or same type people.සත්‍ය ජයගනීවී.
ගොඨාභය රාජපක්ශ මහතාගේ ලියකියවිලි සියල්ල ලංකාවේ පුර්වැසි නිතීයට අනුකූලනම් , එතුමා ලංකාවේ නිත්‍යානුකූල පුරවැසියෙක් නම් , එතුමාට ජනාධිපතිවරනයට තරග කිරීම කිසිම බාදාවක් නැත. අධිකරණය හමුවේ තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට මෙය කදිම අවස්ථාවකි.
මොන මගුලටද එහෙම කොරන්නේ බන්? ඉස්සෙල්ලා උඹ උසාවියේ ඔප්පු කොරපන් ගොටාබය පුර වැසියෙක් නෙමෙය් කියලා. මෝඩයා.
ජයවේවා ගෝඨාභය රාජපක්ෂ
Muthama US citizen and family eka inne Amaricawe…
Minimaruwa….
දැන් එතකොට උඹේ කාවද මරල තියෙන්නේ? උඹවද? උඹ LTTE සුයීසයීඩ් බෝම්බර් කෙනෙක්ද? සාක්කි නැතුව ගොන් කතා කියල පීචන් නොවී නිකන් පලයන් බන් යන්න.
ඔයාගෙ ගෙවල් ලගද ගෝටා ඉන්නෙ? පොඩ්ඩක් ලිපිනය එවන්න බැරිද?