ගෝටාභයගේ පුරවැසිකම මැතිවරණ කොමිසම පිලිගනී.. මෙවර ඡන්ද හිමි ලේඛණය මෙන්න..

October 1, 2019 at 10:00 am | lanka C news
ගෝටාභයගේ පුරවැසිකම මැතිවරණ කොමිසම පිලිගනී.. මෙවර ඡන්ද හිමි ලේඛණය මෙන්න..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ලියාපදිංචි ඡන්ද ජාතික බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබේ.

2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඒ මහතා කොළඹ කෝට්ටේ ප්‍රදේශයේ ගන්ගොඩවිළ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස ලියා පදිංචි ඡන්ද දායකයෙකි.

එමෙන්ම චෝදනා එල්ල වන ජාතික හැඳුනුම්පත් අංක දෙකම එම කොමිසන් සභාව විසින් නිල ඡන්ද හිමි නාමලේඛනයේද ප්‍රසිද්ධියට පත් කර ඇත.

38 views

10 Comments to “ගෝටාභයගේ පුරවැසිකම මැතිවරණ කොමිසම පිලිගනී.. මෙවර ඡන්ද හිමි ලේඛණය මෙන්න..”

  1. Stanley says:

    Kehelwatte toiyanta oya madi.

  2. Gone gota says:

    The media and politicians can fool the SL’n people by falls news.

    But Gotabaya is still a US Citizen. 100%.

    Check on internet: Quarterly Publication of Individuals, who have chosen to Expatriate.

    This will show all the list published by US Federal Register.

    • you guys are from Shilok generations. You need the pound of meat with blood no less no more.
      Also you guys like to tell hair splitting lies just to prove your point. If the publication is quarterly, someone who expatriated in April does not come up in May. Next publication is in June. American embasy has stated usually it takes several months for the expatriates’ names to be published.
      If you believe in US so much, believe your embassedor’s word.
      Shame on Yanky boot lickers. Try getting a Green card. Then the jealousy with dual citizens will subside.

    • mama says:

      So why???????? What is the problem you are having????????? Whe he was the defense Secretary no issue was the Citizen…. now also no issue … he born-in sri Living in sri lanka.. serving to sri Lanka

    • john says:

      Very good. So when GR becomes the President of Sri Lanka, all sri lankans will automatically become citizens of USA.

    • prabath says:

      Palapala Whabi gona yanna…..Umbala bayai kohomath Gota enawata……Ratata Jathiyata nathiun…

  3. මේ නමගිය ඩොලර් හිගන්නෝ දෙන්නා සුපුරුදු හිගමනේ යනවා.
    ඔය මහචාරිය තර්ස්ටන් විදුහලේ චිත්‍ර කුරුටු ගගා හිටපු වෙන වැඩක් රටට නොකළ කෙනෙකි.
    මොහුගේ මහාචාරි පට්ටම ගැන පොහොට්ටු රජයකින් සොයා බැලිය යුතුය.

    • ක්‍රිමිනල් says:

      අර දඹර අමිල හිමි ජර්මන් කාරයෙකුගෙන් රුපියල් මිලියන ගණනක් අයකරගෙන ව්‍යාජ පශ්චාත් උපාධි සහතිකයක් සාදා දුන් ආකාරයටම මෙම තේනුවර කියන ඩොලර් කාක්කාත් අමිල හිමිට ගානක් දී ව්‍යාජ උපාධි සහතිකයක් සාදා ගන්නට ඇති.

  4. නෙවිල් says:

    ගාමිණී වියන්ගොඩ හා අනිත් අචාරියා කියන උන් සමස්ථ ආචාර්ය ප්‍රජාවටම අවනම්බුවක් කරන්නෙ මෙ NGO ඩොලර් කාක්කෝ දෙන්නා

  5. David Milli-banda says:

    Aiyooooooooooooo bloody Swan UNP’er Sinhalayas cooking up fights with own Sinhalayas.

Main News