ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

December 5, 2019 at 6:22 am | lanka C news
ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දිය යුතුය ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ඇති බවත්, හමුදාවට පොලිස් බලතල ලබාදී ඇති බවත්, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

234 views

98 Comments to “ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..”

  1. සිරි අයියා says:

    ජවිපෙ එජාපෙට පූට්ටුකර ධනවාදයට ඇදගෙන යන ගමන නැවැත්වීමට ලපයා නායකත්වයෙන් පන්නා දමමු

  2. තොපිට දැන්වත් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නැද්ද ….,කැලේ වැදිලා අහින්සක මිනිස්සුන්ගෙ හැදුණුම් පත් ටිකක් විනාශ කරපු තොපි කොහොමද යකෝ ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන කතාකරන්නෙ….

  3. UNP-GALIBBA says:

    මිතුරනි 3% චංඳ ප්‍රතිශතයේ රජතුන් කට්ටුව කුහක දේෂපාලනයේ මඩ වියාපාරයට අවතීරණ වී ඇත මෙදාපාර 1% චංඳ ප්‍රතිශතයකට බස්සලා දමපල්ලා ????

  4. සරා says:

    නැවත මුදල් වාරිකයක් අතට ලැබිලා වගේ.එක අතකින් මුංට බනින්නත් බැහැ.‌ෙමොකද ජීවත් ‌ෙවෙන්න ‌ෙනේ ‌ෙමෙි සියල්ල කරන්නේ.ඇප නැති අනුරත් කාලෙකින් දැක්කේ නැහැ.

  5. JVP Issara says:

    අනේ ගොන් ජෙප්පොනි, තොපිත් බල්ල වගේම තමා. පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට කන්න දෙන්නෙත් නෑ.

    මොකෙක් හරි කරන් හොඳ නරක ඕනි ලබ්බක්ම විවේඩ්චනය කර කර ඉන්නෙ නැතුව රටට හරි (බැරිමනම් තමන්ට හරි )වැඩක් කරානම් නරකද?

Main News