ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

March 4, 2018 at 11:07 pm | lanka C news
ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී ලංකාවටද කරනු ඇති බවත් කී මන්ත‍්‍රීවරයා ඉඩි අමීන්ගේ ශීතකරණයේ ඔහුගේ පරම හතුරාගේ මොලය තිබුණා සේ සරත් ෆොන්සේකාගේ ශීතකරණයේ ගෝටාභය රාජපක්‍ෂගේ මොලය මතුවීමටත් ඉඩ ඇතැයිද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

91 views

35 Comments to “ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..”

  1. Mamath UNP says:

    NGO kaakko thopi keepadenek thappulanava vunaata me rate inna minissungen 90% kata vadaa mahindalaata, gotalaata aadaraya karana minissu bava thopita pasugiya LG chanden notherunaa novei. Eka thope kuhakakama saha modakama, denwath thopi kavuda kiyala thopima therum ganivu para ballo.

  2. Kevin Silvs says:

    Pal horu min raja borage gu horu bays welabdan

  3. Rohantha says:

    Okai baya

  4. chris says:

    මොකද ගමෝ බයද SF රටේ යුද්දේ ඉවර කරන්න පුලුවන්නම් රටේ සාමය නීතිය ඇතිකරන්න බැරිද? රටට ආදරේ නැති කාලකන්නි

  5. Sarath says:

    චූට්ටක් විතර බය වෙලා වගේ නේද.. හා නැද්ද…

  6. mohammed says:

    gammanpila ohee dodawanawa, kawuruwatha ganan ganne ne… harak, wairee katha ara rupiyala gane ekathu karala api rawatapu me manussayata vote karanna epa elawa damamu

  7. dula says:

    උදය වෙත කරුණාවෙන් ලියමි,

    දැන හෝ නොදැන ඔබ විසින් අප බෙහෙවින් ආදරය කරන මිනිසෙකුගේ, එනම් ගෝඨාභය රාජපක්ෂයන්ගේ චරිත ඝාතනයකට, අවමානයකට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බව පෙනේ. ජනතාව මේ මොහොතේ සොයන්නේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැකි නායකයෙකු, වීරයෙකු මිස, ජනතාව විසින් උකුලේ තබා නැළවිය යුතු අතදරුවෙකු නොවේ. ගෝඨාභය යනු ජනතාව සොයන නායකයා නම්, ඔහු ෆොන්සේකා නම් අභියෝගයට මුහුණ දිය යුතුය.
    ඔබ ෆොන්සේකා නම් භීතිය මවමින් ඔහු විසින් ගෝඨාභය ගේ මොළය ශීතකරණයේ තබා ගන්නට ඉඩ ඇති බවට බිල්ලන් මවමින්, නිය දත් හැලුණු යකුන්ට
    දත් ඇඳි පළඳවමින් සිටී.
    කියන්නට තරම් වැදගත් යමක් නොවන්නේ නම්, කට වසාගෙන සිටීම වාචාලකමට කටට එන ඕනේ දෙයක් කීමට වඩා යහපත් බව මගේ අදහසයි.

  8. nomatata says:

    @Dula

    “කියන්නට තරම් වැදගත් යමක් නොවන්නේ නම්, කට වසාගෙන සිටීම වාචාලකමට කටට එන ඕනේ දෙයක් කීමට වඩා යහපත් බව මගේ අදහසයි.” Agree with you 100%. Mr. Gammanpila must learn to think before talk…!

  9. emma says:

    MR/ GR/ Namal Rajapaksala den demmoth 2020 Awasi,
    Jonsta, mahindaananda, siyabalapitiya, raththaran, chandrasena, weerawansa wage Horu tika ussan gihin hire demma kiyala minissu akamathi nnaa

  10. Chami says:

    Ai mechara SF ta baya?

Main News