ගෝටාභයගේ රෙද්ද ගලෝලා ගෙදර යවනවා..- බයික් සභාපති

August 26, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභයගේ රෙද්ද ගලෝලා ගෙදර යවනවා..- බයික් සභාපති

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම පාලනයක් යටතේ ස්වාධීන කොමිසමක් පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සභාපතිවරයා විසින් දැඩි විවේචනයක් එල්ල කරයි.

අන්තර්ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ කතෝලිකයන්ගේ කදුළු මතින් දේශපාලනය නොකළ යුතු බවත් එසේ කරන්නට ආවොත් රෙද්ද ගලවලා යවන බවත්ය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් සමාජ ජාල පරිශීලකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ අගරදගුරු තුමන්ගේ පොදු ඉල්ලීමකට මිස ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ අදහසක් අනුව නොවන බවයි.

අගරදගුරුතුමන් ද ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පත්කරන ලෙසත් රජයෙන් මේ දක්වා කර ඇති පරීක්‍ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බවත්ය.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශය හෙළාදැකීම — ඔබේ මිනිසුන් නැතිවෙලා. ඒ මැරුණු මිනිසුන් ඉස්සරහට දාගෙන, මම බලේට ආපුවාම වැඩේ කරන්නම් කියලා දේශපාලන පොරොන්දු දෙනකොට තේරියි ඒ වේදනාව

Gepostet von Chirantha R. Anthony Amerasinghe am Sonntag, 25. August 2019

122 views

99 Comments to “ගෝටාභයගේ රෙද්ද ගලෝලා ගෙදර යවනවා..- බයික් සභාපති”

  1. සනුක says:

    මුට කොහොමත් පිස්සු.මු කතෝලික වුනාට පල්ලි යන්නෙවත් නැති පල්ලිය එක්කත් වෙෙරයෙන් ඉන්න එකෙක්.මු කාඩිනල්තුමා එක්කත් තරහෙන් ඉන්නෙ.

  2. karu_jayasuriaya says:

    අපේ පෑත්තේත් ඉන්නවා මේ වගෙ අන්දන්න පුලුවන් පිස්සු පොරවල්. මයික් එකක් දක්කොත් ඉවරයි.

  3. ravi says:

    Sabawen sina :)) :)) :))

  4. sumusu says:

    අනේ තේරෙන්නැද්ද ගෝටා දිනුවම මේක පෙන්නලා යුරෝපයට වීසා එකක් ගන්න ක්‍රමයක්. දැනටම මූ දන්න පිලියන්දල අයියා කෙනෙක්ගෙ සුදු වෑන් එකකට සල්ලි දීලා තියන්නෙ මුගෙ ගේ ඉස්සරහා පාලු වත්තේ නවත්තලා දවසකට පැය දෙක තුනක් ඉන්න කියලා.

  5. susa says:

    me napunsakaya kawda?

  6. ajith says:

    Thoge ganiwa hari nangi akka wa hari gennalla othanainna okkotama hu ..kanna dipiya eka hondai

  7. UNP-GALIBBA says:

    රනිල් තුන්කට්ටුවෙන් පගාව අරගෙන කහිනවා තවමත් මලත් චූඇන්පී අපි????

  8. puncha says:

    Mu avilla ballonta wedakam karana ekekda koheda?

Main News