ගෝටාභයගේ වේදිකාවට මුරලිදරන්ගේ බිරිද එක්වෙයි..
October 6, 2019 at 8:40 am | lanka C news
ලොව එතෙක් මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවට එක්විය.
බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති වතුකරයේ තරුණ තරුණියන්ගේ ගැටලු ගැන සාකච්චා කරන වැඩසටහකට ඇය මෙසේ එක්විය.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ‘වියත්මග’ වේදිකාවට පසුගියදා මුත්තයියා මුරලිදරන්ද එක්විය.
මුරදිදරන් නුවරඑලිය දිස්ත්රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙන බවට මෑතකදී වාර්තා පලවිය.
ජය වේවා මැතිනියනි.ගන් වතුර වගෙ ස්වභාවික විපත් වලදී ලන්කාවට කල අමරනීය මෙහෙවරට ස්තුතිය
ඇත්ත නැගෙනහිර දෙමල ජාතිකයින්ට පමණයි ..මොවුන් දෙමළ ජාතිවාදීන් බව තේරුම් ගනිව් සිහලුනේ .
Srilanka -India cricket world .cup එකේදී ඉන්දියන් කොඩිය පෙන්වමින් මැය කරපු නාඩගම උබලට අමතකද ?සිංහලයෙනි මෝඩයන් නොවෙව් ..අවස්ථාවාදී සුළු ජාතීන්ට නොරැවටෙව්
Well, she is an Indian by birth. How about Colombo some muslims supporting Pakistan and Bangladesh within the ground and lighting crackers around grounds?
We must appreciate her for coming forward. She can certainly influence estate workers to good extent. We need Gota, motherland needs GOTA ! that’s it.
Super. It’s much stronger than enlisting the support of a Tamil political party
මේ වගේ රටට ආදරය කරන මිනිස්සු හිටියොත් තවත් අවුරුදු සිය දහස් ගාණක් මේ රට ලස්සනට තියේවි සුබ ගමනක්,
Eatate Tamils of Indian origin have a lot of regard for Murali and his wife who is also an Indian.
Please get on to the stage in Nuwara Eliya and Hatton and Gota will prosper.
මම දෙමළ මනුසයෙක් , මේක සිංහල රටක් |
https://www.youtube.com/watch?v=NawSGpB0dec
නිකමට වගේ අහන්නෙ..දෑන් මේ දේශපේමියන්ට මුරලියගෙ ඉන්දියන් ගෑනිව පේන්නෙ දේශපේමී ලාන්කික වගේද? මේකම අනික් පක්ශ්වල එවුන් කරානම්, මොකෝ තොපි කියන්නෙ..? උබලට ඉන්දියන් ත්රීවීල්, බස්, බට්ටො ලඩි එපා..මේ වගේ ගොන් කරත්ත ඔකේ නෙ?
Tibet jathika S MAHINDA himi
SIR Olcott
Unp gonunnata mole natho 😁😁
Well said
Unp මෝඩයින් ගේ මොලේ තරම තමයි .
කම්මනා වසලෝ හොති කියලවත් අහල නැද්ද ?
උඹලගෙ ලොක්ක ගේ අධෝමුකයෙන් කියන ඒවා විතරද දන්නේ ?
Muralige nona Indian purawasiyek. Mama nadudanawa.😆
දෙමළ වුනත් සීදේවි කෙල්ල
දැන් ඉන්දියන් කාරෙයෝ එහෙනම් හොඳයි ආ…….. ලංකාවේ දේශපානය ගැන මේ ගෑණි මොනවද දන්නේ? ඇමෙරිකන් කාරයෙකුට ඉන්දියන් කාරියෙකුත් සැට්වෙලා, අපේ මෙහේ අයියලා ඔහේ මරා ගන්නවා.