අත්අඩංගුවට ගැනීම ගැන ගෝටාභයට අද අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න…
December 6, 2017 at 11:20 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීවෙල් වලකින්නැයි අභියාචනාධිකරණය විසින් මීට පෙර පනවා තිබූ අතුරු තහනම් නියෝගය එලැඹෙන 15 වන දින දක්වා දීර්ඝ කර තිබේ.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව මෙම අතුරු තහනම් නියෝගය පනවනු ලැබීය.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය දේපල අපහරණය කලේ යයි පොදු දේපල පවත යටතේ කමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොන් කරමින් කියා සිටියේය.
අදාල සිදුවීම සිවිල් ගනුදෙනුවක් බැවින් පොදු දේපල පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලකමින් අතුරැු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා තිබින.
මෙම පෙත්සම සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් අද අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද අධිකරණය විසින් නීතිපතිවරයට දන්වා තිබින.
ඔබතුමන් පරෙස්සමෙන් සර්, හැමතැනම ද්‍රෝහියෝ, පාවාදෙන්නෝ අද අපිත් එකක් ඉන්න එකා හෙට අපිට පිහියෙන් අනින්ද පුළුවන්. අතීතයේ රජ දවසත් එහෙම වෙලා තියනවා. ඒ මහා පාවාදීම් අද දරුණුවටම තියන කාළයක් මේක. මේ රට භාරගන්න ඉන්න අනාගත නායකයෙක් ඔබතුමා. පරෙස්සම් වෙන්න සර්…
Thank you Power. You are a real patriot.
Dan neethi pathi monawa karaida. Haiyu…
මොකා ගියත් යහපාලනයට උන් කෝටිපති
පරෙස්සම් වෙන්න සර්
Obata dalada samindunge rekawaranaya labewa!. Siyalu deviwaru oba araksha karathwa.
මේ සියලු දේට වගකිය යුත්තේ පාවාදීමේ පුරෝගාමියා උන අර මන්තීරුද මොකාද කියන එකා මූ රටට කල නස්පැත්තිය සුලුපටු නොවේ ඕකට ගහන්න ඕන පයින් පාරක් ස්පේස් එකට උඩින් විසිවෙලා හැඳිගෑවිලා යන්න