ගෝටාභය විත්ති කූඩුවට නංවයි… අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරේ…

July 28, 2022 at 10:00 am | lanka C news
ගෝටාභය විත්ති කූඩුවට නංවයි… අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරේ…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගෝස්තු පළවෙනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශ‍්‍රී ලංකාව බංකොලොත්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලමින් අගවිනිසුරු ප‍්‍රධාන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරුණු විභාග නොකිරීමත් එම පෙත්සම් විභාගයෙන් ජනාධිපති මුක්තිය යටතේ ඔහු සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දිනයේ නියෝග කළේය.

62,919 views

36 Comments to “ගෝටාභය විත්ති කූඩුවට නංවයි… අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරේ…”

  1. JR says:

    රට බංකොලොත් කලේ ගෝටාබයද? ජයිපෙ ලප තියරිය අනුව බැලුවත් ගොටාබය රට බංකොලොත් කලේ නෑ.. රට බංකොලොත් වෙනකොට හිටපු ජනාධිපති ගෝටාබයයි… හූ… හූ… සිරා තියරිය අනුව බැලුවත් ngo පල්ලි පිල්ලි පාදිලි කල්ලි අඩුකුලේ පර හැත්තගෙ ත්‍රස්තවාදී මරගල මර්දනය කලාම ආර්තිකේ ඉබේම නගිනවා… හූ… හූ…

    • තුෂා says:

      වැඩි කුලේ එවුන් තමා රට විනාශම කලේ….හැබයි උඹ ඉස්පිරිතාල වලින් ලේ ගන්න යන්න එපා අඩු කුලේ එවුන්ගේ ලේ උඹට කලවම් වෙයි…ඩොක්ට බේත් ගන්න කොට අහපන් ඔබ වැඩි කුලේ ඩොක්ට කෙනෙක් ද කියලා…ෆාමසියෙන් බේත් ගන්නකොටත් මේක වැඩි කුලේ එකෙකුගෙ ද කියලා කඩවලින් බඩු ගන්නන කොටත් අහපන්

    • තුෂා says:

      ඔය වැඩි කුලේ යැයි කියන එවුන් තමා මේ රට විනාශම කලේ….හැබයි උඹ ඉස්පිරිතාල වලින් ලේ ගන්න යන්න එපා අඩු කුලේ එවුන්ගේ ලේ උඹට කලවම් වෙයි…ඩොක්ටගෙන් බේත් ගන්න කොට අහපන් ඔබ වැඩි කුලේ ඩොක්ට කෙනෙක් ද කියලා…ෆාමසියෙන් බේත් ගන්නකොටත් මේක වැඩි කුලේ එකෙකුගෙ ද කියලා අහපන් කඩවලින් බඩු ගන්නන කොටත් අහපන් මුදලාලි අඩු කුලේද? මේ බඩු ගෙනාවෙ අඩු කුලේ උන් ද කියලා.. උඹ පිට අයගේ සේවයක් හෝ බඩුවක් ගන්න හැම වෙලේම කුලේ ගැන හොයලා ගනින්..

Main News