ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර

August 5, 2019 at 1:30 pm | lanka C news
ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමට කැමැත්තක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ තම රජවීම සඳහා වුවමනාවෙන් ඔහු පසුවීම බවද ජවිපෙ නායකයා සඳහන් කළේය.

දෙනියාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Mahinda doesn’t want to give candidacy even to his brother – Anura Kumara

Mahinda doesn’t want to give candidacy even to his brother – Anura Kumaraරාජපක්ෂ මහත්තය මලයට වුණත් දෙන්න කැමති නෑ… අනුර

Gepostet von Ada Derana am Montag, 5. August 2019

39 views

36 Comments to “ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර”

  1. gadol says:

    ඉදිරි මැතිවරණයෙන් JVP බින්දුවට බහිනවා කිසිම සැකයක් නැහැ

  2. Gone gota says:

    Ane ohoma yamu..

    Thopila mara ganilla..

    Karagandata jay wewa……..

  3. Edwin says:

    Last days of JVP !.