ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර

August 5, 2019 at 1:30 pm | lanka C news
ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දීමට කැමැත්තක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ තම රජවීම සඳහා වුවමනාවෙන් ඔහු පසුවීම බවද ජවිපෙ නායකයා සඳහන් කළේය.

දෙනියාය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Mahinda doesn’t want to give candidacy even to his brother – Anura Kumara

Mahinda doesn’t want to give candidacy even to his brother – Anura Kumaraරාජපක්ෂ මහත්තය මලයට වුණත් දෙන්න කැමති නෑ… අනුර

Gepostet von Ada Derana am Montag, 5. August 2019

142 views

36 Comments to “ගෝටාභයට අපේක්‍ෂකත්වය දෙන්න මහින්ද කැමති නෑ.. තමන් රජ වෙන්නැයි කැමති..- අනුර”

  1. Stupid says:

    Why not open your bloody mouth against the cruelty done by Dr Shafi against innocent Sinhalese mothers.

  2. David Milli-banda says:

    Paliamentary Selec Committe magin “hamba suddaya”. AA kenuth gahala loo 600 lakhs eka Jeppek.

  3. Kadiya says:

    තනියම සතුටුවෙන්න මොකක් හරි කතාවක් කියවනවා. ඕකට කියන්නේ ස්වයංවින්දනය. බලාගෙන යනකොට මූ ස්වයංවින්දන රජෙක්නේ.

  4. baila says:

    me anith Gotta…

    gotta allapan… hamanniyan

  5. Sam Fernando says:

    JVP MPs will reduced to 2 from next election.

  6. වැක් says:

    මූ දවස් දෙක තුනකට සැරයක් මහින්දට බැන්නේ නැත්තම් හාමු ගෙවන්නේ නෑ..

  7. Sun says:

    These people very untrustworthy even though they talking of democracy. They do not have principles for the developing the country and they are always thinking only of filling the pockets somehow. We lost the way by believing untrustworthy people who are trying to fill their own stomach. We are mainly Buddhists and we have a straight forward way of demonstrating of vision of developing. We have to be role models for the young generation rather than inducing them by creating unrest following wrong ways. That is wrong leadership my dear.

  8. Piyadasa Yalgala says:

    JVP born by lies . So now that current leader of JVP’s terrorist also liar!

  9. Tikiri says:

    ඇයි යකෝ තොට ඇති රුදාව රනිල් භාමු ගෙ වැසිකිලියට වතුර ඇදල ඩොලර් ටිකක් ඉල්ලැ ගනින්.

  10. yvonne- chula says:

    jvp born again to ranil

Main News