ගෝටාභයට අමතා හේමා පේ‍්‍රමදාස පින්සෙණ්ඩු වෙයි..

September 28, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභයට අමතා හේමා පේ‍්‍රමදාස පින්සෙණ්ඩු වෙයි..

සජිත් පේ‍්‍රමදාස මහතාගේ මව වන හේමා පේ‍්‍රමදාස මහත්මිය තම නිවසේ සේවය කල තිදෙනෙකුට නිවාස ලබා දෙන්නැයි පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා ආරක්‍ෂක ලේක්ම් ධුරයේ කටයුතු කල ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත්ගේ මව ගෝඨාභයගෙන් කළ ඉල්ලීම

සජිත්ගේ මව ගෝඨාභයගෙන් කළ ඉල්ලීම

Gepostet von Hiru News am Freitag, 27. September 2019

92,838 Viewers

8 Comments to “ගෝටාභයට අමතා හේමා පේ‍්‍රමදාස පින්සෙණ්ඩු වෙයි..”

  1. Some says:

    Ithin mokakda thiyena warada.? Pakshe mokak unath duppath minissunta udaw karana eka onama anduwaka wagakeemak. Moda news danna epa.

    • Trotsky says:

      Listen to what he said before commenting. He didn’t say helping the poor is not good. He was replying to the Jumper mentality of the stupid supporters of Sajith.

  2. sirisena kure says:

    appo meki 88 ,89 kaledi rata kaka natuwa.

  3. RW says:

    හේමා කියන්නෙ ආඩම්බර වගේ පෙනුනට නිහතමානී චරිතයක්. ඕනෑම කෙනෙකුට දරුවා පුතා කියලා කතා කරන්නෙ .

    • chandi says:

      Anjela Senevirathnata katha kareth ehemada?

    • හීන්බබා says:

      රජ ගෙදර මැනික,මුල්කිරිගල චිත්‍රය කෝ කියලා නිහතමානීව නිහතමානීව අහන්නකො

  4. kawinda says:

    nangi hora sallith ekka bankuwedi maattu wechcha welaawedith ammala puthaala pindendu wela wandane oi..

  5. sithmal says:

    Wimala e welawe idala thiyenne Hema laga. Muuth wada karapu ekekda danne na..

Main News