ගෝටාභයට අමතා හේමා පේ‍්‍රමදාස පින්සෙණ්ඩු වෙයි..
September 28, 2019 at 2:10 pm | lanka C news
සජිත් පේ‍්‍රමදාස මහතාගේ මව වන හේමා පේ‍්‍රමදාස මහත්මිය තම නිවසේ සේවය කල තිදෙනෙකුට නිවාස ලබා දෙන්නැයි පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේක්ම් ධුරයේ කටයුතු කල ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවක් අමතමිනි.
සජිත්ගේ මව ගෝඨාභයගෙන් කළ ඉල්ලීම
සජිත්ගේ මව ගෝඨාභයගෙන් කළ ඉල්ලීම
Gepostet von Hiru News am Freitag, 27. September 2019