ගෝටාභයට ඇමරිකාවේදී දඬුවම් කල යුතුයි.. නඩු පැවරීම අගය කරනවා..
April 9, 2019 at 3:00 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලද අපරාධයන්ට ශ්‍රී ලංකාවේ අධිකරණයන් වලින් නිසි දඬුවම් ලබා නොදෙන්නේ නම් වෙනත් රටක අධිකරණයකින් හෝ ඒ සිදුවිය යුතුයැයි සාධාරණ සමාජයක් වූ ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණී වියන්ගොඩ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ඇමරිකාවේ දිසා අධිකරණයක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව පවරා ඇති නඩුව අගය කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය අනාවරණය විය යුතු බවත් එවන් පුද්ගලයෙකුට රටේ පාලනය ලැබුණහොත් රට කුමන දෙසට ගමන් කරාවි දැයි අමතක කර ඇති අයට එය මතක් කළ යුතු යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
වියන්ගොඩයා වන් අවජාතකයින් දුරින් දුරු කරලීමට ලක් මවගේ සුජාත පුතුන් පෙරමුණ ගෙන කටයුතු කරන්නට කාලය එළැඹ ඇත.මේ කැණහිලා වෙනුවෙන් පාවිච්චි කල යුත්තේ බූවල්ලක් පමණි.
වියන්ගොඩයා ගුටි කෑමට නියමිතය.
වැඩක් නෑ මහත්තයො, කිසිම වැඩක් නොකර බුදියගන ඉන්න ආන්ඩුවක් වට්ටන්න, ඔය ඔහෙගෙ ඩොලර අසූචි වලට තවත් බෑ. ගෝටාභය නැති වුනත් ගෝටාභය කියන විදියටම රට පාලනය කරන්න පුළුවන් තව කීප දෙනෙක්ම ඉන්නවා. කලබල වෙන්න එපා. ඔයාව එහෙම මැරෙන්නෙ නෑ, මරන්නෙත් නෑ, අර ඩොලර් වල අඩුපාඩුවක් තියෙයි. මොකද ගොඩක් එන් ජී ඕ වලට ලංකාවෙනෙ යන්න වෙයි. ඔබටත් පුලුවන් මරණ තර්ජන තියනවා කියලා කොහෙ හරි රටකර වෙලා ඉන්න. ඔබ තුමා නැතු වුනා කියලා ඉතින් රටට ලොකු අඩුවක් නෑනේ.
NGO Mudalata rata jathiya pavadena vasalaya kawadahari mulu ratama danaganeevi thoge tharama, edata umbalage daruwantath sapa karavi.
WAR AWASAN WEEMATA PERA
HANGELA HITEYA MUN
DAN NEDAHASE HUSMA
GANEMIN KARANA BALU KATHA
ME AYATA BALLO KEEWOTH
BALLANTA KARANA
NIGAWAK.
Viyangoda ta kiiyak gewwada demala diasporawen? Me wage nayata kahina ekala thama me rata hamadama pawala dunne. Mun wage dollar hingana haththa ballekge padayak tharam wath ganangatha yuthu natha. Mohuge karattuwada langadiima elidakinu atha.
KALAKANNI BASTARD
These types of dogs are still alive because of GR.
GR is the main character led to finish the war
BHATHIYA,
DON’T INSULT FOR DOGS
HE IS A BLADY IDIOT.