ගෝටාභයට එදිරිව ඇමරිකාවේ නඩු ගැන කොළඹ ඇමරිකා තානාපතිනිගේ අදහස මෙන්න..
April 10, 2019 at 10:57 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ දිසා අධිකරණයේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් මෙරට සිටින අමෙරිකානු තානාපතිනිය අදහස් පල කරයි.
දෙරණ නාලිකාවේ වැඩසටනකදී අසන ලද ප්රශ්ණයකට ඇය ලබා දුන් පිලිතුර මෙසේය.
‘ඔබේ ප්රශ්නයට පිළිතුරු ලබා නොදීම ගැන මට කණගාටුයි. මට පවතින තත්වය ගැන කියන්න තරම් දෙයක් නෑ.
ඔබට වගේම මටත් අහන්න ලැබුණා හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව සිවිල් නඩුවක් පවරා ඇති බව. එය පැමිණිලි පාර්ශ්වය සහ රාජපක්ෂ මහතා අතර ඇති පෞද්ගලික ගැටළුවක්. ඔබ ඒක අහන්න ඕන ඔවුන්ගෙන්.
මම ඒ නඩුවේ අන්තර්ගතය ගැන දන්නේ නැහැ. ඒ ගැන දැනගන්න ඔබේ ප්රේක්ෂකයින්ට දිගටම ඔබත් එක්ක රැඳී සිටින වේවි’
වීඩියෝව මෙතනින්
මේ ඩයස්පෝරා දෙබිඩිපරවැසියාට මේ තරම් ප්රචාරයක් ඇයි?
“නූතන විහාර මහාදේවිය” ලෙස 1994දි කරළියට ආ චන්ද්රිකා අද බටහිර වහළියක් !!!
ඇයගේ එංගලන්තයේ හිටි දරැ පවුල,එංගලන්තේ වූ දේපල නිසා ලස්සනට හා ක්රමානුකූලව ඈ බටහිර ප්රාණ ඇපයට අහුවනා.
හීරළුවන්වයි දෙබිඩිපරවැසියන්වයි කිසිදින විශ්වාස නොකරන්න.
අනේ උඹ බබා!
Okata hoda wade.
Thanha jathi soko…
Minimaruwa, pal hora…