ගෝටාභයට එරෙහි ඇමරිකා නඩුව ප‍්‍රසිද්ධ කෙරේ..

April 17, 2019 at 12:06 am | lanka C news
ගෝටාභයට එරෙහි ඇමරිකා නඩුව ප‍්‍රසිද්ධ කෙරේ..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව ඇමරිකාවේ කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් අධිකරණයක පවරා ඇති නඩුව ප‍්‍රසිද්ධ කර තිබේ.

කැලිෆෝනියාවේ දිසා අධිකරණයක ෆෙඩරල් විනිසුරුවෙකු මෙම නඩුව විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය කියා සිටී.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිදුවීම ගැන හා පසුගිය රජය සමයේ පුද්ගලයන් හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්‍ෂ මහතා විරුද්දව චෝදනා නගමින් අදාල නඩු ගොනු කර ඇත.

198 views
Main News