ගෝටාභයට එරෙහි නඩු යලි විභාග කල යුතුයි..

July 31, 2022 at 3:50 pm | lanka C news
ගෝටාභයට එරෙහි නඩු යලි විභාග කල යුතුයි..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සාමාන්‍ය පුරවැසියකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමේ අයිතිය තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියකු බවද පැවසූ ඔහු ඔහු දැන් ජනාධිපති නොවන නිසා ඔහුට එරෙහිව තිබූ නඩු සහ චෝදනා පිළිබඳ කටයුතු නැවත ආරම්භ කළ යුතු බව ද මෙහිදී හෙතෙම සදහන් කරයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

17,236 views

31 Comments to “ගෝටාභයට එරෙහි නඩු යලි විභාග කල යුතුයි..”

  1. නිර්පාක්ෂකයා says:

    එතකොට කනමදයා වගේ බීලා රජයේ වහාන අරගෙන ගිහිල්ලා අනතුරු කල නඩුත් ආමෙත් උසාවියට දාලා අහමුද ගොන්වස්සෝ තොපිට ඕන විධියට වැඩ කරන්න එල් ටී ටී ය රජ වෙනකම් බලාගෙන ඉදිපියව්

  2. gamarala says:

    ඒ වගේම හිටපු සහ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ජේවීපී මන්ත්‍රීවරු 
    හයදෙනෙක් වාහන පර්මිට් නීති විරෝධීලෙස විකුණා අති විශාල
    මුදලක් උපයා ගැනීමට විරුද්ධව නාගානන්ද දාපු නඩුවත් වහාම
    විභාග කලයුතුයි.

Main News